IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


නාමලුත් රිලව් ගණින්න සූදානමින්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න. අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම් යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:- (පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"විපක්ෂයේ සිටියදී ගොවි ජනතාව වෙනුවෙන් කළ සටන ආණ්ඩුව අදත් ගෙන යනු ඇතැයි අප සිතනවා.ගොවිතැනට තාක්ෂණය බද්ධ කිරීම සම්බන්ධව යම් පසුබෑමක් සිදුවූ බව අපට පිළිගන්නවා.දැන් ඔබට ඒ සඳහා අවස්ථාව තිබෙනවා.ගොවියට හොඳක් වෙනවා නම් අපි ගොවියා අවුස්සල පාරට බහින්න පොළඹවන්නේ නැහැ.ඒ නිසා ගොවිතැනට තාක්ෂණය මුහු කරන්න කටයුතු කරන්න" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.



අදහස් (15)

නාමලුත් රිලව් ගණින්න සූදානමින්

Chatthuri Wednesday, 12 March 2025 04:56 PM

වඳුරෝ ටිකයි ගෙදර ඇතුලේ ඉන්නවා. නාකි මයිනෝ මයිනියෝ හිද වේලාවට දැන් පැට්ව් ගහන්නේ නැහැ නැත්නම් ලොකු විනාසයක් කරනවා පැටව් ලොකු වෙනකොට තව ඉන්නවා වලිකුකුලන් තුන් දෙනෙක් කපුටෙක් වුණානම් අනිවාර්‍යෙන් අල්ලන්න හරියට හොරා කනවා කපුටිත් එක්ක... එකතුවෙලා තව ඉන්නවා... ආතක්, පාතක් නැති නාකි ඉබ්බන් ටිකක්...!

:       18       30

ගමේ එකාලා Wednesday, 12 March 2025 05:31 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා කියන දේවල් දැන් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ..

:       10       36

rajiv Wednesday, 12 March 2025 05:36 PM

කව්ද මේ අනිත් සහෝදරයා යෝෂිතද? රෝහිතද? පවුලේ පින්තූරය කොහොම අලංකාර ඇතිද?

:       9       30

බකල ජයා Wednesday, 12 March 2025 06:00 PM

ගණන් කරනකොට නාමල් සර්ට, මමයි, දෙකයි, තුනයි කියලා පටන්ගන්න පුළුවන්.

:       7       77

චතුරිWednesday, 12 March 2025 07:31 PM

බකල ජයා... අනේ සර් කියලා කියන්නේ හොරා කාලා නූගත් බේබි රට බන්කලොත් කරපු නිසාද අද ඔයාලා නුගත් හොරුන්ට සර් කියන්නේ...? ඔයාලාගේ කොන්ද කඩලා ඔවුන්ට කඩේ යන්න තියා ගත්තු නිසා ඔයා මෙයා ළඟින් ආශ්‍රය කරනවා. ඒකයි මෙහෙම ලියන්නේ... දැන්වත් ඔය නිවට ගති නැතිකරලා කොන්ද කෙලින් තියන් හරි පිරිමියෙක් වගේ දෙපයින් හිට ගන්න හොඳ අවංක, තරුණ නායකයෙක් දැන් ඉන්නවා. උගත්කම හැටියට රැකියාවක් හොයාගන්න සර්ලා ඉන්නේ ඉස්කෝලේ විතරයි..

:       5       0

බකල ජයාThursday, 13 March 2025 04:08 PM

හොඳයි චතුරි මැඩම්. ඒ වුණාට මම ඇල්වතුර නිවලා බොන්නයි ආස...

:       0       7

Nandana Wednesday, 12 March 2025 06:30 PM

රිළවුන්ට නින්දා කරන්න එපා. ඒ අය තව හොඳයි.

:       4       21

ddsWednesday, 12 March 2025 09:01 PM

නන්දන, පින්තූරෙන් නම් හොඳ කවුද නරක කවුද කියල කියන්න බෑ. හිනාවෙන කොටත් දෙන්නම එක වගේ.

:       0       0

කපුරු හාමි Wednesday, 12 March 2025 09:21 PM

රටම හොරාකාලා විනාස කරපු දූෂිත පවුල් පාලනේ හැතිකරේට වඩා රිලවු හොන්දා?

:       0       0

sam Wednesday, 12 March 2025 10:10 PM

පරම්පරාගත මුණයි, රට අන්දපු පනාවයි, රට කාපු දත් සෙට් එකයි ඒ විදියටම තියෙනවා.

:       0       0

m. saman perera Thursday, 13 March 2025 12:28 AM

රාජපක්ෂ දැන් රිලව් ගානට වැටිලා ඉවරයි

:       0       0

කිරිබය්ය Thursday, 13 March 2025 02:39 PM

ඔව් උඹලට බලයේ ඉන්නකොට රිලව් විතරයි ගණන් කරන්න බැරි වුනේ... අනිත් ඔක්කෝම ඔබලා කෙරුවානේ. අනේ යන්න. අපේ කෙනා අවුස්සන්නේ නැතිව. ඔබලාගේ පොටෝ එකක් දකිනකොටත් කේන්ති. අපේ ජීවිතේ අවුරුදු ගාණක් ආපස්සට වැට්ටුවා. තුන්වේල කොහොමහරි මොනවා හරි කාල දරු පවුලත් එක්ක හිටපු මිනිස්සු හිඟන්නෝ බවට පත් කෙරුවා. හොඳට තිබුණු රට හිඟන දේශයක් කරපු උඹලාට මේ සසරේදී නම් ගැලවීමක් නම් ලැබෙන්නේ නෑ ඒක මතක තියාගත්තොත් හොඳයි. රිලව් ගනින එක කෙසේ වෙතත්... තවත් රට හදන්න කතාව. පොඩිහරි මොලයක් කියලා දෙයක් තියෙනවා නම්, ලැජ්ජාවක් තියෙනවා නම් තවත් රට කන්න එන්න උත්සාහ කරන්නේ නෑ. හොරාට පුදුම රහලුනේ හොරාකෑම...

:       0       1

Sajith Thursday, 13 March 2025 04:19 PM

මමයි.. එකයි.. දෙකයි කියලා ගණින්න පුළුවන්.

:       0       0

ගමේ එකාලා Thursday, 13 March 2025 05:16 PM

දූෂිත පවුල් පාලනේ හතර වරිගෙම ඉන්න අය රටම හොරාකාලා විනාශ කෙරුවා. එහෙම බැලුවොත් රිලව් නම් හොඳයි...

:       0       0

ලූට මූස් Thursday, 13 March 2025 06:57 PM

පොටෝ එක දැක්කාම ඩාවින්ගේ තියරිය නිකන්ම ඔප්පු වෙනවා…!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 14 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 90 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මෝටර් රිය අඩි 300ක් පහළට
2025 අප්‍රේල් මස 22 321 0

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ


ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 22 378 1

තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.


කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 1206 2

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 402 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 296 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site