රට ජාතිය මුහුණ දී ඇති විපතින් බුදු දහම, රට හා සිංහල ජාතිය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් බොදු බල සේනාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීය.
මාළිගාව අසළට ආ ගලගොඩ අත්තේ ඥානසාර ලේකම් හිමියනට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන් එන් බී අඹන්වල මහතා සහ නියෝජ්‍ය පොලිස්පති ජී බී පෙරමුණගේ මහතා කීවේ මෙම වැඩසටහන සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගන්නේ නම් යෝග්‍ය බවයි.
‘මේක මෙතන කරගෙන යනවා. මහත්තයා ඔය පැත්තකින් හිටගෙන අපිට මේ වැඩේ කරන්න ආරක්ෂාව දෙන්නකෝ‘ යැයි කී ගලබඩ අත්තේ ඥාණසාර හිමි මාලිගාවේ උඩුමහලට ගොස් මල් පූජා කර සිය අධිෂ්ඨානය සන්නසකින් මල් ආසනයේ තැන්පත් කළහ.
ඉන් අනතුරුව පත්තිරිප්පුව අසළට ගොස් බොදු බල සේනාවේ හිමිවරු ද ගිහි පිරිස ද අධිෂ්ඨාන පූජාව පැවැත්වූහ.
‘අපි ජාතිවාදී නෑ. අපි ජාතිවාදී කලබල ඇති කළෙත් නෑ. මේවා මාධ්‍ය මගින් ගෙතූ සමහර වැරදි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට හා මාධ්‍යවේදීනට සත්‍ය අවබෝධා වේවා‘ යැයි ද අධිෂ්ඨාන පූජාවේ දී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි සත් ක්‍රියා හැම ගමකම පවත්වමු. මේවාට පොලිසිය අවහිර නොකරත්වා. (අ)
යකෝ මාර වැඩක්නේ. දැන් සිංහල අපට දළදා මාලිගාවේ පුජා තියන්නත් අවසර ගන්න ඕනිද? අනේ වාසනාවන් (අ)
පොලිසියට පිස්සුද. බෞද්ධ අපිට ඒ අයිතියත් නැතිකරන්නද හදන්නේ. මුළු පොලිස් දෙපාර්තමේන්තුවම දැනගත යතුයි මේක සිංහල බෞද්ධ රටක් කියන එක. (අ)
මේ අය නිසාතමා සිංහල,බෞද්ධයාගේ ඇස් ඇරුනේ.(අ)
බුද්ධාගම, බෞද්ධයන් සහ බෞද්ධ උරුමයන් වෙනුවෙන් පෙනී සිටින අපේ මහා සංඝයාට නමස්කාරය වේවා! (අ)
පොලිසිය පව්. (අ)
ශ්‍රී දළදා මාලිගාවෙ පූජාවක් කරන්නත් පොලිසියෙ අවසර ගන්න ඕනද? මෙහෙම ගියොත් අනාගතේදි මේ රටට මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ. උඩරට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්න බැරිනම් වැඩක් තියෙයිද? (අ)
සිංහලයාගේ අඩු කඩන්න යන්නේ ඔක්කොම එකතුවෙලා.කිසිම දෙකට සැලෙන්න එපා අපේ හාමුදුරුවනේ. (අ)
සදු!!!සදු!!!සදු!!! සත්‍ය අවබෝද වේවා!!! (අ)
