පසුගිය 15 වැනි දා අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට පැටළුණු ගම් වැසියන් හමු වීමට හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද ගියේය.
ධර්ගා නගරයේ මව්ලවිවරුන් සමග සාකච්ඡා කළ රාජපක්ෂ මහතා පතිරාජගොඩ හා අධිකාරි ගොඩ සිදු වූ හානි ද දැක බලා ගත්තේය.
රාජපක්ෂ මහතා පතිරාජගොඩ යන බවට ට්විටර් පණිවිඩයක් ද අන්තර් ජාලයට එක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට ඕන නම් කැමති සංඛ්‍යාවක් දරුවන් හදා ගන්න නිදහස් හැමෝටම තියනවා. නිමල් ලාලිත, ලංකාවේ කසාද නවත්තන්නද ඔබ කියන්නේ ? ඔබේ අදහසේ නම් කිසිම නිමල නිර්මල ගතියක් නැහැ . කුහක වෙන්න එපා. (නදී)
නීතිය අතේ තියන අය නිදිනම් සාමාන්‍ය ජනතාවට නීතිය අතට ගන්න වෙනවාමයි. (නදී)
බොදුනුවන්ගේ ඉවසීම ඔවුන්ගේ දුර්වල කමක් ලෙස නොසිතන්න. අනාගත පරපුරට එය උගන්වන්න එවිට මෙවැනි දේ අනාගතයේදී නොම වේවි. (නදී)
කැඩුනු ගෙවල් හදාගන්න දෙගොල්ලන්ට දෙන්න. නැත්නම් මේ දේවල වල පීඩනය සිංහලයාගෙන් මතුවෙයි. සිංහලයට ලෝකයේ තියෙන එකම රට ලංකාව පමණයි.(නදී)
සිංහල අයත් බලන්න යන්න (නදී)
පැමිණ සොයා බැලීම ගැන නාමල් මැතිතුමාට ස්තුතිවන්ත වෙමු. ජාතිවාදීන් අතරට රිංගු මංකොල්ලකරුවන් ඇතැම් නිවෙස් වල ඉතිරිකර ගියේ පොලොවේ සවිකළ වැසිකිලි පෝච්චිය පමණි. කොමොඩ්, වතුර ටැප් ද ඇතුළු සියළු වටිනා භාණ්ඩ ගලවාගෙන ගොස්ය. ගිනිගත් නිවාස වල සිටි බොහෝ සිංහල හා මුස්ලිම් අය මෙම ගැටුම් වලට කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නොමැති අය වීම විශේෂත්වයකි. (නදී)
ඇයි කලින් ආවේ නැත්තේ? (නදී)
මේ හැම ප්‍රශ්නයටම පිළියම ජනගහන වර්ධනය අඩු කරන එකනම් , නිමල් ලලිතා සුදුසු අසවල් සැලසුම් සංවිධානයේ සභාපති කමටයි. (නදී)
ඔය සිංහල ගෙදරකුත් තියෙන්නේ කාටවත් පේන්නේ නැද්ද ? (නදී)
රටකරවන මහත්වරුනි, මෙම සිද්දියේදී උන් හිටි තැන් අහිමි සිංහල ජනතාවද විශල පිරිසක් ඇත. ඔවුන්ටද කාරුනික වන්න (නදී)
නාමල් මහතා පොඩි දරුවෙක් වඩා ගත්ත විතරයි නිමල් ලලිතට ජනගහන වර්ධනය මතක් වෙලා. (නදී)
පුදුම කතාවක්නේ නිමල් ලලිත ඔබ කියන්නේ . නාමල් මහතා මේ ගොසින් ඇත්තේ පීඩාවට පත් ජනතාව බලන්න මිසක් ජනගහන වර්ධනය පරික්ෂා කරන්න නෙවෙයි. (නදී)
දැන් නිමල් ලලිත කියන විදියට පවුලේ සංඛ්‍යාව තීරණය කරන්න ඕනෑ කාටවත් ඕනෑ හැටියටද? (නි)
නාමල් මහතා පොඩි දරුවන්ට බොහොම ලෙන්ගතුයි නේද? (නි)
