IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


රුසියානු තානාපති - ආරක්ෂක පාර්ලිමේන්තුවේදී හමුවෙති

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) හමුවිය.

දෙරට අතර පවතින ආර්ථික හා දේශපාලනික මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවේ අවධානය යොමු වූ බවත් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වෙත රුසියානු ජාතික සංචාරකයින්ගේ පැමිණීම ධනාත්මක අයුරින් බලපාන ආකාරය පිළිබඳ සාකච්ඡා කළ බවත් එම අමාත්‍යංශය කියයි.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා ද සහභාගී විය.



අදහස් (0)

රුසියානු තානාපති - ආරක්ෂක පාර්ලිමේන්තුවේදී හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලංකාව නවෝත්පාදනයේ සම තරඟකරුවෙක් කරනවා
2025 පෙබරවාරි මස 21 27 0

ශ්‍රී ලංකාව නවෝත්පාදන ක්ෂේත්‍රයේ දී අනෙකුත් රාජ්‍ය හා සම-තරඟකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


අයවැය සාර්ථක වේවා
2025 පෙබරවාරි මස 21 184 0

අයවැය සාර්ථක වේවා කියා තමා අවංකව ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


අත්ටැක්ටරයක නගුලට සිරවී සෙබළා මරුට
2025 පෙබරවාරි මස 21 393 0

අත්ටැක්ටරයක ඉඩමක් හාමින් සිටි යුද හමුදා සෙබලෙකු එම ටැක්ටරයේ නගුලට සිරවී ඇති බව දිඹුල පතන පොලිසිය පැවසීය.


මිද්දෙණියේ පියා, දියණිය සහ පුතු ඝාතනයට තුනක් සැකපිට
2025 පෙබරවාරි මස 21 1046 0

මිද්දෙනිය කඩේවත්ත හන්දියේදි සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.


අර්චුනා ගැන කමිටු වාර්තාව ආචාර කාරක සභාවට
2025 පෙබරවාරි මස 21 363 1

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වර


වත්තලට ගෙනත් වෙඩි තබා මරලා
2025 පෙබරවාරි මස 21 1570 0

උස්වැටකෙයියාව මෝගන් වත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 75 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 381 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 164 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site