IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


නාමල් - විජයදාස - දිලිත් නාම යෝජනා අත්සන් තබති

(සුජිත් හේවාජුලිගේ)

ආචාර්ය විජයදාස රාජපක්ෂ, දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන ජනාධිපති අපේක්ෂකයෝ  සිය නාම යෝජනා පත්‍රවලට අද (14) අත්සන් තැබූහ.

දිලිත් ජයවීර මහතා නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදීය.

විජයදාස රාජපක්ෂ මහතා කඩුවෙල මැද නාවල පිහිටි ඔහුගේ නිවසේදී නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේය.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට පෙරවරුවේ සිදු කෙරේ.



අදහස් (10)

නාමල් - විජයදාස - දිලිත් නාම යෝජනා අත්සන් තබති

Rohan Wednesday, 14 August 2024 11:49 AM

මේ තුන් දෙනාගේ ඇප මුදල දුප්පතුන් අතර බෙදලා පිණක් දහමක් කර ගන්න එක හොඳ නැද්ද?

:       2       46

Prabha Wednesday, 14 August 2024 12:28 PM

අපරාදෙ ඔය සල්ලි වලින් දානයක් දෙන්න තිබුණේ...!

:       2       22

බකං පුක්Wednesday, 14 August 2024 01:13 PM

කමක් නෑ තමන්ගේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලිනේ..

:       1       11

Karunajeewa Wednesday, 14 August 2024 01:23 PM

පිරිත් සජ්ඣායනය මැද්දේ අත්සන් කරන්නේ දිනන්න නම්, අනිවාර්යයෙන් පරදින නිසා... මෙයා කරන්නේ බොරුවක් ද?

:       1       11

තුෂාර Wednesday, 14 August 2024 01:28 PM

අපි ඔක්කොම යාලුවෝ මල්ලි!

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 14 August 2024 01:37 PM

මේ යන විදිහට ක්ලබ් වසන්තයියා හිටියා නම් එයත් ඉල්ලනවා.

:       1       17

dasun Wednesday, 14 August 2024 01:42 PM

ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගෙන් කෙනෙකුට හැර ඔබගේ වටිනා ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින්න...!

:       1       28

පිටරැටියා Wednesday, 14 August 2024 03:59 PM

රට ගැන හිතන පුරවැසියන් නම්, මේ වගේ යටිකූට්ටු සූත්තර කාරයින්ට කීයටවත් ඡන්දේ දෙන එකක් නැහැ...

:       1       6

Siri Wednesday, 14 August 2024 05:12 PM

"මේ ගොල්ලන්ගේ තරඟය තියෙන්නේ අර ස්වාමින්වහන්සේ එක්කයි " කියලා කවුරුවත් කියනවා එහෙම නොවේ ඔන්න...

:       0       1

ගමේ එකාලා Wednesday, 14 August 2024 06:51 PM

මේ තුන්දෙනාගේ කෙරුවාවල් ගැන දන්න මොලේ ඇති කිසිම කෙනෙක් නම් ඡන්දේ දෙන එකක් නැහැ. හරිම බඩු තුනක්...?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක්
2024 නොවැම්බර් මස 21 74 0

රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.


ඔක්තෝම්බර් උද්ධමන අඩු වෙයි
2024 නොවැම්බර් මස 21 87 0

මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට -0.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන


හරින් හැර හිටපු ඇමතිවරු CIDය‌ට
2024 නොවැම්බර් මස 21 250 0

ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා


අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු මෙන්න
2024 නොවැම්බර් මස 21 2120 0

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.


ඩග්ලස් දේවානන්දට වරනේතු
2024 නොවැම්බර් මස 21 422 0

නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


ආහාර විස වී දැරියන් 9ක් රෝහලේ
2024 නොවැම්බර් මස 21 221 0

තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 451 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1954 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site