IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නව කොටි නායකයා අ‘පුර කනත්තේ

කොටි සංවිධානයේ නව නායක  කදීපන් පොන්නයියා සේලවනායගම් හෙවත් ගෝබි  හා නවරත්නම් නවනීදන් හෙවත් අප්පන් සහ සුන්දරලිංගම් කයිපන් හෙවත් තේවියන් යන තිදෙනොගේ අවමගුල් හින්දි චාරිත්‍රානුකූලව නෑදෑයින් හා පොලිසියේ පමණක් සහභාගිත්වයෙන් රජයේ වියදමින් අනුරාධපුර පොදු සූසාන භූමියේදී අද සවස සිදු විය.

කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් රාජා මහේන්ද්‍රන් රාජා මහතාගේ නියෝගය අනුව  අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි කුමාර සේනානායක මහතා පස්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

මිය ගිය අයගේ සිරුරේ  ලේ සාම්පල් ඇතුලු කොටස් වැඩිදුර පරික්ෂණය සඳහා ලබාගෙන පදවිය පොලිසියට බාර කෙරිණි.

මාධ්‍යවේදීන්ට කනත්තට ඇතුලුවීමට පොලීසිය ඉඩ දුන්නේ නැත.

අනුරාධපුර කදිරේෂන් කෝවිලේ ඥානචන්ද්‍රන් කුරුක්කාල් තුමා කපුරු දල්වා හිංදි සිරිතට අවමගුල් චාරිත්‍ර සිදු කළේය.

ගෝබිගේ බිරියද පැමිණ සිටියාය.



අදහස් (0)

නව කොටි නායකයා අ‘පුර කනත්තේ

චානක Saturday, 12 April 2014 09:32 PM

පින්තුර තියෙනවානම් තවත් වටිනවා (දී)

:       0       0

ලලීන්ද Saturday, 12 April 2014 09:40 PM

ලංකාව අරාජික කරන්න, ලංකාවේ මිනිස්සුන්ව බය කරන්න මෙවන් පිබිදීම් එන්න පුළුවන් ජාතියක් විදිහට අපි එකා වගේ ඉන්න ඕනේ එතකොට කාටවත් බැහැ අපිටවත් , ලක්මාතාවට මොකුත් කරන්න (දී)

:       0       0

අල්විස් Saturday, 12 April 2014 09:43 PM

මේ සිදුවීම කොටින්ට සහය දෙන, උල් පන්දම් දෙන, නැවත කොටි බලයක් ඇතිකරන්ට බොරු සිහින දකින දේශීය සහ විදේශීය කොටි සෙවනැලි වලට හොඳ පාඩමක්. ඒ වගේම රජය විසින් කොටින්ට හිස ඔසවන්ට ඉඩ නො දෙන බව කිවා සේම එය ඔප්පු කර පෙන්වීමක්. (දී)

:       0       0

සපුමල් Saturday, 12 April 2014 09:50 PM

මේ වගේ වැඩ වෙනවා යුද්ධ කරනකොට යුද්ධයක් නිමා කල එකම රට ලංකාවයි ඒක අමතක කරන්න එපා (දී)

:       0       0

මංගල Saturday, 12 April 2014 09:51 PM

මේවා ජාත්‍යන්තරයට පෙන්නෙන් නැද්ද (දී)

:       0       0

විධුෂක Saturday, 12 April 2014 09:55 PM

රුදුරු එල්. ටී .ටී .ඊ ත්‍රස්තවාදයෙන් බැට කෑ සිංහල, මුස්ලිම්, දෙමල කවරකු හෝ ලංකාවේ නැවතත් රුදුරු අවාසනාවන්ත තත්ත්වයක් ඇති වන්නට නම් ඉඩ නොදෙනවා සිකුරුයි. (දී)

:       0       0

බන්දු Saturday, 12 April 2014 10:06 PM

මාර වදයක් උනානේ කිසි සේත් නැවත ඔලුව උස්සන්නවත් දෙන්න එපා (දී)