අපේ හාමුදුරුවන් ගැන මට හරි ආඩම්බරයි කවදාහෝ ඔබවහාන්සේ සිංහල ඉතිහාස පොතේ ගලගොඩ අත්තේ ඥානසාර.මිගෙට්ටුවත්තේ ගුනානන්ද.හික්කඩුවේ සුමංගල.කුඩාපොල හාමුදුරුවෝ වැනි රට ජාතිය ආගම වෙනුවෙන් සටන්වැදුනු උතුම් බුද්ධ පුතුන් අතර සටහන් වනු ඇත,(අ)
අපේ හාමදුරුවනේ..අපිට ඕන සිංහල බෞද්ධ ජනතවාට වෙන අසාධාරණ කම් ගැන කතා කරන්න පුළුවන් ඒ මතින් සිංහල බෞද්ධයාගේ හදවතට කතා කරලා මේ පාට පක්ෂ වලට බෙදිලා ඇන කොට ගන්න සිංහල බෞද්ධයා සමගි කල හැකි එක හඩකින් සිටිය හැකි ඒ මතින් අවශ්‍ය බලපෑම් රජයට කල හැකි ශක්තිමත් සංවිදානයක් මිස තවත් තලේබාන් සන්විධානයක් නෙමෙයි.(අ)
හොඳ වැඩක් පොලිසිය මොකටද වෙන තැනකට යන්න කියන්නේ මෙතන තමා සුදුසුම තැන (අ)
සාදු සාදු සාදු.අපේ වීර හාමුදුරුවන්ට තව තවත් ශක්තිය ලැබේවා.පොලිසිය ගැන කතා කරන්න කැමති නෑ. (අ)
හැමෝම තමන්ගේ බඩගෝස්තරය ගැන හිතන්නේ නැතුව එකා වගේ පෙලගැහෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද(අ)
අපේ මහනුවර නගරය ආරක්ෂා කර දුන මැනවි. (අ)
අම්මෝ ඇති යන්තන් පෙරේරා අදහස් දාලා. හැමෝම ඒවා පිළිගන්න හොඳේ... වෙන මොනවද..අප්පා ..(අ)
මෙවැනි සත් ක්‍රියා හැම ගමකම පවත්වමු. මේවාට පොලිසිය අවහිර නොකරත්වා. (අ)
මම නම් මේකේ කිසිම වෑරද්දක් දකින්නේ නෑ.(අ)
බොදු බලය රැක ගැනීම අප සැමගේ යුතුකමයි ! (අ)
සිංහල බෞදයට තියන ලොකුම කරුමය මේ රට මෙතෙක් පාලනය කළ කපටි සිංහල බෞදද පාලකගෙන් (අ)
හාමදුරුවනේ අපි ඔබ වහන්සේලා සමගයි හැමදාමත්.ඒ වුනත් අපේ ආයුධ අපිටම හරවන්න ඉඩ තියන්න එපා..පොඩ්ඩක් විතර පරිස්සමින් භික්ෂුවකට ඔබින විදියට කතා කරන්න. හැමෝටම වටකරගෙන බොදු බල සේනාවට ගහන්න ඉඩ සැලසුනේ ඒ කතාවෙන්.මේ බලවේගේ වලදාන්න දතකට මැදගෙන බලාගෙන ඉන්න එවුන්ගේ බලාපොරොත්තු ඉටු නොවන විදියට ක්‍රියා කිරීම ඔබ වහාන්සේලාගේ වගකීමක්.ඒ වගේම මේ ගැටුමින් හානි වුනු සිංහල මිනිස්සු ගැනත් දේපල ගැනත් සොයා බැලීමත් බොදු බල සේනාවේ වගකීමක්..මුස්ලිම් මිනිස්සුන්ගේ දේපල හානි ගැන බලන්න ඒවා හදල දෙන්න කට්ටිය පොර කැවත් අපේ මිනිහ ගැන බලන්න කව්රුත් නැහැ ඔබවහන්සේලා නැති වුනොත්. (අ)
දළඳා වහන්සේ වැඳපුදාගෙන දෙවන අදියර පටන්ගමු නේද අපේ හාමුදුරුවනේ ? (ස)
ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා. ජාතිය , ආගම ආරක්ෂා කරන්න ශක්තිය තව තවත් ලැබේවා. (ස)
අපේ හිතේ කේන්තිය වැඩිවෙනවා. (ස)
