පඬිවරයෙකු ගත් කතුවරයෙකු හා සුප්‍රසිද්ධ ධර්ම දේශකයානන් වහන්සේ කෙනෙකු වු හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර (74) හිමියෝ අපවත් වුහ.
කොළඹ බෞද්ධාලෝක මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටි ඒ හිමියන්ගේ සාසනික මෙහෙවර බොහෝය.
බුදු දහම ප්‍රායෝගිකව ජන ජීවිතයට සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම කියා දීමට ඒ හිමියෝ ඉමහත් වෙහෙසක් දැරූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (අ)
මේ හාමුදුරුවෝ අපට හිටිය උතුම් පඬි රුවනක්.උන්වහන්සේ හොඳට බන දහම් දෙසන හොඳට පිළිපදින උතුම් දෙසකයන කෙනෙක්.කොළඹ කච්චේරියේ ආගමික උත්සවයකට ඇවිත් බණ කිව්වා.කිසිම පිරිකරක් ගත්තේ නැහ හරිම සාන්ත හිතට කියන බණ. උන් වහන්සේට අමාමහ නිවන් සුව! (අ)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.(අ)
සියලු ආගමිකයිනට එකසේ දයාව කරුණාව පෙන්වූ පඬි රුවනකි, ඔබ වහන්සේට අමා මහා නිවන්සුව අත්වේවා!.....(අ)
ගරු නායක ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේ ඉතාමත් වටිනා ගුණගරුක ආදර්ශමත් භික්ෂුන් වහන්සේ නමක් සසර වසන තුරු නිවන් දකින තුරු ඔබ වහන්සේගේ දර්මය අසන්න අපටද හේතු වසන ඇතිවේව ඔබ වහන්සේට අම මහා නිවන් සුව අත්වේව (අ)
බුදුදහම සරලව තේරුම් කර දුන් ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (අ)
ඔබ වහන්සේ දුන් ධර්ම දානය අති මහත්ය.නොමග ගිය මිනිසුන් යහ මගට ගෙන ඒම සඳහා ඔබ වහන්සේ කල සේවයේ පුණ්‍ය මහිමයට අජරාමර නිවන් සුවයෙන් සැනසේවා! (අ)
කතෝලිකයෙක් උනත් මා ඔබගේ සුමදුර දහම් දෙසුම් මමත් අසා ජිවිතයට බොහෝ යහපත් දේ ලබාගත්තා. ඔබවහන්සේට අමා මහ නිවන්සුව. (අ)
මියගියාට පසු කතාකරන නිවනක් ගැන අමතක කර, එය මේ ජීවිතය තුලම ලබන්නට හැකිබැව දැන ඒ සදහා මිනිසුන් උත්සහ කරවූ, මිනිසුන් හැමට මගේ නෑදෑයන් ලෙස ඇමතූ අති අමිල හිමියනි, ඔබවහන්සේ පැතු ලෝකය කුමක්ද, එහි වැඩම කරනසේක්වා !!! (අ)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (අ)
බුදු මග ගත් සැබෑ බුද්ද ශ්‍රාවකයන් වහන්සේ නමක් දැයට අහිමි විය ඔබ වහන්සේගේ ගුණ සුවද සිල්සුවද සදා අමර නීයයි. ඔබ වහන්සේ පැතූ බෝදියකින් බුදුබව ලබත්වා.(නදී)
ඔබ වහන්සේගේ සුමදුර දහම් දෙසුම් මමත් අසා ජිවිතයට බොහෝ යහපත් දේ ලබාගත්තා. ඔබවහන්සේට අමා මහ නිවන්සුව.(නදී)
නිවන් සැප ලැබේවා! (නදී)
පව් කාරයෙකු වූ මා මිනිසෙක් කල ඔබ වහන්සේගේ වියෝව මට ඉවසාගන්න බෑ ලොකු හාමුදුරුවනේ! මගේ කෘතගුණ නොලබා අමා මහා නිවන් දකින්න එපා මගේ ගුරු දෙවියනේ!! සංසාරයේ නැවතත් මට හමුවී වදාරන්න ලොකු හාමුදුරුවනේ!(නදී)
ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා! (නදී)
නිවන් සැප ලැබේවා! (නදී)
නිවන් සුව ලැබේව (අ)
වටිනා හාමුදුරු නමක්.....නිවන් සුව ලැබේවා. (ස)
නිවන් සුව ලැබේවා.......(අ)
මිල කල නොහැකි සාශනික සේවාවක් ඉටු කර අපවත් උවත් ..ඔබ වහන්සේ බුදු දහමේ යහපත සදහා නැවත වතාවක් මේ ලක් පොලවේ බිහිවනු දැකීම අපගේ ප්‍රර්ථනාවයි (අ)
ඉතාම කණගාටුදායක ආරංචියක් ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා කියා ප්‍රර්ථනා කරනවා .(අ)
ජාතියේ පිනට පහල වූ හිමි නමකි. ඔබ වහන්සේට නිවන් සුව (නදී)
ඔබ වහන්සේ මහා සංඝ පරපුරටම ආදර්ශයකි. ජාතියේ පිනට පහල වූ හිමි නමකි. පරමාදර්ශී චරිතයකි.ඔබට උතුම් නිවන් සුව පතමි.(නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. (නදී)
