චිත‍්‍රපටයක රූගතකිරිම සඳහා නළු නිළියන් පිරිසක් මනුවර දිගන බලා ගමන් කළ වෑන් රථයක් හා ලංගම බස් රථයක් උතුවන්කන්ද වලකඩයාවේදී ගැටී වෑන් රියේ සිටි හත් දෙනෙක් රෝහල් ගත කරනු ලැබුහ.
චිත‍්‍රපටයක රූගතකිරිම සඳහා නළු නිළියන් පිරිසක් මනුවර දිගන බලා ගමන් කළ වෑන් රථයක් හා ලංගම බස් රථයක් උතුවන්කන්ද වලකඩයාවේදී ගැටී වෑන් රියේ සිටි හත් දෙනෙක් රෝහල් ගත කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුව....(දී)
සියල්ලන්ටම ඉක්මන් සුවය ලැබේවා. (අ)
කවුද කට්ටිය
ඉක්මන් සුවය පතමි. (ස)
මේකත් චිත්‍රපටියේම කොටසක්ද දන්නේ නැහැ. මේ වගේ හැපුන වාහන ඕන තරම් ලංකාවේ තිබෙනවා . මිනිස්සු මැරිලා මේ වටිනා වාහන බේරුනොත් ඇති (නදී)
ආරංචියේ හැටියට මේ අනතුරට ලක් වී ඇත්තේ සුප්‍රසිද්ධ නැටුම් ගුරු චන්දන වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායමේ නර්තන ශිල්පිනියන් කිහිප දෙනෙක් ලු. සැමට ඉක්මන් සුවය ලැබේවා !. (නදී)
සියලු දෙනාටම ඉක්මන් සුවය.(දිල්)
හසී , ඔයා අඟහරු ලෝකෙද ඉන්නේ ? අකුරක් එහා මෙහා උනා කියල මහනුවර කියල හිත ගන්න බැරිද අනේ ? තෙරුවන් ගුණ බලෙන් හැමෝටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා ! (ස)
මනුවර කොහේද තියෙන්නේ..............? (ස)
අයියෝ සල්ලි ඉක්මන් සුවය ලැබේවා (දී)
ඔතන ගොඩක් අනතුරු වෙනවා...රියදුරු නිතරම අවදියෙන් සිටිය යුතුයි ..... අපේ අයට ඉක්මන් සුව....බුදු සරණයි (දී)
ඔවුන්ට ඉක්මන් සුවය ලැබේවා! (නි)
කනගාටුයි මට ඉක්මන් සුවය පතමි (දී)
අනතුර බොහොම දරුණුයි වගේ. සියල්ලන්ටම ඉක්මන් සුව! (නි)
ඔවුන්ට නින්ද ගියාවද්ද? (නි)
කාලිංග වැනි අයගේ ප්‍රාර්ථනා කොයිතරම් නම් යහපත්ද? බුද්ධිමත්ද? (නි)
දැක්කහම ඇඟේ ලේ වතුර වෙනවා (නි)
අනේ ජයසිරි, ඔයා මනුස්සයෙක්ද? (නි)
පේන හැටියට නම් ලොකු අනතුරක්, කාටවත් කරදරයක් නම් වෙන්න එපා, වාහන නම් කුඩු පට්ටම් උනත් කමක් නැහැ මිනිස්සු බේරිලා (මුදී)
මේකත් රූගතකිරීමක් වෙන්න බැරිද ? (අ)
ඔබ සැමට ඉක්මන් සුව! (නි)
සියල්ලන්ටම ඉක්මන් සුව! (නි)