දික්වැල්ල මහවෙල පාරේ සියඹලාගහ හන්දිය වංගුවේ දී බසයක් සිමෙන්ති පැටවු ලොරියක හා ට්‍රක් රියක ගැටීමෙන් මගීහු හතර දෙනෙක් තුවාල ලදහ.
ලොරියද ට්‍රක් රථය ද පාර අයිනේ නවතා තිබියදී මේ අනතුර සිදු විය.
දික්වැල්ල මහවෙල පාරේ සියඹලාගහ හන්දිය වංගුවේ දී බසයක් සිමෙන්ති පැටවු ලොරියක හා ට්‍රක් රියක ගැටීමෙන් මගීහු හතර දෙනෙක් තුවාල ලදහ.
ලොරියද ට්‍රක් රථය ද පාර අයිනේ නවතා තිබියදී මේ අනතුර සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් පටවගෙන යනවා කියලා හිතන් ඉන්න ඇති. (ස)
අපිත් මේ පාරේ බස් වල දිනපතා යන එන නිසා දන්නවා අපිත් කැමති ඉක්මනට ඔපිස් යන්න, එයාලත් කැමති අපිව ඉක්මනට ගිහින් දාන්න. මෙහෙම ඒවා දැක්කම පව් මෙයාලට, රියදුරු මහත්තයට නින්ද ගිහින් වෙන්න ඇති. හැමෝටම ඉක්මන් සුවය පතමු (දී)
සල්ලි දීලා ගිහින් අන්තිමට ඉස්පිරිතාලෙන් තමා ගමන කෙලවර වෙන්නේ (දී)
පාරේ තමන්ට පේන දුර තුලදී වාහනය නවතාගත හැකි වේගයකින් එළවිය යුතුයි කියන දේ තේරෙන්නේ නැති උදවියට සුක්කානම ලැබුනාම ප්‍රතිඵලය මේක තමා. (නදී)
රටේ නීතියේ ප්‍රශ්නයක් තිබෙනවා ඔවුන්ට නඩුපවරන්නේ අනතුරක් වලක්වා නොගැනීමට දඩය රුපියල් 7000 ක් වගේ. ඒක නිසා තමයි පාරේ මෙච්චර මෙයාලගේ සෙල්ලම්. (නදී)
ඇයි ඇස් පේන්නෙ නැතිවද එලවලා තියෙන්නෙ? (ස)
පරණ ලේලන්ඩ් බස් නම් හොඳට ශක්තිමත්. දැන් නම් බස් එක ලක්ෂ 45ක් උනාට ශක්තිය අඩු වගේ පේන්නේ (නදී)
අර්ධ සුඛෝපභෝගී කියල පොල්පටවන ගානට පටවනව අනේ අම්මප මේවට නීති නැද්ද (දී)