බලන්න,වෙලා තිබෙන හානියක තරම! (නි)
කොච්චර ලොකු දෙයක්ද මෙහෙම ගිය එක? (නි)
නිමල් ලලිත, ඔබට ඕනෑ නම් ඔබේ පවුලේ සංඛ්‍යාව වැඩි හෝ අඩු කරගන්න. අනෙක් උදවිය තමන්ගේ පවුලේ සංඛ්‍යාව තීරණය කරගනීවි (නි)
නාමල් මහතාණෙනි, මේ ගැන සාධාරණව කටයුතු කළ මැනවි. (නි)
මෙම ප්‍රශ්නයේදී මුස්ලිම් වරුන්ට මෙන්ම අපගේ සිංහල සහෝදරයන්ට සිදුවූ අපරාද සියල්ල හෙළා දකිමි. නමුත් ඉහත අදහස් පල කල සමහර අය පාට කන්නාඩි වලින් බලනවා වගෙයි. පුවත අනුව "රාජපක්ෂ මහතා පතිරාජගොඩ හා අධිකාරි ගොඩ සිදු වූ හානි ද දැක බලා ගත්තේය" මෙම ගම්මාන දෙක සිංහල මින්සුන් ඉන්න ගම්මානයක් බව නොදන්නේද ? හැම දේකටම ප්‍රශ්නයක් හදන්න බලාගෙන ඉන්න අය (දෙපැත්තෙන්ම) තමයි අපේ රටේ ප්‍රශ්නය (නදී)
අම්මෝ නැවත මතක් කරන්න වත් එපා (දී)
මහත්මයාණෙනි නැවත මෙවන් විපත් නොවීමට වග බලා ගන්න (දී)
සන්තෝසයි (දී)
නැවත මෙවන් තත්වයක් නොවේවා කියා ප්‍රර්ථනා කරමු (දී)
අනේ සාදු නාමල් මන්ත්‍රීතුමනි, ඔබට ජාති ජාතිත් පින්. ඒ ගමන්ම ඔය ප්‍රශ්නෙට හේතු කාරක වෙච්ච " ඔවු අපි ජාතිවාදීන්" කියා ප්‍රසිද්දියේම කියල ජනතාව උසිගන්නල මෙවන් අපරාධයක් කරපු අය අත්අඩංගුවට ගන්න ක්‍රියා කරනවානම්. එහෙම නොවේනම්, ඔබ මානව හිතවාදියෙක් නොවනවා වගේම අවස්ථාවාදී දේශපාලකයෙක් කියන එකයි අපේ හැගීම.අපි කමතීයි ඔබ ඉන් ඔබ්බට ගිය මනුෂ්‍යයෙක් වෙනවා දකින්න. මොකද ඔබට හොඳ පැහැදිලි අනාගතයක් තියෙනවා. (ස)
අපේ මිනිස්සුත් බොහොම හොදට අදහස් දාලා තියෙන්නේ... දුක හිතෙනවා (නි)
රිෆ්කි මහත්මයා,ඔබගේ අදහස අනුමත කරන අතර ඔබට ස්තුති කරමි (නි)
රනිල් ගියා නම් මාසෙන් තිබුන විදිහට අයෙත් හදල දෙනවා. (ස)
අපි ඉහළින්ම බලාපොරොත්තු වෙනවා නාමල් මහතා මේ අගතියට පත් උදවියට සාධාරණයක් ඉටු කරයි කියලා. (නි)
සාමාන්‍ය තරුණයන්ට වඩා නාමල් මැතිතුමා බොහොම සමබරයි. ඒක නිසානේ දෙපාර්ශවයෙම ගෙවල් වලට ගියේ ඔබ තුමාට ජය වේවා...!(දිල්)
කාන්තිලතා, ඔබ හරි, මුස්ලිම් ආගමේ කියා තිබෙනවා පොලියට දෙන්නවත් පොලියට ගන්නවත් තහනම් කියා. ඒ උනත් ඔබ දන්නවද ඒ අය එ්ක කරන විදිය. එ්කට ඒ අය කියන්නේ ප්රෝෆිට් ශෙරේ කියා. ඇයි එහෙනම් ඒ අය ස්ථාවර තැන්පතු දමන්නේ? ඒ අයගේ ආගමේ හැටියට ඒ වැඩෙත් හොඳ නෑ නේද? (ස)
අනේ ඉතින් මෙයා ඇවිත් මොනව කරන්නද ? (ස)
පක්ෂ භේදෙකින් තොරව හැමෝම ගිහින් ඒ මිනිසුන්ගේ දුක සැප බලන්න ඕනේෙ.(දිල්)
එතකොට සිංහල මිනිස්සුන්ට ගහලම නැද්ද? (නදී)
