කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට මහරගමදී බැණ වැදුණු බව කියන පොලිස් සැරයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සහකාර පොලිස් අධිකාරී අතපත්තු මහතා විසින් ඔහුගේ වැඩ තහනම් කර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහෙක් තව කෙනෙකුට නිකම් බනින්නේ නැහැ. රජකාරිය මත පදනම්ව සිදු වු දෙයක්ද? අපේ රටේ සිදුවු බොහෝ දේවල් වලින් තැලෙන්නේ පොඩි මිනිහයි.(නදී)
ඔහොම තමා කරන්න ඕන. (අ)
අපි රාජකාරි කරන්නේ ඔහොම තමා , කාටත් එකයි, (අ)
නොදැන කල දෙයක්ද දන්නෙ නෑනේ. (ස)
මේකෙන් තේරුම් ගන්න ඕනෑ එයාට එහෙමනම් පොඩි මිනිහට කොහොම වෙයිද කියලා. සාධාරන තීන්දු දෙන්නට හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි).
විනිසුරු වරයෙකුට බැනවැදීම සමානයි නීතියට අගෞරව කිරීම, නීති පොතේ තියෙන්නේ එහෙමයි (දී)
පොලිසියේ අය මහජනයාට කතා කරන විදියට,මහජනයා පැමිණිලි කළා නම් පොලිසියේ කී දෙනෙක්ගේ වැඩ තහනම් වෙලාද? (නි)
පොලිසියේ සමහර අය මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැහැ. හොද වැඩේ ලොක්කෙක්ගෙන් හරි මට්ටු උනානේ.(නදී)