අඩි 10ක් පමණ දිග කිඹුලකු මොරටුවේ මෝදර වැල්ලේ වළක වැටී සිටියදී සොයා ගත් බව ප්‍රදේශවාසීහු කියති.
මේ කිඹුලා බොල්ගොඩ ගඟේ සිට මුහුදට ගසාගෙන යන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති.
අඩි 10ක් පමණ දිග කිඹුලකු මොරටුවේ මෝදර වැල්ලේ වළක වැටී සිටියදී සොයා ගත් බව ප්‍රදේශවාසීහු කියති.
මේ කිඹුලා බොල්ගොඩ ගඟේ සිට මුහුදට ගසාගෙන යන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩේ .තාමත් වලෙමද .පව් නේ අහිංසක සතා. (අ)
අම්මෝ ගැට කිඹුලෙක් නේද මේ??? (ස)
දැන් ඉතින් ඔතනින්ම ගොඩ වෙන්න එපැය.වනජීවී එකටවත් කියමු. (අ)
ඔය වටවෙලා බලන කෙනෙක් වලට වැටුන නං මොකද වෙන්නේ (අ)
මොනවා වෙන්නද? කිඹුලා එක්ක අල්ලන සෙල්ලම් කරන්න තිබුණා. හිහිහ්........ (ස)
දැන් මුහුදේ ඉඳල ඔය වලට පොඩි කාණුවක් කපන්න. රැල්ල ගහනකොට ටික ටික වලට වතුර පිරෙයිෙ. වතුරත් එක්ක කිඹුල වලෙන් ගොඩට එයි. (ස)
බලාගෙන කිඹුලා බලන්න ගිහිල්ලා “චිරිස්“ ගාලා පෑගෙන්න පුුලවන්.. මුහුද තියෙන නිසා හෝදගන්න නම් අමාරු වෙන එකක් නැහැ... (ස)
උපුල්, මොනවා වෙන්නද ඉතින්. වලට වැටුණොත් සහෝදරයො වගේ කරේ අත දාගෙන ඉන්නයි තියෙන්නෙ. කවුරු හරි ඇවිත් බේරගන්නකම්. (ස)
කිඹුලට ලුණු වතුර විෂයි ලුනු වතුරට අහු වුණොත් උගේ ඇස් අන්ද වෙනවා ඔය කවුරු හරි ගෙනත් දල නැත්තම් ගොඩින් ඇවිල්ල. (අ)
කුමාර මොකදමේ කලබල ගැට කිඹුල්ලෝ කොළඹ කොචර ඉන්නවද (ස)
අනේ පුතේ, ඉක්මනටම ගොඩගන්න. නැත්නම් ඕකා මැරේවි. පවු අහිංසක ගැට කිඹුලා! (නි)
සෙල්ලං එකෙක්ද ? (ස)
කවුද කිව්වේ කිඹුලා අහිංසක සතෙක් කියලා. කියපු අය ටිකකට වලට බැස්සනම් බලාගන්න තිබුණා අහිංසක සතා කොහොමද කියලා. (ස)