පානදුර ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී හේමන්ත ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නැයි පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කෙළේය.
අනවසරයෙන් කුඹුරක් ගොඩ කළැයි ඔහුටත් ඔහුගේ පුතාටත් පවරා ඇති නඩුවට ඔහු අද පෙනී නොසිටියේය.
ඔහු අසනීපයෙන් සිටින බව නීතීඥයන් පැවසුවත් වාචික ප්‍රකාශ පිළිගත නොහැකි බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි ඒත් ඇත්තයි (නි)
මෙහෙම අයනේ අපි පත්කර ගත්තේ? (නි)
වැඩි වැඩියක්ම හොරු මන්ත්‍රීන් කියන අයනේ..හොරුන්ට කියන තවත් නමක්ද ? (අ)
මේ වගේ මිනිස්සු හැමදාමත් ලෙඩ්ඩු. ඒ නිසා තමයි ඔය වගේ නොහොබිනා වැඩ කරන්නේ.(මුදී)
මේවා බලද්දී හිතෙනවා ප්‍රභාකරන්ගෙන් පසු ලංකාවට දැන් ලොකුම විනාශය කරන්නෙ ප්‍රාදේශීය සභා කට්ටිය කියලා (නි)
මෙයා හොඳ කෙනෙක් වෙන්නත් පුලුවන් (නි)
වරදට අනිවාර්යයෙන් දඩුවම් විඳිය යුතුයි (නි)
අපි කොහොමහරි එයාව පාර්ලිමේන්තුවට යවමු (නි)
නීතියට යටත්වෙලා වැඩකරන්න නම් මන්ත්‍රීකමක් ගන්න ඕනෑය. (දී)
මන්ත්‍රීට බනින්න එපා. මිනිස්සු ඡන්දෙන් එවලා තියෙන්නේ ඕවා කරන්න තමයි (නදී)