මාවිල්ආරු අමුණ යටතේ සේරුනුවර කුඹුරු අක්කර විසිතුන්දහසකට ආසන්න ප්‍රමාණයක් බේරා ගැනීම සඳහා ගොවි සංවිධාන අද කන්දකාඩුවේ මහවැලි ගංමෝය වැලි කොට්ටවලින් හරස් කැර ගඟ මුහුදට ගලා යෑම නතර කළේය.අඩු තරමේ මේ සදහා වැලි කොට්ට අටදහසක්වත් යොදා ගන්නට ඇත.
ඊළාම් යුද්ධයට මුල් වුයේද මාවිල්ආරු අමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සාහවත් මේ ගොවි ජනතාවට මගේ ආචාරය ! (නි)
ඔබ සියලු දෙනාට යෝධ බල ශක්තිය වීර්ය ලැබේවා !එසේම අදහස් දක්වපු හැමෝටමත් මගේ ස්තුතිය ,,අවරුදු ගානකින් අද තමා දැක්කේ හොද අදහස් ටිකක් (දී)
ඔබ අපිට ආඩම්බරයක් (නදී)
මාවිල් ආරු රජෙක් බිහිවෙන්න කාලේ හරි (නදී)
රජ පරපුරෙන් පැවත එන්නෝ ඔබ සියලු දෙනාට යෝධ බල ශක්තිය වීර්ය ලැබේවා ! (නදී)
ඔබලාට ජයවේවා ! (නදී)
මෙවන් උත්සාහවන්ත මිනිසුන් අගය කළ යුතුයි (නදී)
හිත ඇත්නම් පත කුඩාද කියලා කියමනක් තියෙනවනේ. ඔන්න මිනිසුනේ වැඩ. (නදී)
ගොවි රජවරුන්ට සදා ජය ! (නදී)
ගොවි රජවරුන්ට සදා ජය ! (නදී)
මෙන්න සැබෑ වීරයෝ...(දී)
හැමෙද්මට නෑ බෑ කිය කිය අාත්මාර්ථය වෙනුවෙන් ජාති අාලය ගැන උදම්වෙන අයට ඉගෙනගන්න හොඳ පාඩමක්. මේ රටේ මිනිසුන්ගේ කුස පුරවන ඔබයි අපේ වීරවරු. (නදී)
සමගිය බලය වේ. (නදී)
මේ දහිරියවන්ත මිනිසුන්ට ජය පතමි. මේ මිනිසුන්ගේ ඡන්දය සුරා ගත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීලාට සහ සුර සැප විඳින නිලදාරින්ට මේවා පේන්නේ නැද්ද? (නදී)
සිතේ දහිරියට ආත්ම විශ්වාසයට මෙවැනි විශ්වකර්ම කර ඈත අතීතයේදීත් රට සහලින් ස්ව්‍යංපොෂිත කල ගොවි රජවරුන්ට යෝද ශක්තිය ලැබී නුඹලාගේ අරමුණ ශාක් ශාත්වේවායි පතමි.(නදී)
ඔබ අපේ පරාක්‍රමබාහු අනුගමනය කර ඇත. අපි ඔබට ගරු කරන්නෙමු. (නදී)
මෙවන් උත්සාහවන්ත මිනිසුන් රටකට අභිමානයකි. හිස නමා ඔබට ආචාර කරමි! (නි)
රුවන්, නිමල්, නලින්, රජින්ද්‍ර, ශීලා,ශාන්ති යන සියල්ලගේම අදහස් මම අගයමි (නි)
උත්සාහවත් උදවියට ජයෙන් ජය! අටු කොටු සරු වේවා! (නි)
දහසකුත් එකක් දුක්ඛ දෝමනස්සයන් කරපින්නාගෙන දරු පවුලේ බඩ යත සරිකර ගන්න ජීවිතය පුරාවටම මහ පොළොවත් එක්ක ගැටෙනා අහිංසක සොහොයුරනි, ඔබලාගේ දෑතට ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා!! කිසිදු අපල උපද්‍රාවක් නොම වේවා!! තෙරුවන්ගේ පිහිට නොමඳව ලැබේවා!! (නි)
අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවමු. එහෙම කිවුවේ ඒ කාලේ. අද ගොඩක් අය දඟලන්නේ හැම බිම් අඟලක්ම සංචාරක ස්ථානයක් කරන්න. (නි)
නුඹේ දුක දැනෙන්නේ දුක් විඳින අපටමද? දිරිමත්ව නුඹේ සිත , ගතට ශක්තිය ලැබී, බොහෝ කල් නිරෝගිව සතුටින්ම ගෙවන්නට මම පතන්නෙමි! (නි)
මෙන්න සැබෑ වීරයෝ...! (නි)
ගොවි රජවරු ඔබේ උත්සාහයට අපි ගරු කරන්නෙමු. හිතේ හයිය තියෙන මිනිස්සුන්ගේ එකමුතු කම. අනේ අපේ වතුර ටික බේරගන්න කෙනෙක් නැති හැටි. රුපියල් මිලියන් බිලියන් ගණන් අරගෙන එක එක යෝජනා ක්‍රම කරන එකේ අපේ ප්‍රධාන ඇළවල් ටික, වැව් ටික, අමුණු ටික හාරලා දෙන්න බැරි තරම්ම පාලකයෝ කුහකද? (නදී)
ගොවි රජවරු ඔබේ උත්සාහයට අපි ගරු කරන්නෙමු (නදී)
පොඩි කලේ ඉස්කොලේදී කියවපු කනංකේ වජිර හාමුදුරුවන්ගේ "අමුණ බදිති" පාඩම මතක් වෙනවා. අපි කොළබත් වැලි කොට්ට පාර දිගේ දානවා දකිනවා. මාවිල්ආරු අමුනෙත් වැලි කොට්ට දානවා දකිනවා. වෙනස දකින්න අපි තාම පොඩි වැඩි කියලත් හිතෙනවා.(නදී)
අනේ අපේ වතුර ටික බේරගන්න කෙනෙක් නැති හැටි. රුපියල් මිලියන් බිලියන් ගණන් අරගෙන එක එක යෝජනා ක්‍රම කරන එකේ අපේ ප්‍රධාන ඇළවල් ටික, වැව් ටික, අමුණු ටික හාරලා දෙන්න බැරි තරම්ම පාලකයෝ කුහකද? (නදී)
අනේ අපේ වතුර ටික බේරගන්න කෙනෙක් නැති හැටි. රුපියල් මිලියන් බිලියන් ගණන් අරගෙන එක එක යෝජනා ක්‍රම කරන එකේ අපේ ප්‍රධාන ඇළවල් ටික, වැව් ටික, අමුණු ටික හාරලා දෙන්න බැරි තරම්ම පාලකයෝ කුහකද? (නදී)
හිතේ හයිය තියෙන මිනිස්සුන්ගේ එකමුතු කම. (නදී)
පරාක්‍රමබාහු රජ පරපුරේ අය මෙන්න මේ අය තමයි. හැබැයි පොහෝදෝ අවදානමක් තියෙනවා. බැරි වෙලාවත් හෙට අනිද්දා දාරානිපාත වැස්සක් ආවොත් ගන් වතුර එන්න පුළුවන් වෙනදට වැඩිය. ඒ ගැනත් ටිකක් අවදානයෙන් ඉන්න ගොවි රජුනේ. මේ තමයි අපේ රටේ නියම ජාතික නිෂ්පාදන වර්ධනය කරන මිනිස්සු. ජයවේවා ! (නදි)