ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 95 වැනි ජන්ම දිනය දා මහින්ද රාජපක්ෂ ජනපති ඒ මහතාගේ කොළඹ නිවසට ගොස් සුබ පැතීය.
ඔහු ඉටු කළ මෙහෙය වෙනුවෙන් උපහාර තිලිණයක් ද පිරි නැමීය.
ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 95 වැනි ජන්ම දිනය දා මහින්ද රාජපක්ෂ ජනපති ඒ මහතාගේ කොළඹ නිවසට ගොස් සුබ පැතීය.
ඔහු ඉටු කළ මෙහෙය වෙනුවෙන් උපහාර තිලිණයක් ද පිරි නැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිතුමනි ලෙස්ටර් ජේම්ස්, ඔබට දීර්ඝායු වේවා.සිනමාවට ඔබකළ මෙහෙවර අප්‍රමාණයි.නිදුක් වේවා මහත්මයාණනි.(ස)
දීඝායු වේවා ඔබට ...!(දිල්)
ඔබ තුමාට නිදුක් නිරෝගී භාවය පතමි (දිල්)
චිරං ජයතු සිනමාවේදියාණෙනි! (ස)
දීර්ගායු වේවා ! (ස)
ගරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිදුණි... තව චිරාත් කාලයක් නිදුකින් නීරෝගීව 100වෙනි ජීවන මගේ කඩ ඉමද පසුකර අපගේ හදවත් වල ඔබ ඉන්නවා කියන සැනසීම දෙන්නට ඔබට හැකි වේවා..!! වනාන්තරයක ඇති රූස්ස ගස් වලින් තරම් හෙවණක් කොයින්ද අපට මල්පැල වලින්??? (ස)
සිංහල සිනමාවට නිධානයක් පාදා දුන් ඔබතුමාට අපගේ උත්තමාචාරය ! (ස)
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා සිංහල සිනමාවට සේවය කළාට, සමහරු නම් එහෙම කළේ නැහැ නේද? (නි)
ජනාධිපතිතුමාගේ ක්‍රියාව ඉතාමත් උතුම්. මිනිසුන්ට කළගුණ සැළකිය යුත්තේ ඒ අය ජීවතුන් අතර ඉන්න කාලයේමයි. (නි)
සිනමාවට සේවයක් කළ එම්.ඒ .ගෆුර් නිහඬවම ගිය සතියේ අප අතරින් වෙන්වුණා. ඔහු කාටත් අමතක වුණා.සිරිපතුල හැදු කේ .වෙන්කට් (වෙන්ගධාසලම්), විජය චිත්‍රාගාරය සැදු නිෂ්පාදක කේ. ගුණරත්නම් ජාති ආලයෙන් අප අතරින් වෙන්කළා. ප්‍රේමකීර්ති ද අල්විස් අප අතරින් වෙන්කළා. මේ කීපදෙනෙක් පමණයි. ලෙස්ටර් මහතාට දීර්ඝායු!ඔහු නිහතමානි කෙනෙක්.ඔහු කවදාවත් ඔහුගේ චිත්‍රපටිය පළමු තැනට තේරිය යුතුයි යන ස්ථාවරයේ හිටියේ නැහැ. ඔහුගේ චිත්‍රපටිය නොතේරුණත් නිහඬවම හිටියා (නි)
චිරං ජයතු ! (නදී)
කෙනෙකුන් නිරෝගී නොවේ නම් දීර්ඝායුෂ ලැබීමෙන් පලක් නොමෙත...එම නිසා මා එතුමාට දිවි තිබෙන තුරා නිරෝගීව හා හොඳ සිහියෙන් විසීමට හැකිවේවා කියා පතමි. (ස)