
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
ලාෆ්ස් ගෑස් මිල වැඩි කළේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අද ප්‍රශ්න කළේය.
එම ගෑස් සිලින්ඩරයක් 6740 ට ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ ප්‍රශ්න කළේ සභාව කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd