බල පත්‍ර රහිතව විල්ගමුව වීරගොල්ල දැව මඩුවක සඟවා තිබු බව කියන රුපියල් ලක්ෂ පනහක පමණ දැව තොගයක් සමඟ තිදෙනෙක් ලග්ගල අඩවි වන කාර්යාල හා දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධරයන් විසින් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුහ.
තේක්ක,මී,කැටකාල,මහෝගනී හා දඹ වැනි දැව එහි තිබු බව අඩවි වන කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද අප්පච්චියේ මේකේ මහ මොළකාරය? කවුරු උනත් ඊළඟ ආත්මයේ නම් අපාගත වීමෙන් බේරෙනවා බොරු!! (දී)
ලයිසන් නැතිව රටක් පාලනය කරන මිනිස්සු ඉන්න රටේ වනාන්තර පාලු කරන්න, දැව ඉරා ප්‍රවාහනය කරන්න බල පත්‍ර ගන්න මොඩයොත් ඉන්නවද? (අ)