බස්නාහිර පළාත
කොළඹ දිස්ත්‍රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය
හිරුණිකා එරාංජලී ප්‍රේමචන්ද්‍ර 139034
උදය ප්‍රභාත් ගම්මන්පිල 115638
හේවාමාතරගේ උපාලි කොඩිකාර 47822
රොජර් සෙනවිරත්න 44011
මල්ෂා කුමාරණතුංග 43324
ගොළු හේවගේ රසික මංජුල බුද්ධදාස 37125
සලෝචන ගමගේ 33495
ගාමිණි තිලකසිරි 31542
මහේෂ් ප්‍රියාල් ජයතිස්ස අල්මේදා 30191
ආරච්චිගේ දොන් ජගත් කුමාර 29499
හෙක්ටර් බෙත්මගේ 28766
ජනක දීපාල් වැලිවත්ත 27578
එදිරිසිංහ ආරච්චිගේ ඉසුර දේවප්‍රිය 26164
රූපසිංහගේ උඳුගොඩ ප්‍රදීප් සමන් කුමාර 26031
ගයාන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ 24942
අමල් පුෂ්ප කුමාර සිංහාර සිල්වා 24433
දොන් හදරා ගමගේ සුනිල් ජයමිණි 23832
කොළොන්නගේ තුෂාර වජිර පෙරේරා 23423
එක්සත් ජාතික පක්ෂය
එස් එම් මරික්කාර් 67243
ලාලන් සුදත් මංජු ශ්‍රී අරංගල 45654
මෙහොමඩ් මුජිබර් රහුමාන් 42126
අජන්ත නිරෝෂන් පාදුක්ක 33846
ලෙනාඩ් කරුණාරත්න 32911
මොහොමඩ් ෂෙරීෆ් මොහොමඩ් ෆයිරූස් 32542
ශ්‍රීනාත් පෙරේරා 27942
මුතුමාලගේ ජයන්ත ද සිල්වා 24450
සේනක දමයන්ත සිල්වා 23586
අනුරාධ විමලරත්න 21205
උදාර සත්‍යජිත් රත්නායක 20165
රොඩ්නි රැඩෛාල්ෆ් ප්‍රෙෂර් 19643
ජනතා විමුක්ති පෙරමුණ
කේ ඩී ලාල් කාන්ත 45460
ලක්ෂ්මන් නිපුනආරච්චි 9528
සුනිල් වටගල 8380
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
සුසිල් කිඳෙල්පිටිය 32918
නිමල් ආර් පීරිස් 14822
නලින් ප්‍රදීප් උඩවෙල 13653
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ
එම් ගනේෂන් 28558
එස් කුහවර්ධන් 14088
සමස්ත ලංකා මහජන කොංග්‍රසය
මොහොමඩ් ෆායිස් 1670
දකුණු පළාත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරුණිකා, ඔබට දිගු ගමනක් යාමට වරම් තිබේ. (නි)
රනිල් මහත්තයට අපෙන් සුබපැතුම්...චිරාත් කාලයක් එක්සත් ජාතික පක්ෂයේම ඉන්න ලැබේවා..! අ(අ)
අර කැමති මහ ඇමති ගත් ඡන්ද ගණන මුණ දාපු බස් නැවතුම් ගානටත් අඩුයි වගේ .(අ)
දැන් මඩු මිල වැඩි වෙලා කන්න ඉන්නන නැතුව බෙල්ලේ වැල දාගන්න බලන් ඉන්න (අ)
අනේ මන්දා යන්තම් දිනුව මගේ සහෝදරයා (අ)
දැන් ඉතින් ඩිෆෙන්ඩර් වලන් යයි උඩින් ! (අ)
ගම්පහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයෝ දන්නේ නැද්ද? ආසන 4ක්ම තියෙන්නේ ගම්පහින්... (දී)
අපේ අපේක්ෂකයාට මොකද වුණේ? දැන් ඉතින් මේ අයව තව අවුරුදු 4කින් නැවත බලාගන්න පුලුවන්.අපි හැමදාමත් පරාදයි. (නි)
අර විනෝද වැඩසටහන් එහෙම කළ කෙනාට මොකද වුණේ? (නි)
මාතර ජනතාවත් කරගත් දෙයක්? දැන් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නේ කාගෙන්ද? (නි)
1969 දී යම් ස්ථානයක මාස කීපයක් සහෝදරත්වයෙන් සිටි ඔබට මාගේ පෞද්ගලික සුභ පැතුම්!!! (නි)
මේ දැන්වීම බලපිටිය/අහුන්ගල්ල මාතලී ජයසේකර සොහොයුරාටයි. 1969 අපි එකම ස්ථානයක මාස කීපයක් හිටියා. එදා හිතවත්කමට අදත් මගේ සුභ පැතුම් ඔබට! ඔබට ජය සහ ධෛර්යය ලැබේවා! (නි)
හිරුනිකාට ජය වේවා (දී)
අපේ මනාප ගත්ත හැම කෙනාම තව ටික දවසකින් අපිත් එක්ක අමනාප වෙනවා (දී)
මිගමුව මහා කොල්ලය කරපු කෙනත් දිනලා ..(අ)
ඉතා හොඳ විස්තර එකතුවක්. (නි)
