නීති විරෝධී ලෙස ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු එරටින් පිටුවහල් කරනු ලැබ අද මෙරටට පැමිණ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබීය.
මින් පිරිමි පුද්ගලයා හැදල වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මීට වසර හතරකට පෙර රැකියාවක් සඳහා ඩුබායි රටට ගොස් ඇත. ඔහුට ලබා දී තිබු වලංගු වීසා කාලය වසරක් උවද වැඩිපුර තවත් වසර තුනක් එරට රැදී සිට ඇති බව අනාවරණය වී ඇත.
කාන්තාව දළුගම කැළණිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය සංචාරක වීසා ලබා ගෙන පසුගිය වසරේ අගෝස්තු 13 වෙනි දින ගෘහ සේවිකා වෘත්තිය සඳහා මෙරටින් පිටත්ව ගොස් ඇති අතර ඇයද තම වීසා කාලය ඉතුත් වු පසුත් එරට රැදී සිටීම නිසා මෙරටට පිටුවහල් කර ඇති බව වාර්ථා වෙයි.
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලංකාවට ආ දෙන්නා සී.අයි.ඩියට
කේ. සිරි Tuesday, 10 February 2015 10:33 AM
අද රටේ වෙන දේවල් දිහා බැලුවම මේවා ලොකු දේවල් නෙවෙයි නේද (දිල්)