තම බිරිය වසර 16 කට පෙර ඝාතනය කළැයි කියන සැමියෙක් හම්බන්තොට දී අද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ දෙදෙනා බඳගිරියේ ජීවත්ව සිටියදී මේ අපරාධය සිදු විය.
තම බිරිය වසර 16 කට පෙර ඝාතනය කළැයි කියන සැමියෙක් හම්බන්තොට දී අද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ දෙදෙනා බඳගිරියේ ජීවත්ව සිටියදී මේ අපරාධය සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රට හැම අතින්ම දියුණු වෙලා වගෙයි (නි)
මෙයාලට නම් මිනීමරන එක ටොපියක් කනවා වගේ. (ස)
කොච්චර පරණ සිද්ධියක්ද මේ? වරදක් කර සැඟවී සිටින්න බැහැ (නි)
දැඩි දඩුවම් දෙන්න (නි)
ටොෆි කන එකත් මැරෙන වැඩක් තමයි !(දී)
එයටත් වැඩියෙන් එයාලට ඒක පහසුයි වගේ ,දවසකට කීයක් නම් මරණ අපි අහනවද(දී)
ඔහේ වෙන මැරයෝ නැද්ද?(දී)