දළදාව අයිති බෞද්ධයන්ට නොවේ ද ? (ස)
අදිෂ්ඨාන පුජාවන් පවත්වන්න තරම් හිතේ සංවර කමක් තිබේද කියන එකයි ප්‍රස්නේ? (ස)
මල් වට්ටිත් අරගෙන යනවා. අනේ සාදු !!! (ස)
අපි කිසිවෙකුටවත් වෛර නොකරමු,!!! (ස)
මේක හොද දෙයක්, බෞද්ධයා පන්සලට එකතු කරවන්න,තැන තැන්වල පාරවල්වල රැස්වීම් තියන්න ඕන නැහැ, අවේගශීලි වෙන්න එපා තේරුම් කරලා දෙන්න, සෝම හාමුදුරුවෝ කලේ එහෙමයි, මෙවැනි වැඩ සටහන් ගමේ පන්සලෙන් පටන් ගමු, ගම හදා රට හදමු (ස)
තව ටික දිනකින් කියාවි සිංහල බෞද්ධ අපිට පන්සලට යන්නත් එපා කියල. එදා මව් බිම සුරැකීමේ ව්‍යාපාරයේ හමුදුරුවො තනතුරු උපදේශකකම් ලැබීම නිසාද නිශ්ෂබ්ද වෙලා ඉන්නේ. (ස)
අන්න හොඳ වැඩ (ස)
ෂෙරිෆ්ට හොඳක් දකින්නම බැරිද ? (ස)
බොදු බලේට මහනුවර කාර් රේස් යන්න දෙන්න හොඳද? ඒවාට කතා කරලත් මැරුම් කන්න ඕනේ අපිද? (ස)
දැයක් අවදි කළ මහා සඟරුවනක් ! බොදු බලයට තව තවත් පිරිස් බලය වැඩි වේවා ! (නි)
බුදු සසුන රකින්න මෑත කාලයේ පහළ වූ බුද්ධ පුත්‍රයෙක්! ඔබ වහන්සේට අනන්ත බුදු බලයෙන් සියලු ශක්තිය ලැබේවා! (නි)
අපේ ගමේ එහෙම නම් ඔය කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්න අපි ඉඩතියන්නේ නැහැ (නි)
ඔබවහන්සේ ජාතියේ පිනට පහළ වූ හිමිනමක්, ජාතියේ අවාසනාවට සමහරුන්ට එය නොතේරීම කණගාටුයි (නි)
මේ ලංකා තිලක් කියන මහත්තයාගේ අදහස ගොඩක් වටිනවා. අපි කවුරුත් දන්නවා මෙතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා කියලා. (නි)
ජය වේවා! සැමදා බොදු බලය දිනේවා! (නි)
සිංහල බොදුනුවන් වන අපි සැමදා ඔබ සමඟයි (නි)
සාමකාමී රටක් අපේ එකම පැතුමයි! (නි)
නැවත කිසිදු ප්‍රශ්නයක් ඇති නොවේවා! (නි)
අපිට මේ අධිෂ්ඨාන පූජාවට සහභාගි වෙන්න නොහැකි වුණාට කණගාටුයි. මේ අයගේ වටිනාකම කවදාහරි අනිත් අයටත් තේරේවි. (නි)
සියලු දෙනාටම සත්‍යය අවබෝධ වේවා! (නි)
මම ප්‍රාර්ථනා කරනවා කිසිදු කලබලකාරී තත්ත්වයක් ඇතිවෙන්න එපා කියලා (නි)
කරන දෙයක් සාමකාමීව කරන්න (නි)
මහනුවර කියන්නේ බොහොම සාමකාමී නගරයක් (නි)
අපි ඔබ වහන්සේ සමඟයි. මේ ගමන දිගටම යන්න ලැබේවා! (නි)
අවිහිංසාව පදනම් කරගෙන බෞද්ධ දහමට අනුව මේවා සිදුකරන්න (නි)
අපි සැමදා ඔබ වහන්සේ සමඟයි (නි)
