අලුත්ගම හා ධර්ගා නගරවල වූ සිද්ධියට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද පාර්ලිමේන්තුව වර්ජනය කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙනවාද නැද්ද යන්න ගැන පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අදයි.
මේ අනුව රජයේ පාර්ශ්වයක් වන මුස්ලිම් කොංග්‍රසය එම ඡන්දයට නොසිටිනු ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කරන එක හරිද මන්දා (නි)
සිංහලෙන් කතාවක් තිබෙන වනේ දන්නවා නේද ඒක? (නදී)
කමක් නැහැ. ඒක එයාලගෙ කැමැත්තනේ (නි)
පෙරලුනු පිට හොදයි කියනවා? (නදී)
ඒක එයාලගේ කැමැත්ත (නි)
ඔහොම පොඩි වර්ජනයක් දැම්මට නම් එච්චර වරදක් මම දකින්නේ නැහැ (නි)
අපි ඔය කවුරු කවුරුත් හොඳට හඳුනාගෙනයි දැන් ඉන්නේ (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අයියෝ! එහෙම කරන්න එපා (නි)
මේ මොකද මේ වෙන්නේ? (නි)
මම කල්පනා කරන්නේ මැද පෙරදිග රටවල සේවය කරන අය ගැනයි. ඔවුන්ට යම් බලපෑමක් වුණොත් මෙහෙ කටමැත දොඩවන අය එහෙ යනවද? (නි)
වර්ජනය මේවට විසඳුමක් නෙමෙයි. හොඳම දේ තමයි මෙවැනි ඛේදවාචක ඇති නොවෙන්ට වගබලාගන්ට ස්ථිර වැඩ පිළිවෙලක් සැකසීම සඳහා සියලුදෙනාම එක්ව කටයුතු කිරීම.
සම්පත්, කසුන් ඔයාල ඇත්ත කතා කරන එක ගැන ආඩම්බර වෙනවා. (නදී)
අනේ හොඳා. ඔහොම ඡන්දෙත් වර්ජනය කරන්නකෝ. අපි අපේ රට බලාගන්නන්. (නදී)
කොහෙද ඉතින් මහා මිනිස්සුත් මේවට උඩගෙඩි දෙනවනේ. හිතාගන්න පුළුවන් කාගේ කාගේත් තරාතිරම. (නදී)
මේ වෙලාවේ පවුරක් සේ එකමුතු විය යුතුයි. මෙයට අවස්ථාවාදය නම් කොහෙත්ම ගැලපිය නොහැක. විෂයයන් පටලවා ගත් බවකුයි පෙනෙන්නේ. (නදී)
මේක හරියට උෟ මට ගහනවා. මට ඌ ගහනවා වගේ වැඩක් (නදී)
සිංහල හාමුදුරුවන්ට ගැහැව්වට කව්රුත් සිංහල මන්ත්‍රී කෙනෙක් සභාව වර්ජනය කරේ නැද්ද? (නදී)
අරගොල්ලන් තැනට සුදුසු ඇනේ ගහල තියෙනේ (නදී)
එයාල කවදත් අවස්ථාවාදී තමයි (නදී)
මුණ එක්ක තරහට නහය කපාගන්නවාද? (අ)