ෆුල්ෆේ්ස් හෙල්මට් පැළැඳ පැමිණි කොල්ලකරුවන් පිරිසක් බ්‍රහස්පතින්දා (18) රාත්‍රී මීගමුවේ සාප්පුවකින් රුපියල් ලක්ෂ 135කට ආසන්න රන් අබරණ හා රට සල්ලි කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
ෆුල්ෆේ්ස් හෙල්මට් පැළැඳ පැමිණි කොල්ලකරුවන් පිරිසක් බ්‍රහස්පතින්දා (18) රාත්‍රී මීගමුවේ සාප්පුවකින් රුපියල් ලක්ෂ 135කට ආසන්න රන් අබරණ හා රට සල්ලි කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ පටන් අරගෙන වගෙයි! (නි)
සොරුන් අල්ලා ගත්තත් අත් අඩංගුවට ගත් නිලධාරීන්ට මිසක් හොරුන්ට නම් කරදරයක් වෙන එකක් නැහැ. (ත)
ඕකටත් හෙල්මට් නාට්‍යයක් පෙන්වයි ද දන්නේ නෑ. (ත)
එතකොට මේකත් රොයිස් ගේ වැඩක්මද ? අර කියන කෙනාගෙන් අහන්ඩ .(මුදී)
මේකත් රෝයිස්ගේ ගේමක්ද ?(මුදී)
අහවලාගේ සේරම කතා ඔහොම තමයි. (මුදී0
සුනිල් සහ සෑම් කියන කතාව හරි ෆුල් ෆේස් හෙල්මට් තහන් කරලා හරි යනවද? (මුදී)
කිසිම දෙයක් නෙවෙයි,කඩවලට හෙල්මට් සහ හිස් ආවරණ පැලදීම තහනම් කරන්න ඕනේ.(මුදී)
අද රට පාලනය කරන්නේ පාතාලයෙන්දඝ? (ත)
"ෆුල් ෆේස්" හෙල්මට් දැමිල්ල කොහොමවුනත් අපේ රට දිනෙන් දින අගාධයට වැටෙන බවනම් හොඳටම පෙනෙනවා. (ත)
ෆුල් ෆේස් හෙල්මට් තහනම් කළ යුතුයි. යතුරුපැදිත් තහනම් කළ යුතුයි.ඒවාට පෙට්‍රල් ගහන නිසා පෙට්‍රල් ෂෙඩ්ද වසා දැමිය යුතුයි. පෙට්‍රල් ගහන පොම්ප ක්‍රියාකරුවන් අපරාධ වලට අනුබල දීම සහ උදව් දීම සම්බන්ධයෙන් සිරගත කළ යුතුයි. (නි)
"ෆුල් ෆේස්" හෙල්මට් තහනම් කිරීමට කාලය පැමිණ ඇත.මෙය තහනම් කිරීමෙන් මෙවැනි හිස්වැසුම් හිමිකරුවන්ට අසාධාරණයක් සිදු වුවත්,මහජනතාවට ඉන් වන අසාධාරණය සහ අපහසුතාවය ඊටත් වඩා බොහොමත්ම වැඩිය. (නි)
ෆූල් ෆේස් තහනම් නොකර හොරකම තහනම් කරමුද? (නි)
ඇයි අර අහවලා කිවුවා නේද මින් පස්සේ කොල්ලකන්න දෙන්නෙ නැහැ කියලා. කෝ ඉතින්? (නි)
මිනිසුන්ගේ ආධ්‍යාත්මය පිරිහිලා. යහපත, සදාචාරය කතාවට පමණයි.හොරු නිදැල්ලේ.ලොකු ලොකු අයගේ ආශිර්වාදය හොරුන්ට ලැබෙනවා.අසරණයින් හැමදාම අසරණයි.අනේ අපේ රටට වෙච්ච දෙයක්..... (නි)
ෆුල් ෆේස් හෙල්මට් එකවර තහනම් කිරීමට වඩා හෙල්මට් දාගෙන බයිසිකලයෙන් බැස ගමන් කිරීම, ආයතන වලට ඇතුළු වීම තහනම් කරමු මුලින්ම.. (නි)
"ෆුල් ෆේස්" හෙල්මට් තහනම් කළත් ඔය වගේ වැඩවලදී "ෆුල් ෆේස්" හෙල්මට්ම තමයි පාවිච්චි කරන්නේ. (නි)
රණතුංග සහ දමයන්ත කියන්නේ කොහොම අයද කියලා හිතාගන්න පුළුවන් (නි)
මෝඩකම තිබුනට, මෝඩ අදහස් පලකරලා මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා [ශ්‍රී] ලංකාවේ මහත්තයෝ. (නි)
ශරීරය සම්පුර්ණයෙන් ආවරණය වන සේ ඇඳුම් අඳින්නත් තහනම් කරන්න වෙයි එහෙනම් (නි)
ෆුල් ෆේස් හෙල්මට් සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි (නි)