එක රටක්, සහෝදර ජනත්වක් එකට ඉඳිමු. සමහර අයට නම් හැමදේම වැරදියට පෙනෙයි. උගත් මුස්ලිම් ජනතවට ලොකු වගකීමක් තිබෙනවා. තල වපුරලා වී බලාපොරොත්තු වෙන්න බැහැ (නි)
අධිෂ්ඨාන පූජාවක් තියන එකේ වරදක් නැහැනේ (නි)
අපි ඔබ වහන්සේ සමඟයි (නි)
නියමයි අපේ හාමුදුරුවනේ! (නි)
අපි ඉතින් මොනවා කියන්නද? (නි)
බහුතරයක අදහස් දැක්කම මට නිශ්ශබ්ද වෙන්න හිතුනා. රට යන අත හිතාගන්න පුළුවන්. (නි)
හාමුදුරුවනේ, සැමට සත්‍යය වටහා දෙන්න (නි)
අපි බෞද්ධයෝ හැටියට මිය ගිය අයට පින් අනුමෝදන් කරමු (නදී)
ගිහි හෝ පැවිදි වේවා දළදා මාලිගාවට යා යුත්තේ ඉතා සංවරව කිසිම කලබලයකින් තොරව. උස් හඬින් කතා කරමින් කෑකෝ ගසමින් අවට සිටින බැතිමතුන් ට අවහිර කරමින් මෙතනට යාම නුසුදුසු බව හැමෝම දන්නවා. (නදී)
ශ්‍රී දළදා මාලිගාවෙ පූජාවක් කරන්නත් පොලිසියෙ අවසර ගන්න ඕනද? මෙහෙම ගියොත් අනාගතේදි මේ රටට මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ. උඩරට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්න බැරිනම් වැඩක් තියෙයිද? බුදු සසුන රකින්න මෑත කාලයේ පහළ වූ බුද්ධ පුත්‍රයෙක්! ඔබ වහන්සේට අනන්ත බුදු බලයෙන් සියලු ශක්තිය ලැබේවා! ඔබවහන්සේ ජාතියේ පිනට පහළ වූ හිමිනමක්, ජාතියේ අවාසනාවට සමහරුන්ට එය නොතේරීම කණගාටුයි (නදී)
හෙල උරුමය අපෙන් ඡන්ද ගත්තේ මේ වැඩ කරන්ඩ නේද? අැයි ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ නැද්ද? (නදී)
බොදු බලේ කියන්නේ ගලබොඩ අත්තේ හාමුදුරුවෝ නෙමෙයි නේ (නදී)
පොලිසිය හාමුදුරුවන්ගේ රාජකාරිය කරන අතරේ හාමුදුරුවෝ පොලිසියේ වැඩේ කරන බවකුයි මට නම් පෙනෙන්නේ. (නදී)
ලෝකෙන් උතුම් රට, උතුම් ජාතිය, උතුම් ආගම.
මාර වැඩක් නේ, දළදා මාලිගාවට යන්න සිංහල අපිට පොලිසියෙන් අවසර ගන්න වෙන කාලයක් ලගා වෙයි වගේ. (නදී)
බලාගෙන ගිහාම දැන් වැසිකිලි යන්නත් පොලිසියෙන් අවසර ගන්න වෙලා (නදී)
මේ රටේ සාමය විනාශ කරන කිසිම බලවේගයක් අනුමත කරන එක මෝඩ කමක්. දශක තිහක් යුද්ද කරලා හෙම්බත් වූ අපේ සියලු ජනතාව මුස්ලිම් ද්‍රවිඩ සහ සිංහලයෝ එක මුතු වෙලා මේ රට ගොඩ නගමු. වෛර කරලා රට දෙදරවන්නට ඉඩ නොතබමු (නදී)
මේකෙ අදහස් දාපු බොහෝ දෙනාට අබ සරණයි! (නදී)
ස්තුතියි (නදී)
කරුණාකරලා බුදු දහමට නිගා කරන්න එපා (නදී)
ඔබ වහන්සේලාට දිර්ගායුෂ (නදී)