ඔබ වහන්සේගේ අපවත් වීම ජාතියටම සිදු වූ බලවත් පාඩුවකි. ඔබ වහන්සේ දෙසු ධර්මාවබෝදය නිසා අපගේ ජීවිතවලට ලද සුවය සැනසීම මෙපමනයි කියා කිවනොහැක. මීට වසර ගණනාවකට පෙර දම් ඇසීමට පැමිණි විටෙක ඔබ වහන්සේ කිවූ අයුරු, එය ඒ ලෙස ඉටු වීමෙන් ම මොනතරම් සැනසුමක් අපේ ජීවිතවලට ලැබුණද . මම දහම් අසමින් සිටිද්දී "ඔය දියණිට දරුවන් සිටිනවද? මම "නැහැ ස්වාමින් වහන්ස" කීවෙමි. (එවිට මගේ විවාහ දිවියට වසර 14 ක් ගෙවී ගොස් අවසන්.) "කනගාටු නොවෙන්න ඔය දරුවට වාසනාවන්ත දරුවෙකු ලැබේවි". ඔබ වහන්සේ සෙත් පැතුවා සේම දස මසක් අවසානයේ මම දියණියක් ලද මවක් විය. වචනයේ අර්ථයෙන්ම මෙවෙනි රටක හැදී වැඩුණත් නිවුණු ගතිගුණ ඇති වාසනාවන්තම දරුවෙකි. ඔබවහන්සේ පැතු බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය ඔබවහන්සේට ලැබේවා! . (නදී)
ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා! (නදී)
ඔබට වහන්සේට නිවන් සුව ලැබේවා ! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා! එතෙක් අනාගත භවයකදී යලි හමුවේවා! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව පතමි. මීට නොබෝ දිනකට පෙර වැලිසර රෝහලට යන්ත්‍රයක් ගැනීමට ඔබවහන්සේ ලක්ෂ පනහකට ආසන්න මුදලක් පූජා කලා. එයින් දහස් ගනනක් රෝගීන් සුවපත් වේවි එපිනම ඇති නිවන් දකින්නට.(නදී)
මම කතෝ ලික කෙනෙක් උනත් ඔබ වහන්සේගේ සුමදුර දෙසුම් අසා තිබෙනවා ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා... (දී)
අපවත්වී වදාළ හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර හාමුදුරුවෝ බොහෝම ගුණ යහපත් කෙනෙක්, කිසිම දිනක සිත රිදෙන්න කාටවත් කතා නොකළේය, උන්වහන්සේ දොරමඩලාව වැඩසටහනට පැමිණ කියූ දේවල් අපට කිසිදින අමතක නොවන්නේය. උන්වහන්සේගේ අපවත්වීම බෞද්ධයන්ට සහ එකමුතු ශ්‍රී ලංකාවාසී සැමට විශාල පාඩුවකි, ඔබ වහන්සේ ට අමා මහා නිවන් සුව පතමි. (අ)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. (අ)
ඔබ වහන්‍ෙස්ට නිවන් සුව ලැබේවා. මිනිසුන් යහමගට ගෙන ඒම සඳහා ඔබ වහන්‍ෙස් කල සේවයේ පුන්‍ය මහිමයෙන් අජරාමර නිවන් සුව ලැබේවා! (නධී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා මිනිසුන් යහ මගට ගෙන ඒම සඳහා ඔබ වහන්සේ කල සේවයේ පුණ්‍ය මහිමයට අජරාමර නිවන් සුවයෙන් සැනසේවා! (නදී)
මනහර ධර්ම දේශකයන්වහන්සේ ඔබවහන්සේට නිවන්සුව අත්වේවා.(නධී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)
අමිල පඩිරුවනකගේ අපවත්වීම බුදුසසුනට විශාල පාඩුවක් , ඔබ වහන්සේ තරුණ පරපුරට හොද මග කියාදීමට විශාල වෙහෙසක් ගත් බුදු පුතෙක්., මෙපින් බලෙන් නිවන් දොරටු විවර වේවා !(නදී)
ගැඹුරු බුදු දහම සරලව අපට කියාදුන් ධර්ම ඥානයෙන් පිරිපුන් ධර්ම පඬිවරයාණනි ඔබ වහන්සේට අමා මහා නිවන් සුව අත්වේවා! (නදී)
ඔබ වහන්සේට නිවන් සුවම අත් වේවා! මතු උපදින හැම බවයකදීම ලංකාවේ ඉපදී මෙලෙසම දර්ම දේශනා කරන්න ලැබේව. අප සැම කල පින් ඔබ වහන්සේට අනුමෝදන් වී ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා.(නදී)
ගරු නායක ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නදී)
ඔබ වහන්සේගේ ධර්ම දේශනා විලාසය හරි අපූරුයි. සමාජ සහජීවනය ඉස්මතු වන ආකාරයේ අදහස් අප තුළත් ජනිත කළා. ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා.(නදී)
පිටරට ඉන්න අපිට ලැබුන මේ ආරංචිය හරිම දුකක්. ඔබ වහන්සේ ට අමා මහා නිවන් සුව ලැබේවා.(නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.(නදී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.(නදී)
නිවන් සැප ලැබේවා!(නධී)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නදී)
