වසර දාහතරකට පෙර සිදුකළැයි කියන ඝාතනයක් සම්බන්ධයෙන් කොට්ටාවේ මාළු කඩ හිමි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
මාළු කඩ තුනක් හිමි ව්‍යාපාරිකයා එම ඝාතනය සදහා රුපියල් එක්ලක්ෂ දහදාහක කොන්ත්‍රාත්තුවක් දී ඇතැයිද ව්‍යාපාරිකයාගේ පුතා සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අවස්තාවේ එම තොරතුරු හෙළි වු බවද පොලීසිය පවසයි. ව්‍යාපාරිකයාත් ඝාතනයේ ඔත්තුව බැලු බව කියන පුද්ගලයාත් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ඝාතනයට ලක්වී ඇත්තේ පොල්ගස්ඕවිට මත්තේගොඩ අම්බලම පාරේ උදය චානක අල්ගම(25) නම් තරුණයෙකි.
ඔහු මාළු ව්‍යාපාරිකයාගේ සේවකයකුගේ මිතුරකු බවත් එම දෙදෙනා මාළු ව්‍යාපාරිකයාට 1999 දී බෝම්බ ගසා තුවාල කළැයි කියන සිද්ධියකන් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
අතුරුගිරියේ කඩයකින් පසුගිය හයවැනිදා රුපියල් ලක්ෂ 15 ක භාණ්ඩ සොරකම් කළැයි සැක පිට ව්‍යාපාරිකයාගේ පුතා අත්අඩංගුවට පත් විය.
එම සාප්පුවෙන් සොරාගත් භාණ්ඩ අඩු මිලට විකුණා ඔහු මත් කුඩු මිලට ගන්නට ඇතැයි පොලීසිය සදහන් කරයි. කුඩු පාවිචියෙන් මිදීම සදහා යැයි කියමින් ව්‍යාපාරික පුතා කරිඳිවැල පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුළු විමට යන බව ලැබුණු තොරතුරකට අනුව සැරයන් පියල් දුණුසිංහ (56750) ඔහු අත්අඩංගුවට නොගත්තේනම් වසර දාහතරකට පෙර සිදු වු ඝාතනය නාදුණන පුද්ගලයකු අතින් සිදු වු ඝාතනයක් ලෙස යට පත් වීමට ඉඩ තිබුණේ යැයි පොලීසිය කියයි.
199-01-19 වැනි දින කොට්ටාවේදී චානකට වෙඩි තැබු බව කියන කොන්ත්‍රාත් කණ්ඩායමේ තිදෙනකුම මිය ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.ඔවුන් වැල්ලම්පිටිය,කොළඹ හා පන්නිපිටියේ අය බවද කියති.
ඝාතනයෙන් අනතුරුව ඔවුන් කොට්ටාවේ ත්‍රීරෝද රථ රියදුරකුට ගිනිඅවිය පෙන්වා මහරගමට ගොස් එතැනින් වෙනත් වාහනයකින් කොළඹ ලොජ් නවාතැන්පොළකට ගිය බවද පොලීසිය සොයාගෙන ඇත.
ඝාතනය සිදුවෙද්දී ව්‍යාපාරිකයාද අනෙක් සැකකරුද ඒ ආසන්නයේ සිටි බවටත් පොලීසියට තොරතුරු ලැබී ඇත.ඝාතනය සම්බන්ධයෙන් පියාද සොරකම සම්බන්ධයෙන් පුතාද නුගේගොඩ අධිකරණයට බදාදා (28) ඉදිරිපත් කිරීමට නියමිතය.
නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත (දකුණ භාර)සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මොහයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න,පොලිස් පරීක්ෂක සිල්වා, සැරයන් (56750)ජයවර්ධන ,කොස්තාපල්වරුන් වන (81600) සමීර,(88816) ලයනල් (69598) අනිල් යන නිලධාරීහු එක්ව පරීක්ෂණ මෙහෙයවති.
