ජිනීවා මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන මෙට යන යෝජනාවට විරෝධය පළ කරමින් පැරිසියේ ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව සංවිධානය එරට බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.
විරෝධතාකරුවෝ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයයට බාර දීම සඳහා පෙත්සමක් ද අත්සන් කළහ.
උද්ඝෝෂණය අවස්ථාවේ කොටි කොඩි රැගෙන පැමිණි දස දෙනකු පමණ ලංකාවට එරෙහිව සටන් පාඨ කියමින් විරෝධතාවක් කරන්නට උත්සාහ කළ අතර පොලිසිය පැමිණ ඔවුන් ඉවත් කළේය.
ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමෙන් පසු ලාංකිකයෝ විසිර ගියහ.
මාර්තු 24 වැනි දා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට ද විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල්පිටගේ කතාවට මමත් හරි මොකද අකමැත්තෙන් හරි ඇත්ත කියන්න ඕනේ අපේ සිංහල අයගේ එකමුතු කම ගොඩක් දුරස්වෙලා අකමැත්තන් හරි ඇත්ත පිලි ගන්න වෙනවා හැමෝම නෙමේ (අ)
දෙමු වැඩක් කොල්ලනේ (දී)
සිංහල මිනිහා දැන්වත් හිතට අරගෙන එකමුතු වෙමුද? (නදී)
වල්පිට නිකම් නිදියන් ඉඳල නැගිටගෙන දොඩවනවා . සිංහලයන්ට ඔබමා ගේ ඉඳල ඉන්දියාවේ නාට්ටමිල දක්වා බයයි (අ)
ටිකිරි බණ්ඩා කඩේ යන්නේ පාලුවට වෙන්න ඇති (අ)
අපේ සිංහයෝ එක්ක හැප්පෙන්න කාටවත් බැහැ (අ)
ලක්දරුවනි, ඔබගේ ශක්තියට අපගේ ප්‍රණාමය.(නදී)
කෝට් ගානක් වියදම් කරලා සිංහල අයව ගෙන්වාගෙන තියෙන්නේ.(නදී)
කෝ මේ සේනාව? (නදී)
වල්පිට මේ වගේ වෙලාවක වත් එකතු උන අයට එහෙම ඉන්න දෙන්න.(නදී)
වල්පිටගේ කටේ මසුරන් දන්නා ඕන . (අ)
මේ මුහුණු ටික හොදට බල ගන්න (ත)
නියමයි. (නදී)
මේ දස දෙනාටත් නන්දිකඩාල් කලපුවෙ ලස්සන පෙන්නමුද? (නදී)
වල්පිට, ඔයාගේ උප්පැන්න සහතිකය හරියට තියෙනවද ? (නදී)
අපේ තියෙන්නේ බොරු සිංහ කම් විතරයි. සිංහල මිනිස්සු සිංහල මිනිස්සුන්ට උදව් කරන්නේ හරිම අඩුවෙන්. බොරුවට කෑ ගසා වැඩක් නැත. දෙමල අය දෙමල අයට උදව් කරනවා.(නදී)
මම 24 ජිනීවා යනවා. කොටි ආවොත් සිංහ වෙස් ගන්න වෙනවා .(නදී)
කොටින් දැන් වඳ වී ගෙනයි යන්නේ.(නදී)
ඉතිරිවී ඇති කොටි ටිකත් මස්කරන්න විදියක් නැද්ද? (නධී)
අපේ සිංහයෝ එක්ක හැප්පෙන්න කාටවත් බැහැ (දී)
මේ දහ දෙනාට හොද පාඩමක් උගන්වන්නයි තිබුනේ (දී)