:       0       0

නිර්මාල් Saturday, 12 April 2014 10:07 PM

ජ්නිවා මානවහිමිකම් කමිටුවට මේවත් යොමු කරන්න මංගල අහපු ප්‍රශ්නෙම තමයි මටත් අහන්න තියෙන්නේ (දී)

:       0       0

ජගත් ලියනගේ Saturday, 12 April 2014 10:19 PM

ආණ්ඩුව කල්පනාවෙන් ඉන්න ඕනේ. නැත්තන් කොටිය අයෙමත් ඔලුව උස්සන් පුළුවන්. (දී)

:       0       0

චින්තක Saturday, 12 April 2014 10:25 PM

ලංකාවට වින කටින සියලන්ටම මේවා හොද පාඩම් (දී)

:       0       0

කෝලිත Saturday, 12 April 2014 10:29 PM

අර කියුවා වගේ මේ ප්‍රශ්නෙන් දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්න එපා පක්ෂ භේධයක් නැහැ සියලන්ටමයි කියුවේ (දී)

:       0       0

නිමල් Saturday, 12 April 2014 10:30 PM

නාවික හමුදාවේ මහත්තුරුත්මේ අය අහු වෙනකන් දවල් රෑ නැතුව මුහුදට ගියේ විවේකයකටවත් වෙලාවක් නොගෙන. නැත්නම් මෙලහටත් මුහුදෙන් පැනල. පොඩි ස්තුතියක් දෙමු (දී)

:       0       0

අතුල Saturday, 12 April 2014 10:40 PM

පාට කන්නාඩි දාගෙන ඉන්න අය අද නිහඬ ඇයි? (ත)

:       0       0

සුගතපාල Saturday, 12 April 2014 11:29 PM

එතකොට මේ ඇත්තටම කොටි නායකයාද? (නි)

:       0       0

සිල්වා Saturday, 12 April 2014 11:31 PM

බලාගෙන , ඔතනත් කොටි ස්මාරකයක් හදන්න හදයි (නි)

:       0       0

තාරක Sunday, 13 April 2014 12:25 AM

ඡායාරූපත් තිබුණා නම් හොඳයි (නි)

:       0       0

කුරුප්පු Sunday, 13 April 2014 12:28 AM

මේවා කොටින්ට හොඳ පාඩම් (නි)

:       0       0

මිහිර Sunday, 13 April 2014 12:42 AM

මෙයා අපුර කනත්තේ වුණාට කවුරුවත් මෙයාව සමරන්න එතනට යාවි කියලා හිතන්න බැහැ. (නි).

:       0       0

නඩරාජා Sunday, 13 April 2014 12:56 AM

සාමයට ලැදි කවුරුත් මෙවැනි ත්‍රස්තවාදීන් ඉවත් කිරීම ගැන හරිම සන්තෝෂයි. රජයේ හමුදා උතුරෙන් ඉවත් වියයුතු නැහැ. උතුරත් දකුණත් බටහිරත් නැගෙනහිරත් ශ්‍රී ලංකාවේම කොටස්. අපට අවශ්‍ය සාමය සතුට.යුධ හමුදාවට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

සත්‍යයා Sunday, 13 April 2014 01:20 AM

ඕනෑම කෙනෙකුට මෙහි අදහස් ලියන්න අයිතියක් තිබුණත් ජනතාවගේ මොළ සෝදන්න අදහස් ලියන්න පිරිසකුත් සිටින බව පෙනෙනවා. ප්‍රශ්න විසඳීමේ විනිවිදභාවයක් නැතිකමත් අවංකකමක් නැති බවත් බොහෝ ප්‍රශ්න වලට මුලික හේතුවයි. (නි)

:       0       0

රොෂාන් Sunday, 13 April 2014 01:32 AM

සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1079 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6677 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3656 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 308 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1535 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28683 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23610 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site