ගලබොඩ අත්තේ ශ්‍රී ඥානසාර හාමුදුරුවෝ ඇතුළු මහා සංගයා වහන්සේලාට බුද්ධ රත්නයේ දම්ම රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා ! සිංහල අප සැමට බුදුන්,දහම් ,සගුන් යන ත්‍රිවිද රත්නයේ පිහිට අරක්ෂාව ලැබේවා ! (නදී)
වෙන තැනක් කිව්වේ "දර්ගා නගරේ" වෙන්න ඇති! (ස)
මම හිතන්නේ , වැදගත් ආගම හෝ ජාතිය නොවේ , රට , මෙහි ඇත්තේ එකම ජාතියක් , ඒ ශ්‍රී ලාංකිකයෝ , ඒ වගේම එකම ධර්මයක් , ඒ මනුෂ්‍ය ධර්මය . මේ වගේ සාමකාමිව කටයුතු කරන්න සියලුම ජාතීන්ට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම වෙන් කර තියෙන අතර අපි එය පිළි ගත යුතුයි සහ ගරු කල යුතුයි . (ස)
ඡන්දෙට ලේස්ති වෙන පාටක් පෙනී යනවා. මේවා පරිස්සමෙන් කරන්ඩ ඕනේ වැඩ. අනතුරක් ත ළඟ වග පෙන්නුම් කරනවා. (ස)
රට බේරගන්න ඕනේ දුරාචාර වලින් සහ කුඩු උවදුරු වලින් නෙමේද අපේ හාමුදුරුවනේ ? (ස)
අපි ඔක්කොම එකතු වෙලා අධිෂ්ඨාන පූජා පවත්වමු අපේ පන්සල් වල, රට ජාතිය බුදු දහම ආරක්ෂා කරන්න උන්වහන්සේලාට ශක්තිය ලැබෙන්න කියලා. (දිල්)
පුදුම ශක්තියක් හිතට දැනෙනවා. අපි සුරක්ෂිතයි ඔබ වහන්සේලා ඉන්නකම්. (දිල්)
බලාගෙන ඇඟ උඩින් කාර් රේස් යයි (නදී)
කිසිවෙකට සැලෙන්න එපා (නදී)
‘අපි ජාතිවාදී නෑ. අපි ජාතිවාදී කලබල ඇති කළෙත් නෑ. මේවා මාධ්‍ය මගින් ගෙතූ සමහර වැරදි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට හා මාධ්‍යවේදීනට සත්‍ය අවබෝධා වේවා‘ යැයි ද අධිෂ්ඨාන පූජාවේ දී කියාවි. (ස)
අපේ ආගම පහත් කරල වැඩ කරන්න එපා. (ස)
අපේ රට බුදු දහම පවතින රටක් (නදී)
හාමුදුරුවනේ, අපේ සහය රට ජාතිය බුදු දහම ආරක්ෂා කරන්න ඔබ වහන්වහන්සේලාට ශක්තිය ලැබෙන්න කියලා පතනවා. (නදී)
හාමදුරුවනේ අපි ඔබ වහන්සේලා සමගයි හැමදාමත්. ඒ වුනත් අපේ ආයුධ අපිටම හරවන්න ඉඩ තියන්න එපා. පොඩ්ඩක් විතර පරිස්සමින් භික්ෂුවකට ඔබින විදියට කතා කරන්න. හැමෝටම වටකරගෙන බොදු බල සේනාවට ගහන්න ඉඩ සැලසුනේ ඒ කතාවෙන්. මේ බලවේගේ වලදාන්න දතකට මැදගෙන බලාගෙන ඉන්න අයගේ බලාපොරොත්තු ඉටු නොවන විදියට ක්‍රියා කිරීම ඔබ වහාන්සේලාගේ වගකීමක්. ඒ වගේම මේ ගැටුමින් හානි වුනු සිංහල මිනිස්සු ගැනත් දේපල ගැනත් සොයා බැලීමත් බොදු බල සේනාවේ වගකීමක්. මුස්ලිම් මිනිස්සුන්ගේ දේපල හානි ගැන බලන්න ඒවා හදල දෙන්න කට්ටිය පොර කැවත් අපේ මිනිහ ගැන බලන්න කව්රුත් නැහැ ඔබවහන්සේලා නැති වුනොත්. (නදී)
