(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල හම්පරාව ප්‍රදේශයේ නිවසක් මතට ගල් බැම්මක් සමග පස්කන්දක් ඊයේ (31) රාත්‍රීයේ කඩාවැටී එක් අයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බණ්ඩාරවෙල හම්පරාව පදිංචිව සිටි හැත්තෑ දෙක හැවිරිදි පුද්ගලයෙකි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ නිවසේ පිටුපස පිහිටි අනාරක්ෂිත ගල් බැම්මක් සමඟ පස් කන්ද රාත්‍රී 8ට පමණ කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරෙන් නිවසේ එක් කාමරයක් සම්පූර්ණයෙන්ම යටවී තිබූ බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය.
මියගිය පුද්ගලයාගේ බිරිඳ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය කියයි.
බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බණ්ඩාරවෙල නිවසක් මතට පස්කන්දක් කඩා වැටී අයෙක් මරුට