IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නව වසරට සෙත් පතා ජනපති මෛත්‍රී සෝමාවතියේ

මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පොලොන්නරුවේ ඓතිහාසික සෝමාවති රාජ මහා විහාරස්ථානයට ගොස් පුද පූජාවන්ට සහභාගී වී නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.

විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් පිංකම් පැවැත්විණි.

Karu-President-Pix-06 Karu-President-Pix-08 Karu-President-Pix-09 Karu-President-Pix--11 Karu-President-Pix--13



අදහස් (0)

නව වසරට සෙත් පතා ජනපති මෛත්‍රී සෝමාවතියේ

උදාර Sunday, 01 January 2017 01:11 PM

නව වසරේ අලුත් බලාපොරොත්තු ගොන්නක් අපේ හිත්වල තිබෙනවා (නි)

:       0       0

බෙනට් Sunday, 01 January 2017 02:01 PM

රටට සෙතක් වෙන එක තමයි අපේත් බලාපොරොත්තුව (නි)

:       0       0

ලංකා Sunday, 01 January 2017 03:59 PM

තුණුරුවන්ගේ සරණ මේ රටට ලැබේවා! (නි)

:       0       0

උදය Sunday, 01 January 2017 03:56 PM

රටට යහපතක්ම වේවා! (නි)

:       0       0

යෝනක Sunday, 01 January 2017 04:51 PM

ඔබට බුදු සරණයි! (නි)

:       0       0

යසන්ත Sunday, 01 January 2017 07:24 PM

ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 01 January 2017 09:35 PM

2 0 1 7=1 0=1 ඉතාම හොඳයි. ජනතාවට හොඳක්ම වෙන්න ඕනෑ. ශ්‍රී ලංකා ජනතාවගේ ඇස් පාදන අනගි පුවත්පතක් ජනතාව අතට පත්කිරීමට දායක වන ලංකාදීප පුවත්පතේ කර්තෘ මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම සාමයෙන්, ප්‍රීතියෙන් හා ඉසුරින් බර සුභ නව වසරක්‌ම වේවා! (නි)

:       0       0

විකුම් Sunday, 01 January 2017 10:07 PM

ඉන්දියාවේ කෝවිලකට කවුරුත් ගිහින් නැද්ද? (නි)

:       0       0

ජන හිත Monday, 02 January 2017 03:19 AM

ශ්‍රී ලංකා ජනතාවට යහපතක්ම වේවා. පාලකයෝ ජනතාව ගැන සිත යොමු කෙරේවා.(අ)

:       0       0

ධම්ම Monday, 02 January 2017 05:14 AM

තිරුපති ගිහිල්ලා නැද්ද කවුරුවත්? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 02 January 2017 05:58 AM

තෙරුවන් පමණක් විශ්වාස කරන්න. අපේ සිංහල නරපතියෝ කළේ එහෙමයි (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 02 January 2017 06:01 AM

රටේ ලොකු ලොකු තැන්වල ලොකු ලොකු හොරු රට කනවා. ඉහළ නිලදරුවන් රට වටේ යනවා. කවදාද මේ රට ගොඩ එන්නේ? (නි)

:       0       0

කමල් Monday, 02 January 2017 05:59 AM

හදවතින්ම සුබ පතනවා! (නි)

:       0       0

සිල්වා Monday, 02 January 2017 06:35 AM

නව වසරේ රටටම සෙත් වේවා! (නි)

:       0       0

ලක්විදු Monday, 02 January 2017 11:47 AM

කතා කිරීම සහ පන්සල් යාම හැර වෙන කළ කිසි දෙයක් නැත. (බ)

:       0       0

මොහාන් Sunday, 01 January 2017 10:56 AM

සියල්ලටම කලින් බුදු පිහිට පතා ගිය එක අගය කරන්න ඕනෑ. (නි)

:       0       0

සුකුමලී Sunday, 01 January 2017 11:11 AM

මේ ලැබුවා වූ වූ නව වසර ශ්‍රී ලංකාවාසීන්ට පමණක් නොව සියලු ලෝකවාසීන්ට නිදහස් නිවහල් සැනසුම්දායක වසරක් වේවා! සියලු දෙනාටම ධාර්මික සිත් ඇතිවේවා! සද්ධර්මයෙන් සිත් සතන් සැනසි ලොවට යහපතක්ම උදාවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 275 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3406 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 609 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1093 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 785 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 827 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 330 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site