අපේ ඥානසාර හමුදුරුවන් වහන්සේගේ ඇතුළු සියලු දෙනාගේම අදිෂ්ඨානය සපල වේවා. (ස)
ඔව් ඔව් නිසම්දීන් ඇයි එහෙම නෙවෙයි ද? (ස)
අපේ රටේ වාසනාවට අාපු පිරිසක්. (ස)
මේ තරමට රටට,ජාතියට,ආගමට ආදරේ නම්, ලෝක උරුමයක් උන නුවර තියන්න යන කාර් රේස් එකට ඇයි විරුද්ධ නොවෙන්නේ? ලොකු මිනිස්සු කරන නිසාද? ලංකාවෙ සිටින අති උතුම් භික්ෂුන් එපා කියද්දි ඇයි මෙයාලා නිහඩව ඉන්නේ ? ඇයි මේ දේවල් මේ මිනිසුන්ට තේරෙන්නෙ නැත්තේ ? ගිණි අවුලන එකද මෙයාලගේ රාජකාරිය ? රටට ,ජාතියට ,ආගමට අවංකවම ආදරේ නම් කරන්න ඕන තරම් දෙවල් තියනවා. මෙයාල කාර් රේස් එකට විරැද්ධව එක වචනයක් කතා කලාද? ඇයි ඒ කියලා හිතන්න බැරි ඇයි? ආගමට ඔච්චර ආදරේ නම් රේස් එක දවසට ඒ කාර් වලටම යට වෙලා ඔය කට්ටියම මැරෙන්න ඕනා... ඔක්කොම පොඩි මිනිස්සුන්ට තමයි ලොකු ලොකු අය ඉස්සරහ ආගමත් පාවා දෙනව. මෙවා තෙරෙන්නෙ නැති මෝඩ මිනිස්සුත් ඉන්නවා අපි අතරේ ... (ස)
අපේ රටේ උතුම් බුදුදහම තිබුනා. ටිකෙන් ටික පිරිහිලා ගියා. (නදී)
මේ තරමට රටට,ජාතියට,ආගමට ආදරේ නම්, ලෝක උරුමයක් උන නුවර තියන්න යන කාර් රේස් එකට ඇයි විරුද්ද නොවෙන්නේ? ලොකු මිනිස්සු කරන නිසාද? ලංකාවෙ සිටින අති උතුම් භික්ෂුන් එපා කියද්දි ඇයි මෙයාලා නිහඩව ඉන්නේ ? ඇයි මෙ දේවල් තේරෙන්නෙ නැත්තේ ? (නදී)
හාමුදුරුවන්ට දළදා මාලිගාවේ පූජා පවත්වන එක නවත්වන්න කියන්නේ පොලිසියට මොළේ හොද නැද්ද? (ස)
නවුෆර්, නුවර කාර් රේස් යන එක නැවැත්තුවට අන්තවාදය නතර වෙනවද... බොරුවට ප්‍රශ්න පටලවන්න හදන්න එපා. (නදී)
පදමට දාල ත්‍රී වීලයක් පදවලා මිනිසෙකු හප්පා තිබෙන නඩුවට මොකද වුනේ (නදී)
හාමුදුරුවනේ, ඉවසීමෙන් වැඩ කරන්න (නි)
රටේ කුඩු ගේනවා, මිනිමරනවා , කුඩා දරුවෝ දූෂණය කරනවා. හොර මත් වතුර බෙදා හරිනවා පන්ති යන සිසුන් ගෙස්ට් වලට යනවා මේ ගැන ඔබලා දකිත්වා (නදී)
බුදු සසුන රකින්න මෑත කාලයේ පහළ වූ බුද්ධ පුත්‍රයෙක්. ඔබ වහන්සේට අනන්ත බුදු බලයෙන් සියලු ශක්තිය ලැබේවා! හාමදුරුවනේ අපි ඔබ වහන්සේලා සමගයි... පොලිසියෙ අයට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්න බැරිනම්..අතේ තියෙන බෞද්ධ ලකුනත් ගලවල දාන්න..නැගෙනහිර දාගැබ් ඩෝසර කරද්දි, මුහුදු මහා විහාරය කොල්ල කද්දි ඔය කියන පොලීසිය හිටියෙ කොහෙද...? (නදී)
