රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය ද්වි මාසික සඟරාවක් ප්‍රකාශයට පත් කිරිමට නියමිතය. එහි මංගල කලාපය මෙම මස 6 වන ඉරු දින තානාපති කාර්යාලයේදි දොරට වඩින බව තානාපති බැනට් කුරේ මහතා පවසයි.
සිංහල ,දෙමළ, ඉංග්‍රිසි ඉතාලි භාෂා හතරකින් මෙම සගරාව මුද්‍රණය කර ඇති අතර පිටපත් දස දහසක් නොමිලේ බෙදා හරින බවත් යුද්ධයෙන් පසු ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතු සංචාරක ව්‍යාපාරය තානාපති කාර්යාලයේ සේවාව මෙම සඟරාවට ඇතුළත් බව තානාපති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ උත්සාහය අගය කරමි (දී)
මොනවා වුණත් ලංකාවේ විදෙස් ප්‍රතිපත්ති ගැන නම් අපිට සෑහීමකට පත්වෙන්න බැහැ (නි)
මොකද කාලයක්ම වැඩ පෙන්නන්නේ නැතුව හිටියේ? (නි)
වැඩේ හොදයි දිගටම ගියොත් (දී)
ජය වේවා (දී)
ඒ රටේ මිනිස්සු කියන්නේනම් වෙන දෙයක් (දී)
ජයවේවා නියම සේවාවක් (දී)
මම නම් මේ වැඩේ වරදක් දකින්නේ නැහැ සමහැරු නම් දොස් කියනවා (දී)
වැඩේ හොඳයි, හැබැයි පරිස්සමින් අනුන්ගේ වැඩ වලට ලකුණු දාගන්න, අනිත් අයට වැඩ කරන්න දෙන්නේ නැති, ඒවාට විරුද්ධව පෙත්සම් ගහන, කුහක, අයගෙන් පරිස්සම් වෙන්න (දී)
නියම වැඩක් හොදයි සන්තෝසයි (දී)
මම එක පාරකුත් කිව්වා බැනට් නෙමෙයි. බෙනට්. (දී)
බලාගෙන වැඩියේ පත්තර වලට ලියාගෙන වැඩ පෙන්නන එපා. ඕව පොඩි වැඩ. ප්‍රසිද්දිය ගන්න බලාගෙන, පරෙස්සමෙන් . මෙයා සේවය දේසපාලනය කරනවා වගේ නොවේ. (දී)
වැඩේ නම් හොඳයි මහත්තයෝ. හැබැයි නොවටිනා අය නම් මෙහෙට නාවට කමක් නැහැ. පුළුවන් නම් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් රටේ වැදගත් ඉහළ පිරිසක් අපේ රටට එවනවා නම් අපේ රට ගැන ඇති වෙලා තිබෙන වැරදි චිත්‍රය ටිකක් හරි නිවැරදි කරගන්න පුළුවන් (නි)
ඉතාමත් අගය කළ යුතු කටයුත්තක් (නි)
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)
බැනට් කුරේ මහත්තයා වැඩට බැස්සට, අනෙක් බොහෝ අය තවම නිද්‍රාවෙනෙ. (නි)
සුභ පැතුම්! (නි)