හිටපු අගමැති හා ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේශපාලන ජීවිතයට අද වසර පනස් හතරක් පිරෙයි.
අද පාර්ලිමේන්තුවට ආ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුට සුබ පැතීය.විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සුබ පැතීය.එක්සත් ජාතික පක්ෂය බලයේ සිටියදී වික්‍රමනායක මහාතා පාර්ලිමේන්තුවට මුලින්ම තේරීපත් වු බව සිහිපත් කළ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂය යළි බලයට පැමිණෙන විට ද ඔහු පාර්ලිමේන්තුවේ සිටිනු දැකීම තම අභිලාෂය බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට සේවය කරමින් තව දිගු කලක් සේවය කිරීමට ලැබේවා (දී)
එතුමාට මමද සුභ පතමි.(නදී)
විපක්ෂ නායකතුමාගේ ලස්සන කතා අහගෙන ඉන්න ආසයි.(දී)
නමුත් ඔහු පාර්ලිමේන්තුවේ හිටියේ අවුරුදු 33 ක් පමණි . 65-70 , 77-89 දී ඔහු පරාජය විය . (මහින්ද රාජපක්ස මහතා පවා 77-89 දී පරාජය විය ) .ඔබට සුභ පැතුම් .(දී)
නැවත එක්සත් ජාතික පක්ෂය යළි බලයට පැමිණෙන විට ද පාර්ලිමේන්තුවේ සිටීමට නම් රත්නසිරි මහතාට වසර 120ක් වත් ජීවත් විය යුතුය...(දී)
කියන්න වදන් නැහ සිතේ හිරවෙලා! (අ)
අවුරුදු 54 ක අතීතයේදී මෙතුමා රටට කරලා තියෙන සේවය ගැන ලැයිස්තුවක් දැම්මනම් තමයි හොඳ. කොහොමටත් එතුමාට දිර්ගායුෂ ලැබේව! (අ)
උපන් ගමට කිසිම සේවයක් කරලා නැහැ. (නදී)