මෛත්රීපාල සිරිසේන ජනපති අද පොලොන්නරුවේ ඓතිහාසික සෝමාවති රාජ මහා විහාරස්ථානයට ගොස් පුද පූජාවන්ට සහභාගී වී නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.
විහාරාධිපති පහමුණේ ශ්රී සුමංගල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් පිංකම් පැවැත්විණි.
මෛත්රීපාල සිරිසේන ජනපති අද පොලොන්නරුවේ ඓතිහාසික සෝමාවති රාජ මහා විහාරස්ථානයට ගොස් පුද පූජාවන්ට සහභාගී වී නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.
විහාරාධිපති පහමුණේ ශ්රී සුමංගල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් පිංකම් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2 0 1 7=1 0=1 ඉතාම හොඳයි. ජනතාවට හොඳක්ම වෙන්න ඕනෑ. ශ්රී ලංකා ජනතාවගේ ඇස් පාදන අනගි පුවත්පතක් ජනතාව අතට පත්කිරීමට දායක වන ලංකාදීප පුවත්පතේ කර්තෘ මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම සාමයෙන්, ප්රීතියෙන් හා ඉසුරින් බර සුභ නව වසරක්ම වේවා! (නි)
කතා කිරීම සහ පන්සල් යාම හැර වෙන කළ කිසි දෙයක් නැත. (බ)
නව වසරේ රටටම සෙත් වේවා! (නි)
හදවතින්ම සුබ පතනවා! (නි)
රටේ ලොකු ලොකු තැන්වල ලොකු ලොකු හොරු රට කනවා. ඉහළ නිලදරුවන් රට වටේ යනවා. කවදාද මේ රට ගොඩ එන්නේ? (නි)
තෙරුවන් පමණක් විශ්වාස කරන්න. අපේ සිංහල නරපතියෝ කළේ එහෙමයි (නි)
තිරුපති ගිහිල්ලා නැද්ද කවුරුවත්? (නි)
ශ්රී ලංකා ජනතාවට යහපතක්ම වේවා. පාලකයෝ ජනතාව ගැන සිත යොමු කෙරේවා.(අ)
ඉන්දියාවේ කෝවිලකට කවුරුත් ගිහින් නැද්ද? (නි)
සියල්ලටම කලින් බුදු පිහිට පතා ගිය එක අගය කරන්න ඕනෑ. (නි)
ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
ඔබට බුදු සරණයි! (නි)
රටට යහපතක්ම වේවා! (නි)
තුණුරුවන්ගේ සරණ මේ රටට ලැබේවා! (නි)
රටට සෙතක් වෙන එක තමයි අපේත් බලාපොරොත්තුව (නි)
නව වසරේ අලුත් බලාපොරොත්තු ගොන්නක් අපේ හිත්වල තිබෙනවා (නි)
මේ ලැබුවා වූ වූ නව වසර ශ්රී ලංකාවාසීන්ට පමණක් නොව සියලු ලෝකවාසීන්ට නිදහස් නිවහල් සැනසුම්දායක වසරක් වේවා! සියලු දෙනාටම ධාර්මික සිත් ඇතිවේවා! සද්ධර්මයෙන් සිත් සතන් සැනසි ලොවට යහපතක්ම උදාවේවා! (නි)