එතෙර සිටින ඇතැම් දෙමළ කණ්ඩායම් හා ඔවුන්ගේ දේශිය නියෝජිතයන් අතර පවත්නා නීතී විරෝධි මුල්‍ය ගනුදෙනු උතුරේ සාමයට බාධකයක් වී ඇතැයි යාපනයේ ආරක්ෂක සේනා අඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර එංගලන්ත සභාවේ ආචාර්ය දීලිප් ෆ්‍රෙයර් අගරදගුරු තුමා සමග යාපන පලාලියේදී පැවසීය.
උතුරේ තරුණ තරුණියන් සියයක් යුද හමුදාවට බඳවාගෙන ඇතැයි කී අඥාපති ළගදී තවත් පිරිසක් බඳවා ගන්නා බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට වෙලාවකට බය හිතෙනවා එහෙම බදවා ගන්න අය පසුවටත් රට වෙනුවෙන්ම සේවය කරයිද කියලා.(නදී)
මේ අය අත ඉබින්න දීලා තමයි හපා කන්නේ .(නදී)
අපගේ අවංක කම ලෝකයාට පෙන්වන්න යෑමෙන් ප්‍රයෝජන ගන්නේ අන්ත ජාතිවාදී ත්‍රස්තවාදීන් ය.හමුදාවේ ආරක්‍ෂාවට බාදාවක් විය හැක. සැකය හොද දෙයක් නොවුනත් .. දැඩි විස්වාශය මුලාවක් විය හැකියි. සාමාන්‍ය වැසියන් නොමග යවන දමිළ මන්ත්‍රීලාගේ හැසිරීම් සාමයට බාදාවෙකි. (අ)
හිරාන් ඔහොම කතා කරන්න එපා. ඔයා දන්නවද ඇයි එහෙම ඉබින්නේ කියල,ජ රා කතා කියන්න එපා හොදේ.(නදී)
"ඔයා දන්නවද ඇයි එහෙම ඉබින්නේ කියල" අපට දැනගන්න ඔනී නැහැ.(නදී)
මේවායේ ප්‍රතිචාර දාන බොහෝ දෙනෙක් අන්‍ය ආගම වලට ගරු කරන්න දන්නේ නැහැ කොහොමත්, ඔවුන් අදහන ආගමටත් අගෞරවයක් මෙහෙම අදහස් දානකොට.(නදී)
නෙතුමි, හිතුනේ නැද්ද එහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා. පොඩ්ඩක් අවදියෙන් ඉන්න.(නදී)
සඳුන්, අවදියෙන් ඉන්නවයි කියන්නේ දකින දකින හැමදේම වැරදියි කියන්න නෙමෙයි, තේරුම් ගන්න.(නදී)