පොලිස් සැරයන් පියල් දුනුසිංහ මහතාය
මිරිහාන වශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න
වසර 14 කට පෙර මරා දැමු උදය චානක අල්ගම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදය චානක ඔබෙ මුහුණ මනුෂ්‍යත්වය අවංකකම පිරිපුන් මුහුණක්. මනුෂ්‍යත්වය අගයන මිනිසුන් අතර ඉපදෙන්නට වාසනාව ලැබෙවායි ප්‍රාර්ථනා කරමි. (ස)
මධුෂා කියන කෙනා මොකක්ද මේ කියන්නේ ? මේ පුවතට ඒකෙ අදාලත්වය මොකක්ද?ලංකාවේ සමහර ගැහැණුන්ගේ මානසිකත්වය! (නි)
රුපවතී , මම දැන් දන්නවා ඔයාගේ වයස (නි)
උපුල් නිරංජන් රත්නායක සොහොයුරා ට අපේ ආචාරය. සත්‍යය දකින්නා මනුෂත්වය සම්පුර්ණ කරමින් සිටින අයෙකි.(නදී)
අනේ රූපවති, ඔයා ගොඩක් පව් කරපු කෙනෙක් වගේ. එහෙම අය තමා යටිහිතෙන් වද දෙනකොට මේ වගේ තැන්වලට ඇවිල්ලා ඔය වගේ ප්‍රතිචාර දාලා හිත හදා ගන්න බලන්නේ. (නි)
පී.ජී. බුද්ධික ප්‍රසන්න මනී මැරුවැයි කියන්නේ මෙ... ඔන්න ඔයඅයිඑඩ්රස් එක අරගෙන පොලෝසියට දෙන්නකෝ පරීක්ෂණයක් තියන්න.(අ)
රූපවතිලා දෙන්නෙක් ඉන්නවද මෙතන? එක්කෙනෙක් වෛර අදහස් ලියන්න එපා කියන ගමන් තව එක්කෙනෙක් පිහියක් අරගෙන ඇවිල්ලා අනින්න හිතෙනවා කියනවා. නැත්නම්, මේ එකම රූපවති, රූප දෙකක් රඟපානවද? (අ)
තමුන්ගේ වාසි ප්‍රයෝජන ගැන පමණක් හිතන, අනුන්ගේ ජිවිත තඹ සතේකට මායිම් නොකරන ,දෙලොවටම නැති කාලකණ්ණි.පව්.රටක් වටින ජිවිත. (ස)
වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන්න (නි)
මම නම් ඔය ලොකු ලොකු කතා කියන චණ්ඩි සවුත්තු වෙන හැටි ඕනෑතරම් දැකලා තිබෙනවා (නි)
මේ තීරයේ .. " රුප " කියලා තවත් කෙනෙක් පාඨක අදහස් දමනවා .එයත් වෙන කෙනෙක් ...?ඒත් මගේ සිතේ අදහස් අනික් අයට ගිනිපෙනේලි වෙන්නේ නැහැ කියලා මට ෂුවර්, මොකද මම විහිළු කරන්න ආසයි..හිනාවෙන් අපි නිතරම රාජකාරියෙහි යෙදෙන හැමෝම , සුහදශීලියි ..ඒ නිසා මට ගිනි ඇවිලෙන අදහස් පහළ වෙන් නැහැ ...?එහෙම සිතිවිලි වලට මම කැමතිත් නැහැ...!! (ස)
ඇයි මේ පුතා හදිසියේම තාත්තගේ අපරාධ කියන්න පටන් ගත්තේ? (ස)
මෙන්න බොලේ වැඩක්! (නි)
