දින දෙකක් පුරා අළුත්ගම, බේරුවල හා දර්ගා නගරයේ පැවැති ඇඳිරි නීතිය අද උදේ අටට අවසන් කිරීමට පොලීසිය සැරසේ.
පෙරදින පැවැති සාමකාමී තත්වය සැලකිල්ලට ගනිමින් මේ පියවර ගන්නා බවත් එහෙත් අවශ්‍ය උවහොත් යළි ඇඳිරි නීතිය පනවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
ගැටුම් වලට සම්බන්ද අට දෙනෙක් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට ගත් අත් බෝම්බ කාරයන් ගැන අල් ජසීරා එකේ පෙන්නන එකක් නැහැ. (අ)
එයාල අහිංසකයිනේ එනිසා අල් ජසීරා එකට එයාල ගැන සොයන්න ඕන වෙන එකක් නම් නෑ මා හිතන්නේ (නදී)
පෙරේද රෑ ගැහැණු ළමයෙක් (අවු:15) බෙල්ලේ වැල දාගෙන මැරිලා කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ. වැඩි විස්තර කොටදෙනියාව පොලීසියෙන් ලබාගත හැක. ළමයාගේ අම්ම ඉන්නේ රට. තවත් ඒ ළමයට බාල ළමයි 3 දෙනෙක් ඉන්නවා. කිසිම ළමයෙක් පාසල් යන්නෙත් නැහැ. (නදී)