පැරිස් බෞද්ධ විහාරයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල අප්‍රේල් 20 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහිටි ලාකුරනව් ඩෙ ලානු ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට යයි.
ළඟම උමං දුම්රිය පොළ ෆෝර්ට් ඩෙ ඔබවිලියේ හා ලාකුරනව් වේ.
සිරිත් පරිදි එදින උදේ 10 ට ප්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජ එසවීමෙන් ද සිංහල අලූත් අවුරුදු චරිත්රානුකුලව හිසතෙල් ගෑමෙන් ද දෙමාපියනට බුලත් හුරුලූ පිළිගැන්වීමෙන් ද අවුරුදු සංග්‍රහ වලින් ද පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරේ.
ප්‍රංශයේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයෝ සහභාගි වෙන මෙම බක්මහ උළෙල කුඩා දු දරුවන් සඳහා විශේෂ තරග වලින් සමන්විතවේ. බක්මහා උළෙල අවසානයේ අලංකාර සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව විහාරාධිපති කෝ ආනන්ද හිමියෝ පවසති.
ලා කුරණව් නගර ශාලාවේ නගරාධිපති, හා වෙනත් අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අගනා සංස්කෘතික සන්ධ්‍යාව ආරම්භ වේ.
සරසවි රංග නිකේතනයේ ශිෂ්‍යය දු දරුවෝ සංස්කෘතික ප්රසංඟය ආලෝකවත් කරති.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැරිස් ධම්ම චක්ක අවුරුදු උළෙල 20 වැනි දා