IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (14) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සුවිශේෂී හෙළිදරව්වක් කිරීමට නියමිතය.



අදහස් (6)

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Nimal 1 Friday, 14 March 2025 05:35 PM

කොපමණ ප්‍රකාශ කළත් දැන් වැඩක් නෑ. වැඩේ හොඳටම ගැස්සිලා...

:       16       46

Gamunu Friday, 14 March 2025 06:25 PM

2022 මහජන අරගලයට මුවාවී ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට JVP නායකයින් මහජනයා පොළඹවමින් මහජනයා ප්‍රකෝප කරමින් සහ පෙළගස්වමින් අන්තවාදිව මහජන සාමය සහ නීතිය කඩකරමින් පාර්ලිමේන්තුවට බලයෙන් ඇතුළුවීමට වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනා JVP නායකයින් උත්සාහ ගන්නා ලදී. 80 දශකයේ මෙන් 2022 වර්ෂයේ දී JVP නායකයින්ගේ නීතිවිරෝධීව, ප්‍රජාතන්ත්‍ර විරෝධීව මහජනයා ප්‍රෙකා්ප කරමින් පාර්ලිමේන්තුවට බලයෙන් ඇතුළුවීමට ගත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව පිළිබඳවද සඳහන් කළයුතු වේ.

:       31       16

සීයාFriday, 14 March 2025 08:05 PM

පුතේ ඔයිට වඩා තේරෙන එකක් නෑ..

:       0       1

කිරු Friday, 14 March 2025 06:30 PM

කරලා මදිවට තව විශේෂ ප්‍රකාශ. අපිත් දැනන් හිටපු දේ හරියටම කිව්වේ Aljazeera.

:       14       30

පිටරටවැසියා Friday, 14 March 2025 07:55 PM

ඔක්කෝම කට්ටිය පාර දෙපැත්තෙන්ම ඉවත්වෙලා ඉන්න. ෆෙරාරියක් කියලා හිතාගෙන අබලන් මයිනර් එකක් පැදගෙන, ලයිසන් කැන්සල් කරපු හාදයෙක් එනවා. නැවත වතාවක් හැප්පිලා කුඩුපට්ටම් වෙන්න ඉතාමත් ආසන්නයි.

:       1       5

ගුණරත්න Friday, 14 March 2025 08:21 PM

අල්ජසීරා කතාවේ එල්ලිලා මාලිමා පාංකඩ හැත්ත රටේ ප්‍රශ්න අමතක කරන්න හැදුවාට මේ ආණ්ඩුව ආවාට පස්සේ මේ රටේ අවුල් වැඩිවෙලා තියෙනවා. ඝාතන වැඩි වෙලා තියෙනවා. ආහාර මිල වැඩිවෙලා තියෙනවා. බදු වැඩි වෙලා තියෙනවා. රෝහල් ඇතුලේ වෛද්‍යවරියෝ අතවරයට ලක්වෙනවා. හැමදාම වෙඩි තබා කරන ඝාතන ගැන අහන්න ලැබෙනවා. මේකද පුනරුදේ?

:       6       4

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ඉන්දියාවෙන් එන්නත් ප්‍රදානයක්
2025 මාර්තු මස 14 0 0

ශ්‍රී ලංකා රජයේ හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස ඉන්දීය රජය විසින් ෆියුරොසිමයිඩ් එන්නත් මිලි ග්‍රෑම් 20 සහ මිලි ලීටර් 2 කුප්පි 50,000ක් තිළිණ කළ බව මෙරට ඉන්දිය


‘‘ස්මාට් වින්‘‘ සමාගමේ අධ්‍යක්ෂවරුන් රිමාන්ඩ්
2025 මාර්තු මස 14 16 0

වල්ලපට්ටා වගාවේ ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතාවගේ රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ස්මාට් වින්’’ පුද්ගලික සමාගමේ අධ්‍යක


වගා නැති රජයේ වතු පෞද්ගලික අංශයට
2025 මාර්තු මස 14 79 0

ප්‍රයෝජනයට නොගත් රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (14 ) පැවසීය.


වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාරවලට හසුවෙන්න එපා
2025 මාර්තු මස 14 252 0

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිලිබඳ වංචනික දැන්වීම් දැඩි ලෙස හ


අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මාර්තු මස 14 887 4

අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි


කෝටි 3ක කංසා තෙල් සමඟ රේගු පරීක්‍ෂක අත්අඩංගුවට
2025 මාර්තු මස 14 1342 1

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකුට යොමුකර තිබූ රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සහ කළ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 249 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 566 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 259 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site