මේ සැරසෙන්නේ අපේ අනාගත පරපුරට දෙයක් ඉතිරි කරන්න නම්, ඒ දෙය යුද්ධයක් වෙන්න දෙන්න එපා කවදාවත්. (නි)
සිංහලයා ජාතිවාදී මිනිස්සු කොටසක් නෙවේ අනිත් ජාතීන් සමග බලද්දී. ඒත් මේ සුභ පැතුම් බලද්දී පුදුමත් හිතෙනවා (නදී)
අධ්ෂ්ඨාන පූජාව තියන්න එන්න ඇත්තේ කාර් රේස් එකත් බලලම යන්න වෙන්න ඇති..හරි සතුටුයි... (නදී)
දොන් රොසෙන්, මිග්ගේට්ටුවත්තේ ගුණානන්ද හිමිට ශ්‍රී සුමංගල හිමිට කුඩාපොළ හාමුදුරුවන් වැනි උත්තමයන්ට අපහාස කරන්න එපා මෙවැනි අයට සමාන කරලා. බුද්ධාගම රකින්න බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටින්න එකේ කිසි ගැටළුවක් නැහැ. එහෙත් නැති ජාතිවාදයක් අවුස්සලා රටේ නැති ප්‍රශ්නයක් ප්‍රශ්නයක් බවට පත් කරලා රට විනාසයට ගෙනියන්ඩ එපා කියල මේ අයගෙන් ඉල්ලන්නේ. සමාදානයෙන් සමගියෙන් තම තමන්ගේ ආගමක් අදහන්න කාටත් ඉඩදෙන්න. ජාතිවාදයක් ආගම වාදයක් ඇදල රට විනාස නොකර. බුදුදහම අපේ ආගම කරගෙන ඒක රකින්න අපි වෙර දරමු. අනිත් මිනිස්සුත් මනුස්සයෝ කියල අපි හිතල වැඩ කරමු සමගියෙන්. (නදී)
අධිෂ්ඨාන පුජාවක් කල යුතු හොඳම භුමිය තමා දළදා හිමි වසනා තැන. මෑතකදී අපගේ බුද්ධ පුත්‍රයෙක් අධිෂ්ඨානය වෙනුවෙන් සිය දිවි පිදුවේ ඔතන බව අපට අමතක නොවේ. හාමුදුරුවනේ ඔබවහන්සේට තව තවත් ශක්තිය ලැබේවා. (ස)
සෙනරත් ආනන්ද මිලානෝ, කියන්නේ බෞද්ධ නොවන වෙන කාට හරි කඩේ යන කෙනෙක්ද? දොන් රොසේන් ද සොයිසා මහත්තය කියනදේ හරි "අපේ හාමුදුරුවන් ගැන අපට හරි ආඩම්බරයි කවදා හෝ ඔබ වහන්සේ සිංහල ඉතිහාස පොතේ මිගෙට්ටුවත්තේ ගුනානන්ද.හික්කඩුවේ සුමංගල.කුඩාපොල හාමුදුරුවෝ වැනි රට ජාතිය ආගම වෙනුවෙන් සටන් වැදුනු උතුම් බුද්ධ පුතුන් අතර ගලගොඩ අත්තේ ඥානසාර .හාමුදුරුවෝ කියලත් රන් අකුරින් සටහන් වනු ඇත." (ස)
ජය වේවා! ජය වේවා! බොදු බල සේනාවේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (ස)
කාලය සිට අපේ රටේ තියෙන නීතිරීති අතරින් රිංගලා බුද්ධාගම හා අපේ රටේ සිංහල සදාචාරය විනාශ කිරීමට වෙර දරන බටහිරට හා මැද පෙරදිගට අයිති නියෝජිතයින් අප නොදැනුවත්ම ක්‍රියාත්මක වෙමින් සිටින වකවානුවක... ඔබ වහන්සේලාගේ මෙහෙය සිංහල බෞද්ධ අප අගය කොට සලකන්නෙමු! (ස)
