ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව පරදා ලෝක කුසලානය ජය ගැනීමත් සමග කණ්ඩායමේ නායකත්වය දැරූ ලසිත් මාලිංග උපන් රත්ගම හා ගාල්ලේ බොහෝ පිරිස් වීදි බැස ජයඝෝෂා නගන්නට වූහ.
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව පරදා ලෝක කුසලානය ජය ගැනීමත් සමග කණ්ඩායමේ නායකත්වය දැරූ ලසිත් මාලිංග උපන් රත්ගම හා ගාල්ලේ බොහෝ පිරිස් වීදි බැස ජයඝෝෂා නගන්නට වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කවදත් සිංහයෝ.(නදී)
1996 ක්‍රිකට් ලොව හොල්ලපු ඕෂ්ට්‍රේලියාවට ගහල අපේ සිංයන් ලොව ජයගත්තා. මෙදා පාර ලොව හොල්ලපු ඉන්දියාවට ගහලා අපේ සිංයන් ලොව ජයගත්තා .. මුලු ලොවටම පෙන්නුවා අපි සිංහ වනංශ් කියලා. (ස)
අප්‍රමාණ සතුටක් . එලෙසමවූ කණ්ඩායම කෙරෙහි ඇතිවෙන ගෞරවය අතරේ තව දෙන්නෙක් ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙනවා.සමී සහ විරාට් කෝලි .ඔවුන් අපේ මහේල සංගා දෙන්න ගැන ගෞරවයෙන් කතා කළ වචන සහ අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතූ ආකාරය ලෝක කුසලානය දිනුව සේම ආඩම්බරයට කාරණයක්. ජීවන වියදම අඩු රටක් ලෝකේ හොයාගන්න නෑ බඩේ සාත්තුව ගැන නිතරම හිතන්න නරකයි(දිල්)
ජයෙන් ජය මගේ ලංකාවට ..... බඩු ලෝකේ හැමතැනම ගණන්..ජනගහනය වැඩි වෙනකොට බඩු එන ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ .... (ස)
ජයසිරි, ඔබ හරියට හරි. ගැමී වගේ කෙනෙක් ලංකාවේ ඉපදුන එක ගැන කනගාටුයි.(නදී)
ලක් විරුවන්ට සුබ පැතුම් . ගාමිණී හාල් සේරුව කිලෝ 1 ට නැතුව ටොන් 1 ටද සමාන ටෙනිසන් නෙවේ ඔයා තමා මැට්ට. මොකද ගැමි වගේ කිසිම දෙයක් අගේ කරන්න දන්නේ නැති, අගේ දන්නෙත් නැති, අයව අනුමත කරන නිසා. (ස)
අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජය ශ්‍රී.........! (ස)
ලෝකේ එඩිතරම හමුදාව අපේ, ලෝකේ හොඳම වීරයෝ ඉන්න ක්‍ර්කට් කණ්ඩායමත් අපේ, ජය වේවා !!! (ස)
ටෙනිසන්, ඔයා වගේ මැට්ටෝ නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ. හාල් සේරුව කිලෝ එකට සමානයි කියන්නේ ඔයත් හොර වෙළෙන්දෙක් වගේ. (ස)
ලෝකයෙන්ම අපේ රටේ නම ඔසවා තැබූ අපේ කොල්ලන්ට ප්‍රණාමය! (නදී)
ගැමි, මට වයස දහය කාලේ හාල් සේරුව (කිලෝවකට සමානයි) සමුපකාරේ සත 26යි. හන්දියේ කඩේ සත 40යි. නිකන් බහුබූත දොඩවන්නේ නැතිව අගය කලයුතු දේ අගය කරන්න. අපි බිව්වේ අම්මගේ කිරි. ඔයාලේ බිව්වේ තණ කිරි. මොනවා කරන්නද?(නදී)
ජය වේවා අපේ සිංහ පැටවුන්ට! (නි)
මාලිංගගේ නුවන කඩුලූ ගන්න ගිහින් ගුටිකන්නේ නැතිව ඔෆ් යෝකර්ස් දැම්මා ජයවේවා ! (නදී)
කියලවත් කරගන්න බැරි වැඩක්. ඊයේ වෙනකොට රතු කැකුළු රු 75යි. අල 120. අද තව දේවල්.... ඔහොම යමු.ජය පැන් බොමු (නි)
මහත්මාවරුන් ලෙස ක්‍රීඩා කොට, දේශපාලනය සහ පවුල් අවුල් නිසා ලෝකාපවාදයට ලක් නොවී නික්ම යන සංගක්කාර සහ මහේලට හිස නමා ආචාර කරමි (නි)
ලෝකයේ හොඳම ක්‍රීඩා ලෝලියෝ සිටින්නේ අපේ රටේ.දිනපුදාට වීදි බහිනවා. පැරදුනහම දොරවහගෙන නිදාගන්නවා. (නි)
සිංහයන්ට සුභ පැතුම්! (නි)
කොල්ලනේ,නුඹලා ගැන අපට හරිම ආඩම්බරයි. පුලුවන් නම් රටත් බේරගන්න ඉදිරියට වරෙල්ලා! (නි)
ජය වේවා! ජය වේවා! අපේ වීරයන්ට ජයවේවා! (නි)
ඔවු. මෙය සමරන්නම ඕනෑ (නි)
ජය ශ්‍රී ශ්‍රී ලංකා! විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලානය අපේ රටට හිමි කරදුන් අපේ සිංහ පෝතකයන්ට අපගේ ප්‍රණාමය! (නි)