සිංහල අලුත් අවුරුදු ප්‍රසාද දීමනාව වහා ලබා ගැනීම,නිවාඩු දීමනා කප්පාදු කිරීමට එරෙහි වීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කැර ගනිමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඒකාබද්ධ වෘත්තිය සංවිධාන සුරැකීමේ සංගමය මෙහෙය වු උද්ඝෝෂණයක් බත්තරමුල්ල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ මුලස්ථානය ඉදිරිපිට දී අද පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ගොල්ලොන්ට දෙන දීමනාව මදිද? (ස)
මදි මදි හොඳටම මදි! (ස)
ඔබ තුමාල කල යුත්තේ දීමනාව මදි නම් විරුද්ධ පක්ෂයට චන්දය දීමයි (දී)
හොඳම කට්ටියක්නේ පාරට බැහැලා තියෙන්නේ... (නි)
අද මිනිස්සු පාරට බහින්නේ කරන්නම දෙයක් නැති වුණ තැනට පැමිණිවිටයි. (නි)
මේ සියළු ගැටළු වලට වගකිවයුත්තේ කවුද කියලා අපි නම් දන්නවා. (නි)
ස්ට්‍රයික් කරන එකත් අද මෝස්තරයක් වෙලා. ඔය ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්නම බැරිද හැබැට (අ)
එතකොට අර බස් වලින් කප්පම් ගන්න ප්‍රශ්නය ගැන මොකද කියන්නේ? (නි)