චමිල් මල්ලි ..ඔයාලා අපි හැමෝම මහා පව්කාරයෝ. ඒකනෙ අපි නැවත නැවතත් මේ මහා නරකාදියේ ඉපදිලා සංසාර ගමනේ කෙලෙස් පොදි බදින්නේ.. මම ඔයා සමඟ එකඟයි ..?ඒත් යම් විදියකින් මම මේ ආත්මේ ඔයාට වඩා පින් වන්තයි..! ඒ ඇයි දන්නවද මගේ සිතේ ඔයාට වගේ? පව්කාර සිතිවිලි අතිවෙන්නෙම නැහැ, ඒ නිසා මම සිතනවා මම මේ ආත්මේ පින්වන්තියක් කියලා ..!ඒ වගේම මතු ආත්මෙටත් මේ වෙනකොට ගොඩක් පින් රැස් කරගෙනයි තියෙන්නේ ...!! ඔයාටත් එවැනි සිතක් පහළ වේවායි..! ප්‍රර්ථනා කරනවා !!! (ස)
කඩු ගත්තෝ කඩුවෙන්ම නසිති. අපරාධකරුවන්ට තමන් කළ අපරාධ වලට දඩුවම් කවදා හෝ ලැබෙනු ඇති.ධර්මය සත්‍යමය. (ස)
තිරිසන් මිනිසුන්! (නි)
මට පෙනෙන විදියට රූපවතී මහණ වෙයි. (ස)
එක එක්කෙනාට මරණ තර්ජන කරන්න මේ තීරුව යොදා ගන්න එපා කොල්ලනේ. (නි)
අනේ රූපවති, ඔයත් එක්ක කතා කරන කාලෙත් අපරාදේ. කරන කලට පව් රස බව හැගුනේ කියලා කියනවනේ. අපේ සමහර මිනිස්සු කරන්න ඕනෑ සේරම ජරා වැඩ කරලා ,හිගන්නෙකුට කෑම ටිකක් දීලා, තව කොහෙට හරි සල්ලි ටිකක් දීලා පින්වන්ති කියලා හිතා ගෙන ඉන්නවා. ඔයා බුද්ධාගම ගැන කියන විදිහෙන් තේරෙනවා හොදට මස් ගිල ගිලා ඉන්න ආත්මයක් කියලා. (නි)
මිනිස් ඝාතනයක් කළ තැනැත්තෙක් තමන් මැරෙන්න මොහොතක් තියා හරි නීතියට කොටු වෙනවා. එයයි ලෝක ධර්මතාවය. කළ කළ දේ පල පල දේ (නි)
රුපවති නෝනා, ඇත්තටම පින්වන්ත කට්ටිය මම ඔයාට වඩා පින්වන්තයි කියලා කියන්නේ නැහැ නේද? අනික ඔයා නරකාදියේ ඉපදිලා අදහස් දැම්මට අපි දාන්නේ මනුස්ස ලෝකේ ඉදලා. මනුෂ්‍ය ආත්මයක් ලබන්න ගොඩක් පින් කරලා තියෙන්න ඕනෑ. මනුෂ්‍ය ආත්මයක් ලැබීම කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා තරම් දුර්වලයි කියනවනේ. (නි)
සිරිපාල මාමේ,ඔයා කියනවා වගේ පව්කාරයත් කවදාවත් හිතන්නෙ නැහැ මම කරන්නේ පවක් කියලා (නි)
අනේ ලස්සන දරුවෙක් මව්පියෝ කොච්චර ආදරයෙන් බලාපොරොත්තු තියාගන ඉන්න ඇති පව් (අ)
රුපවති දුවට අල්පෙනෙත්ති තුඩකවත් ලැජ්ජාවක් නැද්ද මගේ දුවේ.(නදී)
මරණ වරෙන්තුව තමන්ට එන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න මිනිස්සු අනුන්ගේ ජීවිත බොහෝම සැහැල්ලුවට ගන්නවා. එයාලා දන්නේ නැහැ එයාලා කරන දෙයම එයාලගේ ජීවිත වලටත් උරුම වෙනවා කියලා... (දී)
අනේ පව්....? ලස්සන පිරිමි දරුවෙක් ජීවතුන් අතරේ හිටියනම් අද අපේ වයසේ...මෙවන් පාපීතර මිනිසුන් වසන පොළවක ඔබ නැවත නොපදේවා..ඔබට නිවන් සුව ...!!මහා පොලවට පස් උන මෙවන් සාපරාදී මිනිස් ඝාතන කොතෙක් නම් තව ඇද්ද .මේ මිහි තලයේ ....?
