බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 249678 ගෙන මුල් තැනට පත් වීමට හිටපු ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහත් සමත් විය. මනාප ඡන්ද 106661ක් ගනිමින් නිමල් ලන්සා මහතා දෙවැනි තැනද, 59892ක් ගත් සහන් ප්‍රදීප මහතා තුන් වැනි තැන ද හිමි කර ගත්තේය.
සමන්මලී සකලසූරිය - 53447
සිසිර ජයකොඩි - 43331
සුනිල් විජේරත්න - 42488
කෝකිලා හර්ෂනී -40291
මෙරිල් පෙරේරා - 40180
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 23ක් හිමිව ඇත.
එක්සත් ජාතික පක්ෂය
හර්ෂණ රාජකරුණා 51018
කවින්ද හේෂාන් 41654
එඩ්වඩ් ගුණසේකර 29944
ජොර්ජ් පෙරේරා 29703
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආසන 10ක් ගම්පහ දිස්ත්‍රික්කයට හිමිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය කියන්නේ මොකද්ද කියලා මේ මිනිස්සු දන්නවා (දී)
සහන් ප්‍රදීප් මහතාට සුභ පැතුම්! (නදී)
රකිත් ඔබ හරි, ඒත් බලන්න, මධු මාදව අරවින්ද පිරිසිදු දේශපාලනයක් ගැන කතා කළා. ඒත් කෝ ලිස්ට් එකේ මුලට නැහැ. දැන් රජයටවත්, මේ පත් උන අයටවත් බැනලා වාද කරලා වැඩක් නැහැ. (නදී)
මධු මාධව ට මොකද උනේ ? (නදී)
සමන්මලී සකලසුරියට අපගේ සුබ පැතුම්!(නදී)
ජය අංක 30,16,05 ජය වේවා! (නදී)
ආචාර්ය මර්වින් සිල්වා සද්ද නැත්තේ මොකද?(නදී)
මගේ උණුසුම් සුබපැතුම් ! (නදී)
මහ ඇමති ප්‍රසන්න හා මෙරිල් මන්ත්‍රීතුමනි ඔබට මගේ සුබ පැතුම්! (නදී)
කෝකිලා නංගීට උණුසුම් සුභ පැතුම්! (නදී)
මහ ඇමතිතුමනි මේ කළගුණ සැලකීම ඔබතුමන් අධ්‍යාපනය වෙනුවෙන් කළ සේවයටයි! ඔබට ජයෙන් ජය! (නදී)
පිරිසිදු චරිතවලට මේ ඡන්ද ක්‍රමේට දිනන්න බැරි බව මෙම ප්‍රතිපල බැලුවම පැහැදිලි වෙනවා.(නදී)
මුල් තැන ගැන සතුටුයි, මින් පසු කරන වැඩත් මුල් තැන ගත්තොත් නියම තමයි.(නදී) .
ජයග්‍රහණය කල සියලු දෙනාටම සුභ පැතුම් ! පක්ෂ බේදයකින් තොරව ජනතා ජයග්‍රහණය පතා ඉදිරියටම යමු.(නදී)
අපේ මහ ඇමති ප්‍රසන්න, රටේ ජනතාවගේ මහ ඇමති ප්‍රසන්න (දී)
මොනවා කලත් දක්ෂයා දිනනවා (දී)
සමන්මලී සකලසුරියට මගේ සුභපැතුම් (දී)
අපි ආනන්දේ කොල්ලා දිනෙව්වා.(නදී)
මහත්මා දේශපාලනයේ නියැලුණු කෙනෙකුව කාටවත් පරද්දන්න බැහැ. සත්‍ය එයයි. (නදී)
අපේ මහා ඇමතිතුමාට ඉතුරු වැඩටිකකරන්න ශක්තිය ලැබේවා (අ)
ලක්ෂ්මන් ගුනවර්ධන මහතාට සහ සමන්මලී සකලසුරිය මෙනෙවියට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
ප්‍රසන්න මැතිතුමාට ජය වේවා! (නි)