සියලු දේ අනිත්‍ය බව පසක් කරමින් ධර්මධර විනයධර උතුම් භික්ෂුන් වහන්සේ නමක් බුදුසසුනට අහිමි විය.(නදී)
අමා මහා නිර්වාණය සඳහා මේ ආත්මයේ ඔබ වහන්සේ කල පින් හේතුවාසනා වේවා. ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නදී)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නදී)
අපට යහමග කියාදුන් ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා. (නදී)
අප යායුතු මග කියාදෙන්නට ඔබ වහන්සේ ගත් උත්සාහයන් බොහෝය. එයට බොහොමයක්ම පින්. ඔබ වහන්සේට නිවන්සුව.(නදී)
ජිවිතයට බොහෝ දේ ලබා දුන් ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා.(නදී)
ජාතියට අහිමි වු පහන් ටැඹ. ඔබට නිවන් සුව.(නදී)
අමා මහා නිර්වාණය සඳහා මේ ආත්මයේ ඔබ වහන්සේ කල පින් හේතුවාසනා වේවා. මතු ආත්ම බවයන්හිදී මේ ලෝකයේ යලි උප්පත්තිය ලැබිනම් අපගේ හිතසුව පිණිස ධර්මය දේශනා කරත්වා.(නදී)
අමිල පඩි රුවනක් දැයට සමයට අහිමිවිය.(නධී)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!(නධී)
ධර්මසේන ආරියතිලක නමින් ලංකාවේ ගුරු පරපුරට දහම් දැනුම ලබාදුන් ඔබ වහන්සේට නිවන්න් සුව ලැබේවා.(නදී)
මතු උපදින භවයන්හි සිත් සතන් සතන් පහන් කරන ධර්ම දේශනා කර මතු නිවන් සැප ලබා ගැනීමට හේතු වාසනා වේවා. (නදී)
ඔබ වහන්සේට පැතූ බෝධියකින් නිවන් අවබෝධ කිරීමට සසර පුරාම මා කල කුසල් ද අනුමෝදන් වේවා !(නදී)
මගේ ගුරු දෙවියනි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!. අවසන් ගෞරව දැක්වීමට ඒමට නොහැකි වීම ගැන මට සමා වුව මැනව. මා මැරෙන තුරුම ඔබවහන්සේ නමින් පින් අනුමෝදන් කරන්නෙමි. (අ)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා. (අ)
ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා (අ)
බුදුදහම අදහන අපිට ඉතාම යහපත් මර්ගොපදෙශකයෙක්වූ ඔබවහන්සේට නිර්වාන සම්පත් ලැබේව. (අ)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා.(අ)
ජිවිතයට බොහෝ දේ ලබා දුන් ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා.(අ)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා. (අ)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (අ)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේව (අ)
බැගෑපත් ,සිනහ මුසු මුහුණනින් අයචන්යෙන් ඔබ වහන්සේටම අන්නන්‍ය වූ දෙසුමින් ගිහී සමාජය පවින් ගලවගන්නට ගත් මෙහෙය ඇති විශිෂ්ටයි . එම පින් බලයෙන් ඔබවහන්සේට නුවන් සුව අත්වෙව්වා (අ)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නදී)
උන්වහන්සේට නිවන් සුව අත්වේව, ධර්මය දේශනාකරනවා අහන ඉන්න ආසි,,හාමුදුරු නමක් උනාම උන්වහන්සේ වගේ ඉන්න ඕනේ, මේ හාමුදුරුවෝ රත්තරන්,අක්කේ කියල කතා කරන්නේ, හරි දුකයි,එන්න විදිහක් නෑ
රටහක් වටින හිමිනමක් ඔබ වහන්සේට නිවන් සුව ලැබේව !!!!!!!!!! (අ)
ඔබ වහන්සේගේ සාසණික මෙහෙවර අති මහත්ය. නිර්වාණ සුව ලැබේවා! (අ)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (අ)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (අ)
ඔබවහන්සේගේ සුමිහිරි ධර්මදේශනා ඇහෙහෙනවා ඇහෙනවා වාගේ.අමා මහා නිවන්සුව ඔබවන්සේට ලැබේවා.(අ)
මා දන්නා පරිධි මේ හිමි නම ,දහම් පාසැල් පොත් සකස් කරලීමේ දී ද මහඟු කාර්යයක් කල හිමි නමකි. දැහැමි පරහිතකාමී ජීවිතයක් ගතකල ,ආදර්ශවත් හිමිනමක් වූ ඔබට නිවන් සුව පතමි (අ)
ඔබ වහන්සේ අප වෙත කියාදුන් දහම් පනිවිඩයන් සදා මටකයේ රැදිපවති. ඔබ වහන්සේට නිවන්සුව ප්‍රර්ථනා කරමි. (අ)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නදී)