ඔබ හරි සේරම්, සිංහලයාගේ නිහඩතාවය දුර්වල කමක් නෙමෙයි බුද්ධ දර්ශනේ අනර්ඝත්වයයි (නදී)
මේ වැනි දේවල් වලට අද කතා කරන එක බයයි. (නදී)
කවුරු කලත්, මොන ජාතියක, ආගමක උනත් මෙය නම් මහා හෙණ ගහන රට ආපස්සට යන අසංවර වැඩක්. ජනතාව උසි ගන්නන අය තරාතිරම නොබලා නිතිය ඉදිරියට ගෙන දඩුවම් කරනු. (ස)
එතකොට බෞද්ධ අපිට ඒ අයගහල ගියේ භික්ෂුවට ගහපු හේතුව නිසාමයි නේද? මිට වඩා හොඳ විදියට උත්තර දුන්න නම් මෙහෙම වෙන්නේ නෑනේ (අ)
අරන්තලාවේ සිද්දීයෙදී අර කට්ටිය කොහෙද හිටියේ ? (අ)
බෞද්ද භික්ෂුවකට ගැහීමේ ප්‍රතිඵල. (අ)
නාමල් මහත්තයෝ නීතිය අතට ගන්න කිසිවෙකුට ඉඩ දෙන්න එපා .ජයවේවා! (අ)
අනේ පුතත් තාත්තා වගේමයි.ළමයින්ට හරිම ආදරෙයි. (අ)
මේවා කවුරු කළත් ජාතික අපරාධ (අ)
අනේ ඔය ගමන් සිංහල අයත් බලන්න යන්න (අ)
මේ පැත්තට යන යන කෙනා මුස්ලිම් අය විතරයිනේ මුණගැසෙන්නේ. මේක මොන ව්හිලුවක්ද.? (ස)
අද තියෙන ප්‍රශ්නය සියලු ආගම වල අය තම අගම ප්‍රචාරය කිරීමට උත්සහ කරනව මිසක තම ආගමේ උගන්වන දේ පිලිපැදීමට උත්සහ නොකිරීම මෙම ගැටුම්වලට හෙතුවයි (අ)
නැවත නැවතත් කියන්නේ තවත් කළු ජූලියක් නම් එපා , විඳපු දුක හොදටම ඇති අවු 30 ක් තිස්සේ . කිසිම දාක ආගම හෝ ජාතිය ගැන කතා කරන්න එපා , රට ගැන කතා කරන්න , ටිකක් අමාරුයි වගේම වැරදි වෙන්න පුලුවන් , නමුත් අද නවීන ලෝකේ ආගම ගැන හෝ ජාතිය ගැන වැඩි කතාවක් නැ. උදා ඇමෙරිකාව , එංගලන්තය , ජපානය , කැනඩාව , ඔස්ට්‍රලියව , දියුනි නැති හෝ දියුණු වෙමින් පවතින ආසියාතික රටවල තමා ආගම් හා ජාති වාදය කර පින්නාගෙන නැවත වැඩි යුගයට යන්නේ , මේ ICT යුගයයි. (ස) .
අවසාන පින්තූරය දිහා බැලුවාම හිතෙන්නේ බුල්ඩෝසර් අරගෙන කැඩුවා කියල. (ස)
සිංහල පුතෙක් වු ඔබට අපේ ප්‍රණාමය (නදී)
අනේ මන්ද මේවට මොනවා කියන්නද කියලා. හොදම දේ මොකුත් නොකිය ඉන්න එකයි (නදී)
සිංහලයා වෙනුවෙන් කතා කරන්න කව්රුත් නැත්තේ ඇයි? (නදී)
අනාගත ලංකාවේ ජනාදිපති තුමනි, ඔබතුමාට ජයවේවා. (නදී)
සුබ අනාගතයක් උදෙසා තරුණ මන්ත්‍රීවරයාට මේ සියලුම ප්‍රශ්න විසඳීමට හැකියාව ලැබේවා! (නදී)
මෙතනට වෙන පක්ෂයක කෙනක් ගියා නම් බොරදියේ මාලු බෑමක් නැත්නම් දේශපාලන වාසී ගැනීමක්. මේ රටට වෙන විනාශය ගැන, මේ දේවල් ගැන, මේ උදවිය ලජ්ජා වෙන්න ඕනා. (නදී)