නිමල් ලාන්සා මැති තුමනි ඔබට උණුසුම් සුභ පැතුම්!ජය වේවා... ප්‍රසන්න .රණතුංග මැති තුමනි ඔබටත් මගෙන් සුභ පැතුම්!ජය වේවා... (අ)
දැන් බස්නාහිර පළාතේ තිබෙන සියළු ප්‍රශ්න විසඳේවිද? පහුගිය කාලේ මහා අැමතිවෙලා හිටියෙත් මේ මහත්තයාම නේද? (නි)
එඩ්වර්ඩ් ගුණසේකර මැතිතුමාට, සිරියාවේ සිටින එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ උණුසුම් සුභ පැතුම්,,! (ස)
සුභ පතමි සතුටු සිතින්. තවමත් මඟ හැරී ඇති ඉටු නොවුණු දේවල් නොපිරිහෙලා ඉටුකරන්නට මහජනයා දුන් දෙවැනි වරමයි මේ. වාසිය අවාසිය බලනවාට වඩා ජිවිතේ ගෙනයන්නට මහන්සි වෙන මිනිසෙකු මෙන් සිතන්නට ඔබට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
මම නොහිතපු කෙනෙකුත් ඇවිල්ලා තියෙන්නේ... (නි)
ඔබේ ජයග්‍රහණයට මගේ සුභ පැතුම්! (නි)
සහන් ප්‍රදීප් මහතාගේ ජයග්‍රහණය ගැන අපේ සුභ පැතුම්! (නි)
නිමල් ලාන්සා මැති තුමනි ඔබට උණුසුම් සුභ පැතුම්.ජය වේවා.... එසේම සුනිල් විජේරත්න මැතිදුන්ටත් අපගේ උණුසුම් සුභ පැතුම්.......(නදී)
එහෙනම් අපේ බලාපොරොත්තු ඉෂ්ට වුණා.... (නි)
ලොකු කට්ටිය එතග වෙයිද මහ ඇමති කරන්න.(නදී)
උපුල් මහේන්ද්‍ර මැතිඳුන්ට අපේ උපහාරය. ඉදිරියටත් ජනතාවට ලොකු සේවයක් කරන්න හැකියාව ලැබේවා ! (නදී)
නිමල් ලංසාට සුභ පැතුම්! (නදී)
ජයග්‍රහණය කළ සැමට සුභ පැතුම්! (නි)
එඩ්වර්ඩ් ගුණසේකර මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ඉදිරිය සුභ වේවි. (නි)
කෝකිල මහත්මියට අපෙන් සුභ පැතුම්! (නි)
කවුරු අාවත් අපේ ප්‍රසන්න දිනනවා. මගෙන් සුභ පැතුම්! (නි)
කවුද බලමු කොළඹින් පළවැනියට ආවේ? (නි)
ඔබයි අපගේ බලාපොරොත්තුව. (නි)
කවුරු පළාත් සභාවට ගියත් හිතන්නේ තමන් ගැන තමයි. මේ පාරත් ලොකු වෙනසක් මිනිස්සුන්ට වෙයි කියල හිතන්න බැහ. මොකද මේ කට්ටිය ගිය අවුරුදු 5 හිටියනේ. වෙච්ච හොදක් නැහැ.(නදී)
ප්‍රදාන පක්ෂ දෙකම පසුබසින විට තුන්වන හතරවන බලවේග ඉදිරියට එන ගතියක් පෙන්නුම් කරනවා. විය යුත්තේත් එයම බව මම සිතමි. එය ප්‍රදාන පක්ෂවල ඇස් ඇරීමක් වේවි.(නදී)
එතකොට මධු මාධව අරවින්ද කි වෙනි තැනද ඉන්නේ? (නදී)
කුඩු වලට සම්බන්ධ එක් අයෙක් හෝ කොහොම හරි ලැයිස්තුවට එන එකනේ පුදුමේ.(නදී)
සමන්මලී සකලසුරියට අපගේ සුබ පැතුම්! (නදී)
සහන් මැතිතුමනි, ප්‍රසන්න මැතිතුමනි ඔබ අපේ ජයග්‍රහනයයි. අපගේ උණුසුම් සුබපැතුම්.(නදී)
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතාට උනුසුම් සුභ පැතුම්! ඕපත් ඇල්ල ජනතාව.(නදී)
ප්‍රසන්න රණතුංග මහතාට මගේ උණුසුම් සුබපැතුම්! (නදී)
පාසැල් ටික නැවතත් ඉවරයිද? (නදී)