හිටපු දේශපාලන නායකයකුගේ දියණියක කොළඹ කුරුඳුවත්තේ බැංකුවක අද තැන්පත් කළ රුපියල් ලක්ෂ 20ක මුදල් අතර රුපියල් 5000 හොර නෝට්ටු රැසක් තිබූ බවත් එම මුදල් ඇයට දුන් බව කියන පිටකෝට්ටේ ඇඟළුම් කම්හලක විධායක නිලධාරියකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මෙම සිද්ධිය ගැන බැංකුව පොලීසියට දැන්වීමෙන් පසු පොලීසිය මුදල් තැන්පත් කළ එම කාන්තාවගෙන් දැන් ප්‍රශ්න කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ප්‍රභූ ලගෙ ඇතුල් පැත්ත පෙනෙනවා කාට කාටත්. (ස)
අද කාලේ අහන්න දකින්න ලැබෙන දේවල්? (නි)
නම මොකක්ද කියලා කියන්න නොහැකිද? (නි)
"මට දැන් මතක නැහැ" කියලා කියයිවද්ද? (නි)
බලනකොට අද කාලේ මෙහෙම වැඩ වලට වැඩිපුරම සම්බන්ධ 'ප්‍රභූ' කියන කට්ටියනේ... (නි)
කෙළින්ම නම දැම්මා නම් හරිනේ.මෙහෙම වැඩ කරනවා නම් එයා කොහොමද ප්‍රභූ වෙන්නේ ? (නි)
එයා කවුද කියලා අපි නම් දන්නවා. (නි)
'ප්‍රභූ' අය මෙහෙම වැඩත් කරනවාද? (නි)
හොර නෝට්ටු හිතාමතා කවුරුත් බැංකුවේ දාන්නේ නැ. (ස)
නැති බැරි අය ඇති හැකි බවට පත් කිරීමට ගත් තවත් පියවරක් වෙන්න බැරිද? (අ)
තවත් කුමන්ත්‍රණයක්ද ?????? (ස)
මේ අදහස් දාන අයගේ මොලේ නැද්ද? අපි හොර සල්ලි දැන දැන බැංකුවට දානවද? විශේෂයෙන් චෙක් කරන යන්ත්‍ර තියෙන කොට. (ස)
ඇයත් මුදල් දුන් නිලදරියත් බොහෝවිට නිර්දෝෂී වන්නට පුළුවන්. සාධාරණ පරීක්ෂණයකින් තොරතුරු හෙලිදරව්වනතුරු අනවශ්‍ය ප්‍රකාශ නොකර සිටිමු. (අ)
අදහස් පල කරන විට මීට වඩා බුද්ධිමත් විය යුතු බව මට හිතෙනවා. කවුද දැනුවත්ව හොර සල්ලි බැංකුවට දාන්නේ. (ස)
එයාල ප්‍රභූ උනාට දැන් දුප්පත් අහිංසකයෝ වෙන්න ඇති නේද? (ස)
බලනකොට මේ අපි හොඳින් දන්නා කෙනෙක්නේ.... (නි)
සමහර ප්‍රභූවරු ප්‍රභූ වාහන වල කසිප්පු මත් කුඩු ප්‍රවාහනය කරලා අසුවූ පුවත් දැක තියෙනවා . එනිසා ප්‍රභූ වරුන් නිතරම අහිංසක නැහැ . ප්‍රභූ වරුන්ට දේශපාලන වරම් තිබෙන නිසා කෙසේ හෝ බේරිලා වෙන කෙනෙක් වරදීකරු වනවා නිතරම (දී)
හොර වැඩ කරන්න ප්‍රභූන් වුණත් දැන් පසුබට නොවෙන පාටයි. (නි)
ඒ කතාව හරි අපිට සල්ලි ලැබෙන කොට අපි බලන්නේ නැහැනේ මේවා හොර සල්ලිද ඇත්ත සල්ලිද කියලා (දී)
කොහොමද එසේ මෙසේ ගණන් නොවෙයි 5000 කොහොමද වැඩේ (දී)
ප්‍රභූ නිසා වෙන්න ඇති 5000 නෝට්ටු ගැහුවේ (දී)
අපිනම් දන්නවා (අ)
කාට කාටත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එක නිසා හැමෝම හොද සිහියෙන් ඉන්න ඕනේ (දී)
හොර නෝට්ටු නොදැනුවත්ව තමන් අත තිබීම වරදක් නොවෙයි. ඒක මනාව ඔප්පු වෙනවා මෙතැන. අත්අඩංගුවට අරන් තියෙන්නේ ඇයට මුදල් දුන්නා කියන පුද්ගලයානේ. (දී)
අපිට කවුරුහරි කඩේදි පොළේදි හොර නෝට්ටුවක් දීල අපි දන්නෙ නැතුව බැංකුවෙ දාන්න ගිහිල්ල අහු උනා නං අපි කුඩුවෙ. ඒ කත "ප්‍රභූ" හින්දා දුන්න කෙනා හොයාගෙන ගිහින් අල්ලගෙන කූඩුවෙ දානවා. (දී)
ප්‍රභූ නිසා ඇය බේරුනා අපිට උනා නම් (දී)
ප්‍රභූ කියන වචනයේ තේරුම දන්නා කෙනෙක් පැහැදිලි කරන්න. (දී)
ප්‍රභූ උනාට වැඩේ පහත (දී)
5000 නෝට්ටු මෙයාට ලැබුනේ කොහොමද (දී)
ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍ර වාදී රටක් නම් ලංකාවේ සැමට නිතිය එක ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ (දී)
ප්‍රභූ කියන නමටත් කැළලක් (දී)
ප්‍රභූ කියලා නිකන් ඉන්න එපා, නිතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්න (දී)
හැබැයි..අප දන්නා තරමට දේශපාලකයන්ගේ දරුවෝ දේශපාලකයෝ වගේමයි.ඒ අය කවදාවත් හොරකම් කරන්නේ නැහැ (දී)
කවුද මේ (අ)
දැන් ඉතින් පරණ ඒවා අපේ අයට මතක නැනේ. (අ)