හංවැල්ල ලබුගම රක්ෂිතයක ගලක් විද නිධානයක් හාරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු, ව්‍යාපාරිකයෙකු ඇතුළු හත් දෙනෙකු සැක පිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කොස්තාපල්වරයා පොලිස් නිල සුනඛ අංශයේ ප්‍රධානියෙකු බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලොත් එක්කනේ ඉන්නේ.(නදී)
මේ සුනඛ අංශයේ කලින් ප්‍රධානියෙකු හැටියට හිටිය දේශපාලන පන්දම්කාර සුනඛයෙකු කල ජාතිද්‍රෝහී පාවා දීමක් නිසා අපේ රටේ හිටිය වටිනා රණවිරුවන් කිහිපදෙනෙකුගේ ජීවිත නැති උන හැටි අපට මතකයි.(නදී)
බලු වැඩක් කිව්වම මම හිතුවේ වෙන දෙයක්.(නදී)
අර පොලිස් සුනඛයොත් නරක් වෙයිද දන්නේ නෑ. (ත)
කොස්තාපල් වරයෙකු අංශ ප්‍රධානියෙකු වන්නේ කෙසේද ? (නදී)
බලු වැඩක් කිව්වම මම නම් හිතුවේ වෙන දෙයක්.(නදී)
පොලිස් සුනඛයන්ට නම් අපහාස කරන්න එපා. ඒ කට්ටිය කවදත් නීතියට යුක්තියට වැඩ කලේ.(නදී)