මේ වසරේ මුල් තුන් මාසයේදී රක්ෂිත ඇතුළු වනාන්තර ගිනි ගැනීමේ සිද්ධින් සියයක් පමණ මහනුවර ,නුවරඑළිය,කුරුණෑගල,මොනරාගල, හා මාතලේ යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත කොඩිප්පිලි මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හෝටල් 50 ක් වත් අලුතෙන් හැදෙයි. (අ)
කුමාර් ඔබහරි, මේවා අහද්දී තමා ජනතාවට හොද හොද ඒවා මතක් වෙන්නේ ,..... (දී)
මෙනම් කාගේ හරි උප්පරවැට්ටියක් (දී)
සුද්දෝ අපේ රටේ ඝණ වනාන්තර එළිකරලා ඒවා තේ වතු බවට පත්කළා. අපි ඉතුරු ටික ගිනි තියලා කාන්තාරයක් කරමු. මං කායිකව ලංකාවෙන් ගොඩාක් ඈතින් ජීවත් වුණාට මගේ මනස/සිත ලංකාවේ. දිය ඇළි, සීත මීදුම, උස් කඳු, වැව්, ගංගා, ගස් කොළන්, රස පලතුරු, ගුණ එළවලු, ඉතා සංවේදී මිනිසුන් තව කොපමණ කාලයක් ලංකාවේ පවතීද ? (නි)
ඔය ගිනි තැබීම සීයට අඩුම ගානේ එක සැක කාරයෙක් හරි අල්ල ගත්තද ?(නදී)