මෙතන ඇතැම් අය බොරු නම් භාවිතා කරමින් කියවන ඔබව නොමඟ යැවීමට හා බොදු බල සේනාවට පහර ගැසීමට බියගුලු උත්සාහයක නිරතවෙන බව පෙනෙනවා (නි)
අපිට නම් අපේ හාමුදුරුවෝ හොඳයි. (නි)
මගේ ගෞරව බොදු බල සේනාවට සම්මා බම්බුදු සරණ වේවා (අ)
දැන් මොනවා එලි උනත් වැඩක් නෑ. ජාත්‍යාන්තරයට යන්න ඕන දේවල් ඔක්කොම ගිහින් ඉවරයි. බෞද්ධයෝ මිනී මරල ගිනි තිබ්බ කියලයි ජාත්‍යන්තරයට ගියේ. (අ)
සෝම හිමිගේ මග යන ඔබ වහන්සේට තෙරුවන් සරනම වේවා. (අ)
මොනා කළත් කමක් නැහැ, තමුන්ට අවංක වන්න. සත්‍ය පමණක් කතා කරන්න. ඊර්ෂ්‍යාව, මහජනයා කුපිතවන සුළු වාග් ප්‍රහාර නවතන්න. සියලු ජාති ආගම් වලට මෛත්‍රිය දක්වන්න. එවිට බොදුබලේ තව තවත් බැබළේවි අපේ හාමුදුරුවනේ. (නි)
අපිට ඇති එකම සරණ (දී)
සඟ රත්නයටත් බුදුසරණ යන්නට පෙර පොලිසියෙන් අවසර ගන්නවෙලද? හාමුදුරුවනේ ඔය කාර් රෙස්වලට අවසර ලේබුනේ (දී)
සාදු!!!සාදු!!!සාදු!!!(දී)
ජානක හේරත් මහත්තයාගේ කතාව හරියට හරි. මෙහි අදහස් ලියපු රටට ආදරේ කරන බහුතරය දැක්කම රට වෙනුවෙන් මැරුණත් දුක නෑ. එත් සුළුතරයක් ඉන්නවා අම්ම තාත්ත දන්නේ නැති .......... දරුවෝ. (දී)
නදී, පාල ඔබේ වචන ටිකම සිංහලකම ගැන කතා කරන අපිට ඇති, නව්ෆුර් බොදු බලේ යන්නේ කාර් රේස් නෙවි සිංහල බුද්ධ අයිතිය රැක ගැනීමේ රේස් එකක .(දී)
ජයවේවා (දී)
මම කතෝලික මම මගේ ආගමට වගේම මගේ රටේ ආගමට මගේ ජාතියට මම ආදරෙයි අපි ඔබත් සමගයි ජය වේවා ; (අ)
සංජු කියන කෙනා වයර් මාරුකරගන්න එපා. කාර් රේස් එකයි මේකයි අතරේ කිසිම සම්බන්දයක් නැති වග ඔය ලොකු මොල ගෙඩියට තේරෙන්නේ නැද්ද මන්ද? (දී)
ජානක හේරත්, මට තේරෙන හැටියට ඔබ නම් නියම බෞද්ධයෙක් නම් නෙමේ, මොකද ආනන්ද කියන නම නොදන්නා නිසා, අනික මේ කට්ටිය කාටද කඩේ යන්නේ කියල තමුන් නොදන්නා නිසා තමුන් නිකම්ම මල්ල උස්සන් යනවා යන්නන් වාලේ, රට ජාතිය ආගම වෙනුවෙන් සටන් වැදුණු ඒ උතුම් බුද්ද පුතුන් අතරට මේ වගේ කඩේ යන චන්ඩි පුතුන් ඇතුලත් කරලා පවු සිද්ද කරගන්ඩ එපා, මොලයක් නැති අය එහෙම පිලිගත්තට බුද්ධිමතුන් මේ අයව පිළිගන්නේ නෑ. (දී)
මම දන්නා විදිහට ඔය ඉතාලි යන වැඩිහරියක් අය තමන්ගේ අගාම පාවලා දීල තමන් කතෝලික (සමාවෙන්න අපේ කතෝලික අය ) බොරුවට අඟෝල, රට ඇතුලට ගිහිල්ල බොරු කියල වීසා අරගෙන. අපේ ප්‍රදේශයේ කියන්නේ ඉතාලි අයට සල්ලි විතරයි මොලේ නෑ කියලා. (ස)