(යොහාන් භාසුර)
විදුලි සැපයුමේ ජාල ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉක්මන් සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම මස 9 වැනිදා රටපුරා විදුලිය බිඳ වැටීම පිළිබඳව අවදානය යොමු කර මෙම ක්‍රියාමාර්ග ගන්නා බව ද එම මණ්ඩලය කියයි.
එම විදුලිය විසන්ධි වීම සහ අනාගත සිදුවීම් වලක්වාගැනීම සඳහා ඉක්මන් සහ දිගු කාලීන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇති වූ සිද්ධියක් හේතුවෙන් පද්ධතිය පුරා ඇති වූ දෝෂයක් හදිසියේ ඇති විය.
එම කඩාවැටීම වන විට විදුලි ඉල්ලුමෙන් සියයට 50 ක් පමණ වූ මෙගාවොට් 800 ක් සූර්ය බලයෙන් ද, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් මෙගාවොට් 470 ක් සහ ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 130 ක් සපයා තිබූ බවත් එම මණ්ඩල කියයි.
සූර්ය විදුලි උත්පාදනය ඉහළ යෑම හේතුවෙන් විදුලි නිස්පාදනය සහ ඉල්ලුම අතර අසමතුලිතතාවක් ඇතිවීමෙන් පද්ධතිය අක්‍රීය වූ බව ද විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම තත්වයට විසඳුම් ලෙස කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් දෙන බව ද පවසන එම මණ්ඩලය ලංකා විදුලිබල මණ්ඩල මෙවැනි දේවලින් මහජනතාව අපහසුතාවට පත්වන බව පිළිගන්නා බව ද පවසයි.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලංවිමෙන් විදුලි බිඳවැටීම් වැලැක්වීමට ක්‍රියාමාර්ග
solar Tuesday, 18 February 2025 09:12 PM
නිවාඩු දවස්වලට රන්ටැබේ තියන වතුර ටික රන්දෙනිගලට පම්ප් කරපියව්...සෝලා නවත්තන්නේ නැතුව.
රනේ Tuesday, 18 February 2025 10:16 PM
ගිය වසර 10-15 දි කරන්න තිබ්බ වැඩ නේද? පව් නොකර දැන්ම කරනවද?
W.S. Suranga Wednesday, 19 February 2025 07:55 AM
ඔව් ඉතින් ඔය වැඩේ ලංවිම කරන්නෙ නැතුව ලංගම කරන්නයැ. ඉක්මනට කරන දෙයක් කරන්න.
udara Wednesday, 19 February 2025 09:54 AM
මුන්ට සෝලා එක්ක පුදුම තරහක් නේද තියෙන්නේ , එකෙන් කොමිස් ගහගන්න විදියක් නැනේ, වෙන රටවල් මේවගෙන් වැඩ ගන්නකොට මුන් ඒවා කඩාකප්පල් කරන්නේ, මුන්ගේ ඉන්ජිනේරුකම් මොකටද මෙහෙම කැකිල්ලේ තීරණ ගන්න. සෝලා වල සපුම වැඩි උනානම් ඒක නිවාඩු දවස්වල් වෙන දෙකට යොදවන ආකාරය නෙමේ මුන් හිතන්නේ ඒක නවත්වන්නේ කොහොමද කියල
ranjith Wednesday, 19 February 2025 10:26 AM
පුනර්ජනනීය බලශක්තිය දියුණු කරන්න අකමැතිද? කොහොම හරි වැඩි මිලට විදුලිය අරං ජනතාවගේ පොකට් එකට කෙලින්න තමා විදුලි බල මණ්ඩලය හැමදාම උත්සාහය අපට තේරෙන විදියට.