IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි

ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය.

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළෙඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ‘ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙල "ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ච් ඉම්පීරියල්"හීදී අද පැවැත්විණි.

ලංකාදීපයට හිමි සම්මානය ශ්‍රි ලංකා අලෙවිකරණ ආයතනයේ උප සභාපති (අධ්‍යාපන) මහාචාර්ය ජයන්ත ඩී.එන් දේවසිරි මහතා අතින් ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ කාංචන දසනායක සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ලබා ගත් අයුරු.

ජනක රත්නකුමාර ප්‍රධාන මෙහෙයුම් නිලධාරී,  තාරක ඩී මුතුකුමාර සහකාර සාමාන්‍ය අධිකාරි නිර්මාණ, රංජිත් රූපසිංහ බෙදාහැරීම් ප්‍රධානී, දර්ශන ඩී. සිල්වා ජ්‍යෙෂ්ඨ දැන්වීම් උපදේශක, සුරාජ් පතිරණ වෙළෙඳ කළමනාකරු, ලසන්ත අබේවර්ධන වෙළෙඳ කළමනාකරු, නිහාල් ගුණරත්න ජ්‍යෙෂ්ඨ මුද්‍රණ කළමනාකරු, තිස්ස කුඩාතිහ දැන්වීම් උපදේශක සහ සිලෝන් බිස්කට් සමාගමේ සාමාන්‍යාධිකාරි  (අලෙවි) ධනුෂ්කා තමාලි සිල්වා මහත්ම මහත්මීහුද මෙහි වෙති.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (2)

ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි

බකල ජයා Tuesday, 18 March 2025 10:43 PM

සුභ පැතුම්!

:       0       1

ජිල්බු Tuesday, 18 March 2025 10:46 PM

අපගේ උණුසුම් සුබ පැතුම් වේවා!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

බස්නාහිරට සහ සබරගමුවට අද සවස තද වැසි
2025 මාර්තු මස 19 30 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද


මධ්‍යම අධිවේගයේ අනතුරක්
2025 මාර්තු මස 19 139 0

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


සුළං බලාගාරය ගැන අදානි තවමත් කැමැත්තෙන්
2025 මාර්තු මස 19 53 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 1 වටිනාකමකින් යුත් මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නැවතත් ලබා ගැනීමට අදානි සමූහය උනන්දුවෙන් පසුවන බව ආරංචි මාර්ග උපුටා


දින 19යි දේශබන්දු ආගිය අතක් නෑ
2025 මාර්තු මස 19 163 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සොයා ගැනීම සදහා රහස් පොලිස් විශේෂ කණ්ඩායමක් 15 ක් මේ වනවිට යොදා ඇති බව ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර


ට්‍රම්ප්ගේ සටන් විරාමයට රුසියන් ජනපතිගේ කැමැත්ත
2025 මාර්තු මස 19 263 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක ස


සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට
2025 මාර්තු මස 19 495 0

දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 400 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 912 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 331 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site