සියළු දේම එකම තැනකින් දැනගන්න සැළැස්වීම ගැන ස්තූතියි! (නි)
ජගත් අංගගේ අපේ මනාප අරගෙන තව ඉදිරියට යන්න ඕනෑ. (නි)
දේශපාලනයට බට හමුදා මේජර්වරයාට සුභාශිංසන නවසීලන්තෙන්! (නි)
කෝ කොළඹ පැරදුන ලිස්ට් එක? (ස)
උදය ප්‍රභාත් ගම්මන්පිල ඔබට දිගු ගමනක් යාමට වරම් තිබේ.(ස)
හිරුණිකා ඔබට කොළොන්නාවේ සුබ පැතුම්. (ස)
එඩ්වර්ඩ් ගුණසේකර මහතාට ජය වේවා. (ස)
කොළඹ මනාප ප්‍රතිපලත් දාන්න. (ස)
කොළඹ මනාප ප්‍රතිපලත් දාන්න. (ෆුල් ලිස්ට් එක) (ස)
කොළඹ මැතිවරණ මනාප ලිස්ට් එක දාන්නකෝ. (ස)
දින්නයි කියන මිනිස්සු බස්නාහිර පළාත් සභාව පාලනය කරන්නේ සමස්ථ ලියා පදිංචි චන්ද දායකයින් 40 ලක්ෂයකින් ලක්ෂ 13 ක් අරගෙන. දකුණේ රජ කරන්නේ 18 ලක්ෂයකින් 7 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන. ආශ්චර්යට පින්සිද්ධ වෙන්න ජයග්‍රහයකයින් හැටියට පාරම්බාන්න වාසනාව ලැබිලා. පැරදුනත් දිනුම් කියන්නේ ඔන්න ඕකට.(නදී)
හික්කඩුවේ ජනතාවගේ ජය! (නදී)
ඔන්න දැන් තමයි කට්ටියගේ වෙස්මුහුණු ගැලවෙන්නේ (දී)
මට නම් ඔය කවුරුත් එකයි (දී)
කෝ අර නම් වෙනස්කරගෙන "අ අ අ අ" කියල දාගෙන ආව කෙනා ? (දී)
මනාප දුන්න අපි පරාදයි (දී)
අපි ඉතින් සදා පරාදයි (දී)
ප්‍රජාතන්ත්‍ර වාදී පක්ෂයේ ගම්පහ සාමාජිකයෝ කෝ
අනර්කලී නෝනාගේ කාන්තා නියෝජනය අවුල් වගේ .(දී)
සුභපතනවා සියල්ලන්ටම (දී)
සමිත හිමිට ජය,ජය,මදුගොඩට ජය ජය ,ශාන් මහතාට ජය ජය, (දී)
කාගේත් මුහුණු මෙහෙම උනාට දැන් ලගටවත් කිට්ටු වෙන්න ලැබෙන්නේ නැහැ. දැන් ගහන පදයට නටන්න ලැහැස්ති වෙන්න. (දී)
අනර්කලීට සහ නදීෂ ගැන කනගාටුයි නමුත් දේශපාලනය අත හරින්න එපා දේශපාලනය තුලම ඉන්න කවදා හෝ ජය ගන්න පුළුවන් (දී)
ගිතා අක්කේ කට වගේ දැන් වැඩත් පෙන්වන්න.(නදී)
අර "අ අ අ" නමට දාපු අය දිනලද? (දී)
ලබන අවුරුදු 4 දී බලාගන්න පුළුවන් ලංකාවේ පෝසත්ම මන්ත්‍රී කව්ද කියලා.(නදී)
දොර නැවතත් ඇර ඇත. ඇතුල්වීම සඳහා පමණයි. පිටවීමට හැකියාවක් නැත. අද නැති දේ හෙට වනවිට ලබාගන්න එන්න එන්න දැන්ම එන්න ... කලින් අයට වැරදුනේ නැත. අලුතෙන් එන අයටද වරදින්නේ නැත. එන්න එන්න දැන්ම එන්න.(නදී)
හිරුනිකා දුවේ සීයයි, තාත්තයි කලින් හිටපු පක්ෂෙට එන්න.(නදී)
මාතරින් අනර්කාලි සහ නදීෂා ප්‍රතිප්ෂේප කලාට ඉන්දියාවේ චෙන්නායි මෙන් මහා ඇමතිනිය වීමට සිටි නිළිය 8 වෙනි තැනට ඇවිල්ලා.(නදී)
සෑම ලැයිස්තුවකම තේරුණු මන්ත්‍රී කෙනෙක් මැරුනොත් එම මන්ත්‍රී කම ලැබන්නේ ඊලගට පැරදුනු පලවෙනියාටයි. එම නිසා පැරදුනු පළවෙනියා බලා ඉන්නේ ලැයිස්තුවේ කෙනෙක් මැරෙනතුරු.(නදී)
දැන් සැණකෙළි ඉවරයි . ඉස්සල්ලා මෙයාල අපි ගාවට ආවේ වැඳගෙන . දැන් අපි යමු දන ගහගෙන. එයාල පාරේ එනකොට අපි බහිමු කාණුවට . මේක තමා තිත්ත ඇත්ත.(නදී)
එස්.එම් මරික්කාර්ට මොකද වුනේ එයා තමයි අපේ කෙනා.(නදී)
සියල්ලන්ටම අපගේ සුභ පැතුම්! (නි)
සිංහල බෞද්ධ අනන්‍යතාවය ගැන නොබියව එළිපිට කතාකළ කලාකරුවාට මනාප නොදීමට තරම් අපේ මිනිසුන් අඥාන වීම ගැන කණගාටුදායකයි. සිංහල ජන විඥානයේ වර්තමාන සෝදාපාළුව මෙයින් හොඳටම පෙනීයනවා. (නි)
අපෙන් සුභ පැතුම්! (නි)
අනේමන්දා අප්පා මේගොල්ලො ගැන මොනවා කියන්නද
සහතික ඇත්ත රොෂාන්ත මේ හිටපු අය සහ දැන් අය කියල වෙනසක් නැහැ (අ)