කරුමේ (දී)
පියල් දුනුසින්ග්හේ නිමල් කරුණාරත්න මත්වරුන්ට මගේ ප්‍රණාමය ඔය මලු කඩ කාරයාගේ තවත් අපරාද ඕන තරම් ඇති ගැලවෙන්න දෙන්න එපා (දී)
මමත් කොට්ටාවේ අපිට මතකයි අපි පොඩි කාලේ කොට්ටාවේ මාළු කඩේට බෝම්බ ගැහුවා. අපි පොඩි එවුන් එතකොට (දී)
අද අපේ රට් හැම තැනකම නීතිය නැත්තට නැති වෙලා මේවට සාමාන්‍ය මිනිස්සු වශයෙන් අපිට කම්පා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (දී)
අනේ දැන් මේ රටේ කිසිම සාධරණ දෙයක් කෙරෙන්නේම නැති තරම්. හැම තැනක්ම බැලුවෝත් මේ වගේ අපරාධ හැම තැනකම වෙනවා. පාලිත පිරිසට නිවැරදි යහ මාර්ගය පාලක පක්ෂය විසින් පෙන්විය යුතු වුවත් අද පාලක පක්ෂයන් පාලිත පක්ෂයට ලැබෙන්නේ ඊට හාත්පසන්ම ප්‍රතිවිරුද්ධ ආදර්ශයක්. මේ තත්වය මත මෙවැනි සිදුවීම් ඉදිරියේදී මීටත් වඩා බහුලව බලාපොරොත්තු විය හැකියි. හැම තීතියක්ම බොරුවට පොඩි මිනිහට විතරයි. ලොකු මිනිහා වැරැද්දක් කලොත් ආචාර කරලා පිළි අරගනියි. හැම තැනකම අපරාධ සිද්ධ වෙන නිසා තිස් අවුරුදු යුද්ධය නතර වුනා කියලා මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. යුද්ධ කාලේදී රටේ තැනින් තැන මරණ සිද්ධ වුනා. දැනුත් ඒකම ඊට වැඩියෙන් සිද්ධ වෙනවා. ඉතින් මිනිස්සුන්ට වෙනසක් දැනෙන්නේ නැහැ. සමහර මිනිස්සු මට ඇහිලා තියෙනවා කෝච්චිවලදී බස්වලදී කතා කර කර යනවා ඉස්සර යුද්දේ තියෙද්දී දැන් කාලේ වගේ අපරාධ සිදු වුනේ මිනිසුන් මැරුනේ නැහැ නේද කියලා. (දී)
මේ රටේ මිනිසුන්ට අද මරණයක් කියන්නේ සාමාන්‍ය දෙයක් වෙලා. යුද්ධ කාලේ හැම තිස්සේම මැරෙනවා බල බලා ඉදලා නිසාද දන්නේ නැහැ මරණය මිනිස්සුන්ට මේ තරම් සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. අනික මරණයට ඉස්සර තරම් මිනිස්සු සංවේදී වෙන්නෙත් නැහැ. කවරුහරි මැරිලා හිටියොත් ඒ දිහා හැරිලා වත් බලන්නේ නැතුව තමන්ගේ පාඩුවේ මිනියේ ඇඟ උඩින් පැනලා හරි යන්න යාවි. ඒ තරමට අපේ රටේ මිනිසුන්ට මරණය, මිනීමැරීම, ඝාතනය සාමාන්‍යකරණය වෙලා. මුළු සමාජයම හරියට හරිවට්ටලා වගේ. මම දකින්නේ මේක ඉබේම සිද්ධ වුන දෙයකට වඩා පාලකයින් විසින් පාලනය කිරීමේ වුමනාව මත පාලිතයින් පිට පටවන ලද පාලක උපක්‍රමයක් විදිහටයි. (දී)
මේ ගැන කතා කරලා වැඩක් නැහැ ලංකාවේම ඉන්නේ මෝඩ මිනිස්සු (දී)
අනේ මල්ලියේ වැඩක් නැහැ ඒ ගැන කතා කරලා නම්. මේවා ගැන අපි කතා කලොත් අපිට විතරයි නඩු තියෙන්නේ. අනික් උදවියට මොකුත් නැහැ. (දී)
මම නම් දැන් මේ ගැන කතා කරන්න කැමති නැහැ. ඔයාලා දන්නවනේ මට කරපු හරිය. මම කැමති නැහැ ගැරඩි මරලා පව් පුරවා ගන්න. මට දරු පැටියෙක් ඉන්නවා. දැන් මම ගමට වෙලා හොඳින් ජීවත් වෙනවා. හැබැයි මට වරද්දපු අයට පරෙස්සම් වෙලා ජීවත් වෙන්න කියන්න. මම වෙන වෙන නම් වලින් ඇවිල්ලා හරි ගේම දෙන එක දෙනවාමයි (දී)