නිලය රකින්න ක්‍රම දෙකක් තියනවා 1.බලය පාවිච්චි කරමින් මිනිස්සු මරල කඩසාප්පුවලට ගිනිතියල අනිත් දේසපාලන නායකයන්ව යටපත් කරගෙන රටේ මුදල් හොරකම් කරගෙන එක ක්‍රමයක් 2. රටට ,ජනතාවට යයපතක් කරලා රටේ මුදලෙන් මුළු ජනතාවටම සේවයක් කරලා , ජනතාවගේ ආදරය ලබාගෙන බලය රකින්නත් පුලවන්. අපි හිතනවා නාමල් සහෝදරය දෙවෙනි එක තොරගනී. (ස)
නාමල් හොඳ මහත්මයෙක් (නි)
මේ ප්‍රශ්නයේදී දෙපැත්තේම අයගේ වැරදි තිබෙනවා. ඒත් හැමකෙනාම විමසන්නේ එක පැත්තක් විතරයි.වැරැද්ද කවුරු කළත් නිසි දඩුවම් දෙන්න ඕනෑ (නි)
බොහොම වටිනවා ඔබතුමා කළ දේ (නි)
අපි ඔබ සමඟයි (නි)
දැන් ඉතින් බයවෙන්න දෙයක් නැහැ. පරිගණකය හරහා සියලුම ප්‍රශ්න විසඳන්න පුලුවන් තරමට තාක්ෂණය දියුණුයි (නි)
ඔබ රටට වාසනාවන්! (නි)
අපි මේ ක්‍රියාව අගය කරනවා (නි)
නාමල් මහත්තයා ආවා පරක්කු වැඩි නැද්ද? ??? කොහොම හරි දෙපැත්තම ෂේප් කර ගන්තොත් ගොඩ (ස)
අඩු ගානේ ලක්ෂ 20 ගානේවත් දෙන්න (නදී)
මුස්ලිම්වරුන්ට වෙළෙඳාමේදී තිබෙන ලොකුම ශක්තිය ලෙස සැලකිය හැක්කේ ඔවුන්ගේ ආගම අනුව පොලියට දීම හා පොලියට ගැනීම තහනම් කර තිබීමය. හැමවිටම මුස්ලිම්වරුන්ගේ ප‍්‍රාග්ධනය පොලියට ලබාගත් ණය අරමුදල්වලින් තොරය. සිංහල ව්‍යාපාරිකයන්ගේ ආයෝජනයන් මුළුමනින් හෝ ඉන් වැඩි පංගුවක් පොලියට ලබාගත් ණය අරමුදල්වලින් යුතුය. වෙළෙඳාමේදී සිංහලයන්ට හා දමිළයන්ට නැති ජානවලින්ම එන පළපුරුද්දක් මුස්ලිම්වරුන්ට තිබෙන නිසාත් ඔවුන්ගේ වෙළෙඳ අරමුදල්වලට පොලියට ලබාගත් අරමුදල් ඇතුළත් නොවන නිසාත් වෙළෙඳාමේදී සිංහලයන්ට හෝ දමිළයන්ට තමන් සමග තරඟ කළ නොහැකි තත්ත්වයක් පවත්වාගෙන යෑමට ඔවුන් සමත් වී තිබේ. ඒ ගැන ඔවුන් කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇතිකර ගැනීම තේරුමක් නැති දෙයකි. (ස)
බලයට පැමිණිය හැකි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එකතුව රටේ සැමටම එකම නීතියකින් ජිවත් වීමට සලස්වන්න. ආගමික නීති පැනවීම තහනම් කරන්න. එක ජාතියක් අභිබවමින් තවත් ජාතියක් ජනගහනය වැඩි කිරීම නවත්වන්න (ස)
ඔබ කලයුතු වන්නේ රටේ නීතියට අත නොපවා සිටීමයි.(ස)
එතකොට සිංහල අයට මුකුත් වෙලා නැ දැන් එතකොට අපි වැරදි අපේ සිංහල ගෙවල් කඩා ගත්තේ අපිමද ? (ස)
කොහොමද නෙලුම් ප්‍රතිචාර දක්වන්නේ ? සමහරුන්ට බවලත්කම උපහාසයට හේතුවක් වෙලා නේ. (අ)
නීතිය අතට ගත්ත අයගෙන් තව මොනවද බලාපොරොත්තු වෙන්න තියෙන්නේ (අ)
ආගම දහම ගැන වැඩියෙන් උනන්දු කාන්තාවෝ. එත් දැන් පාඨක සභාවේ කවුරුවත් වැඩිය අදහස් ලියන්නේ නැහැ . කුසුම් නිලූ අනුෂ්කා ගේ අදහස් හුඟක් කාලයකින් දැක්කේ නැහැ. (අ)