IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


බහින්බස් වීමක් දුර දිග ගිහින් වෙළෙඳ ඇමැති ගෙදර

සිය කාර්ය මණ්ඩල සේවකයකු සමඟ සිදුවුණු බහින් බස්වීමක් දුරදිග යෑම මුල්කොට ගනිමින්, නවසීලන්ත වාණිජ සහ පාරිබෝගික කටයුතු ඇමති ඇන්ඩෲ බේලී සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

බේලී, ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ බහින්බස් වීමක් සිදුවී ඇත්තේ පසුගිය සතියේය.

එම අවස්ථාවේදී දැඩි ලෙස කෝපයට පත් වුණු බේලී, කාර්ය මණ්ඩල සාමාජිකයාගේ උරහිසට පහළින් අත තදින් අල්ලා මිරිකා ඇත. ඒ ගැන කාර්ය මණ්ඩල සේවකයා පැමිණිල්ලක් ද කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එම සිද්ධිය ගැන සමාව ඉල්ලමින්, ඒ ගැන කනගාටුව පළ කරමින් ඇන්ඩෲ බේලී සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු බව නවසීලන්ත මාධ්‍ය පවසා ඇත.

 (ඒ.එෆ්.පී.)



අදහස් (2)

බහින්බස් වීමක් දුර දිග ගිහින් වෙළෙඳ ඇමැති ගෙදර

ලංකාවේ එකා Tuesday, 25 February 2025 10:38 AM

පිස්සු පොරක් නේ. අයියෝ මෙහේ කාර්‍ය් මණ්ඩලේට පාතාලේ උන් අරගෙන පස්සේ විසිකරලා පාරෙදී ලමයිත් එක්කම පරලෝ යවන අයගෙන් ඇවිල්ලා ඉගෙන ගන්න ...දේශපාලනය

:       4       37

Nimal Tuesday, 25 February 2025 01:52 PM

ඇයි ඕයි එහෙම?

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති හොයන්න බුද්ධි අංශ යොදවයි
2025 මාර්තු මස 04 40 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය බුද්ධි අංශ යොදවා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා


පොලිස් කොමිසමෙන් වැඩබලන පොලිස්පතිට පිළිතුරු
2025 මාර්තු මස 04 159 0

පොලිස් නිලධාරීන් පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් සහ සේවයෙන් පහ කිරීම් පිළිබද බලය ජාතික පොලිස් කොමිෂන් සභාවට පවතින බව ජාතික පොලිස් කොමිෂන් සභ


’’ඛනිජ තෙල් සංස්ථාවේ සූත්‍රය පිළිගත්තේ නෑ’’
2025 මාර්තු මස 04 691 1

ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව හදුන්වාදුන් නව සූත්‍රය පිළිනොගත් බවත් ඒ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා


ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්
2025 මාර්තු මස 04 182 0

ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටී.


ඛනිජ බෙදුම්කරුවන් දෙදෙනෙක් සී.අයි.ඩි.යට කැඳවයි
2025 මාර්තු මස 04 840 0

ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ මට්ටම් මුදල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්වය හේතුවෙන් ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඛ


ඔන්ලයින් පනත සංශෝධනයට
2025 මාර්තු මස 04 382 2

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20039 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 123 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 440 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 523 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site