මිනීමැරිම සමහරුන්ගේ රස්සාව. සමාජ අසාධාරණකම් දැක්කම මටත් එක වෙලාවකට මරාගෙන මැරෙන්න තරම් හිතට ආවේගයක් එනවා ඇත්තටම. වැඩියෙන්ම මරන්න හිතෙන්නේ ඔය ගයාන් වගේ කේලාම් කියවලා අපිව කොටවන අයව තමයි (දී)
මාළුකාරයො කිව්වහම එක එක විදිහෙ අය ඉන්නවා. සමහර මාළු මුදලාලිලට නගර කීපයකම තට්ටු දෙක තුනේ ගෙවල් සමග මාළු කඩ. ඒ හැම ගෙදරටම වෙන වෙනම බිරින්ඳෑවරු ඉන්නවා. මාළු කන එහෙත් උන් අල්ලන්නත් වෙළඳාම් කරන්නත් අකමැති බෞද්ධ බහුතරයක් ඉන්න රටේ මේක හොඳ ව්යාපාරයක්. (දී)
කොල්ලෝ මාව දැක්කම මැරෙන්න හදනවා. අනේ මට නම් උන් එකෙක් වෙනුවෙන් වත් මැරන්න කිසිම ඕන කමක් නැහැ. මට මැරෙන්න නෙවෙයි ජීවත් වන්න හොඳ මහත්තයෙක් ඉන්නවා. (දී)
මරණය තමන් කරා නො එනා තාක් කල් හැමෝම හරියට ලොකු චණ්ඩියෝ වගේ කතා කරනවා. හැබැයි මරණය තමන් කරා එද්දී බයට හැංගෙන්න තැන් හොයනවා සමහරු නම්.... (දී)
මම නම් මරණයට බය නැහැ. මට නම් දැන් උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි. මම මරලත් තියෙනවා. මරන්නත් පුලුවන්. කොහොම වුනත් මම අහිංසකයින්ට නම් අතවත් තියන්නේ නැහැ. මට කේන්ති ගැස්සුවොත් ඉතින් එයාගේ මරණය තමයි. කවුරු කවුරුත් දැන ගෙන තමයි මාව ආශ්‍රය කරන්නේ. (දී)
දැන් හරිනේ දෙන්නාම අතුලේ (දී)
කොකාට වාරයක් වගේම තිත්තයාටත් වාරයක් එනවා. කොකාගේ වාරේ ඔහේ මට කෙලියටදී) පස්සේ අහවර වුනා ප්‍රසන්න. දැන් ඇවිල්ලා තියෙන්නේ තිත්තයගේ වාරේ. තමුන් මගෙන් නොමැරී බෙරෙන හැටි ඉදිරියේදී අපි බලාගනිමු ප්‍රසන්න. මම හොඳට හොඳයි නරකට අන්තිම නරකයි දන්නවා නේද මගේ හැටි? පරෙස්සම් වෙලා ඉන්නවා. (දී)
මේ ප්‍රතිචාර දමලා තියන සොහොයුරෝ මමදන්නවා ඔයාල විහිලුවටයි මේවා ලියල තියෙන්නේ කියලා. ඒත් , විහිළුවටවත් එපා එහෙම ලියන්න, අපි අපේ හදවත් පිරිසිදුවෙන් ජීවිතේට මුහුණ දෙන්න ඕනා. මෙහෙම සිතන විට අපේ සිතිවිලි, අපේ යම් හතුරෙක් වේද? ඒ වෙත ඇදීයන සුළු බැවින් ,පළි ගැනීමට සිත පොලඹවයි ..?අපි පින් සිතුවිලි වලින් සිත පුරෝගෙන අදිෂ්ටාණ පුර්වකව ජීවිත ගමනේ කෙනෙක්ට කරදරයක් නොවී ජීවත් වෙන්න ඕනා. එවිට අපේ ජීවිත අදට වඩා දීප්තිමත්ව කරදර වලින් තොර ,සැපවත් බවට දිනෙන් දින ලගාවෙලා ඔබ ,අපි හැමෝම දියුණු පුද්ගලයෝ වෙනවා සියලු පැතිවලින්ම... ?විහිළුවටවත් වෛර අදහස් ලියන්න එපා. කෙනෙකුට විහිළුවක් කරන්න හුරුවෙන්න. ඔහුට, ඇයට, සිනහ උපදවන සුළු. එවිට අපේ ඇගේ ලේ පිරිසිදු වෙනවා.(නදී)
මල්ලි අපි මැරෙන්න බයත් නැහැ. මරන්න බයත් නැහැ. දකුණේ කොල්ලන්ව මරණය පෙන්නලා බය කරන්න බැහැ. අද මම ඔතන නැති වුතන් මගේ ආත්මය හරි ඔහෙලා එක්ක ඉඳීවි. (නි)
කව්රු කව්රුත් සෝබන කතා ලියනවා (නි)
පිහියක් අරගෙන ඇවිල්ලා අනින්න හිතෙනවා මට (නි)
මෙතැන නැති එක පුදුමයි ප්‍රසන්න කියලා අදහස් දාන කෙනා. (නි)
මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතාටත්, සැරයන් පියල් දුනුසිංහ මහතාටත් මගේ ප්‍රණාමය! (නි)