පානදුරයේ නෝ ලිමිට් සාප්පුවේ ගින්න සම්බන්ධයෙන් එහි සේවකයින් දොළොස් දෙනකුගෙන් ප්‍රශ්න කළ බව පොලීසිය කියයි.
සේවකයන් සිව් දෙනකු ගින්න හට ගැනීමට පැය කිහිපයකට පෙර එහි සිටි බවට ද තොරතුරු ලැබී ඇත.
එදින ඔවුන් වහළයේ විදුලි අලුත් වැඩියාවක් කැර ඇති බව සේවකයින් දෙදෙනකුගේ කටඋත්තර වල සඳහන් බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ආයතනයට නොවිකිනෙන පැරණි විලාසිතාවල ඇදුම් පසුගිය දිනෙක ගෙන ආවාදැයි කියාත් සොයා බැලිය යුතුය. බොරදියේ මාළු ඇල්ලීම හෝ එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු මැරීම වැනි උපමාවන් මාගේ මතකයට නැගේ. (නදී)
මේවා ජාතික අපරාද ? (නදී)
වෙළද ජල් බරි, දන්නේ නැද්ද (නදී)
අමුඩේ අඳින්න ඕන අය තමයි ගිනි තියන්නේ. මොකද විලාසිතා නැහැනේ (නදී)
මේ ගින්නට පහුගිය දින වල ආ අදහස් බැලුවම නම් ඇති වෙන්නෙ කෝපයක් නෙමෙයි කණගාටුවක්. (නි)
කවදාහරි ඇත්ත හෙළිවෙයිනේ (නි)
නිසාර්, ඔය වැඩේ කළ අය පිටසක්වලින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ, ළඟ පාතින්මයි. (නි)
නිසාර්, අමුඩේ ලස්සනයි යක්කු වගේ ඉන්නවට වැඩිය. (නදී)
මේක නම් මට හිතෙන්නේ ආයතනයේම වැඩක්. මොකද රක්ෂණ ආවරණ ලබා ගැනීම වෙළදාමට වැඩ ලාබදායක වෙන්න පුළුවන්, මේ දවස් වල වෙලදාම් පහලට (දී)
නිසාර්, ඒගොල්ලෝම ගිනි තියාන, පොලිස් ආරක්ෂාව ඉල්ලනවා වෙන්න ඇති. (දී)
බල සේනාවේ එකවුන්ට් එකෙන්ම ගොඩ යන්න බැලුවා වද්ද? (නදී)
කවුරු මොනවා කිව්වත්, කවද හරි සත්‍යය ජය ගනී.(නදී)
පොලිසියේ පරණ පැමිණිලි පොත කෝ ? විහිළුවක් නොවේ සමහර පැමිණිලි ලියපු පොත නැහැ කියන්නේ ඇත්තද.? ගිනි නිවනය එවන්න ඇමතිගේ අවසරය අවශ්‍යයද..? (නදී)
දැන් රස්සාවල් අහිමි වෙනෙවා ද . අපරාදේ (දී)