බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ නීතී විරෝධි පෝස්ටර්,බැනර් හා කටවුට් ගලවා ඉවත් කිරීම පොලීසිය අද ඇරැඹිණී.ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේද ප්‍රසිද්ධ ස්ථානවලද තිබු එම ප්‍රචාරක දැන්වීමි ඉවත් කැරිණි.
බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ නීතී විරෝධි පෝස්ටර්,බැනර් හා කටවුට් ගලවා ඉවත් කිරීම පොලීසිය අද ඇරැඹිණී.ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේද ප්‍රසිද්ධ ස්ථානවලද තිබු එම ප්‍රචාරක දැන්වීමි ඉවත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායින්ම පේනවා පොලිසියට ගිය කල.(නදී)
පොලිසියට ගිය කල,,,,, (ස)
වැරදිකාරයාගේ මුහුණ ඔතන තියනවනේ.අල්ලලා හිරකරන්න. ඒක කරන්න බැහැ කියන්නේ රටේ නීතිය දේශපාලුවන්ගේ කියන එකයි. (නි)
මගෙ නම් මතය ඕකට කියන්නේ හොඳම වැඩේ කියලා කියන එකයි. පවු රාළහාමිලා. එයාලමයි ඒවා ගහන්න දෙන්නෙත්, ඒ අයව රකින්නෙත්. අන්තිමට එළුවගෙ වැඩෙත් එයාලටමයි. මොනවා කරන්නද? (නි)
සෑම නගරයකම දැන්වීම් ඇලවීමට දැන්වීම් පූවරු දෙකක් වත් සකසා දිය යුතුයි. එකක් සාමන්‍ය ජනතාවගේ දැන්වීම් අනික රජයේ. දැන්වීම් සෑම තැනම ඇල වීම පරිසරය අවලක්‍ෂණය, පරිසරදුෂණය, දැඩිවියදම් අවම කරගත හැකියි. දැන්විමේ අයිතිකරු සම්පූර්ණ වග කිවුතුයි. (දී)