(යොහාන් භාසුර)
භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාර ජනතාවට මානුෂික ආධාර සහ මුදාගැනීමේ කණ්ඩායම් වාහාම යැවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
මියන්මාරයට මානුෂික ආධාර සහ මුදාගැනීමේ කණ්ඩායම් යැවීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අද (31) පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ.
මියන්මාරය මුහුණ දී සිටින තත්වය පිළිබඳව සැළකිල්ල දක්වමින් ක්‍ෂණික මානුෂික ආධාර සැපයීම සඳහා සම්බන්ධිකරණ වැඩපිළිවෙළක් සකස්කිරීමට සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමක් පිටත්කර හැරීමට ශ්‍රී ලංකා රජය දැඩි අවදානය යොමුකර තිබේ.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් මානුෂික - මුදාගැනීමේ ආධාර
යෝගා Monday, 31 March 2025 05:41 PM
මේවාගේ ජාත්‍යන්තර යුතුකම් ඉෂ්ට කරන්න රනිල් මතක් කරනකම්ම ඉන්න ඕනෑ නේද? L බෝඩ් කියන්නේ නිකන්ද?
ukran Monday, 31 March 2025 05:54 PM
මරු ආණ්ඩුව... එහෙ වැඩ ඔක්කොම ඉවර වුණාම තමයි කට්ටිය යවන්න හදන්නේ... !
බද්රානි Monday, 31 March 2025 07:08 PM
එදා රෝහීන්ගයා මුස්ලිම් වැසියන්ට එලොව එලොව පහරදී, මරා දමා ඔවුන්ගේ දේපළ ගිනි තබද්දී, ඔවුන් රටින් පැන ලංකාවට සරණාගතයින් ලෙස පැමිණෙද්දී, ඒ ගැන ලංකාවේ උපාසක අප්පුලාට දුකක් දැනුනේ නැත්තේ ඇයි..? මියන්මාරයේ සිල්වත්තුත් තම අසල්වැසි මුස්ලිම් ජනතාව කපාකොටා මරා දමද්දී, මතු දිනක, මේ මහපොළොව කම්පා වෙන බව එදා සිතන්න නැතිව ඇති..? එවකට මියන්මාරය පාලනය කළ, යුරෝපා රටවලට පින්සිදු වෙන්නට පන බේරාගත්, අවුසාන් සුකී නමැති උපාසිකාව තම රටේම සුළුතර වැසියන් හමුදාව ඝාතනය කරද්දී, ඉවත බලාගෙන සිටිය හැටි අපිට නම් අමතක නැහැ... තමන්ගේ වර්ගයේ එකා ගැන පමණක් සහකම්පනය දැනී, අනෙකා පිළිබඳව වෛරයෙන් කටයුතු කිරීමට බුදුන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දර්ශනයේ කොතැනකවත් සඳහන් වෙලා තියනවාද..? "මියන්මාර් චිරතුලාගේ" තලෙයිබාන් අබෞද්ධ දහම, ලංකාවේ බලුසේනා හා යම බලකාය මේ රටතුළ ක්‍රියාත්මක කරමින් කළ ඒ ශාසන විරෝධී ක්‍රියාව තමයි අද අපිත් මේ භුක්ති විඳිමින් සිටින්නේ.. ළඟම ඥාතීන්ට හිමිවූ ඒ භුමිය කම්පා කළ ශාපය මේ පැත්තටත් කැරකෙන්න පුළුවන්... ඒ නිසා දැන්වත් මෙත් සිත්ව කටයුතු කරමු...!
NilankaTuesday, 01 April 2025 12:44 AM
මගුල තමයි
DumindaTuesday, 01 April 2025 12:48 AM
පක තමයි බද්‍රානි
prasannaTuesday, 01 April 2025 01:34 PM
අනේ
Che Monday, 31 March 2025 07:33 PM
සහෝදරත්වය නමට විතරයි මරු ආණ්ඩුව... මහින්ද නම් මේ වෙනකොටත් මියන්මාර් ගිහින්...!
සුනෙත් හේමන්ට Tuesday, 01 April 2025 10:14 AM
නිකන් බොරුවට දැන් යවල වැඩක් නෑ. මේ වගේ දෙයක් උනාම ක්ෂණයකින් යවන්න පුලුවන් කණ්ඩායම් රෙඩි කරල තියන්න ඕනෙ. අවශ්‍ය වෙලාවට නැතිනම් ලෝකෙට පේන්න සියල්ලටම පසුව ඉදිරිපත් කරල වැඩක් නෑ...