IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


වැටුප් පරතරය කාන්තාවන්ට වාසිදායකයි

(විමුක්ති එස් රුද්‍රිගු)

වසර දහයකට පසු ප්‍රථම වතාවට ස්ත්‍රී, පුරුෂ සමාජභාවය මත පදනම් වූ වැටුප් පරතරය කාන්තාවන්ට වාසිදායක වී ඇති බවත් එක්සත් රාජධානියේ තරුණ කාන්තාවන් පිරිමින්ට වඩා ස්ටර්ලින් පවුම් 2,200 කට වැඩි වැටුපක් උපයන බවත් එක්සත් රාජධානිය පදනම් කරගත් සී.එස්.ජේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළි වී ඇත.

පෙර පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කරන දිනයේ සිට අධ්‍යාපනය අවසන් කරන දිනය දක්වා පිරිමි ළමයින්ගේ කාර්ය සාධනය, ගැහැණු ළමයින්ගේ කාර්ය සාධනයට පසුපසින් තිබෙන බවත් පිරිමි ළමයින්ට වඩා ගැහැණු ළමයින් ඉක්මනින් ඉගෙනීම් කුසලතා වර්ධනය කරන බවත් සී.එස්.ජේ සංවිධානය ප්‍රකාශ කළේය.

උසස් පෙළදී කාන්තාවන් ශ්‍රේණි එකහමාරක් අභිබවා යන බවත් විශ්ව විද්‍යාලයේදී සෑම කාන්තාවන් තිදෙනෙකුට සිටින්නේ පිරිමින් දෙදෙනෙකු බවත් එම සංවිධානය පැවැසුවේය.

ඉගෙනීම් පද්ධතියේ සෑම අවස්ථාවකදීම පිරිමි ළමයි, ගැහැණු ළමයි පසුපසින් සිටින බවද එම සංවිධානය ප්‍රකාශ කළේය. මෙම කරුණු හේතුවෙන් එක්සත් රාජධානියේ වයස අවුරුදු 16 ත් 24 ත් අතර ගැහැණු ළමයකු වසරකට ස්ටර්ලින් පවුම් 26,500 ක වැටුපක් උපයද්දී, එම වයසේ පසුවන පිරිමි ළමයකු උපයන්නේ ස්ටර්ලින් පවුම් 24,300 ක් පමණක් බවද සී.එස්.ජේ සංවිධානය සඳහන් කළේය.



අදහස් (1)

වැටුප් පරතරය කාන්තාවන්ට වාසිදායකයි

de silva berlin Monday, 03 March 2025 03:41 PM

ඔය බලපත්‍ර පසුගිය ආණ්ඩු මගින් ලබාදුන්නේ දේශපාලන සම්බ්නදකම් සැලකිල්ලට ගෙන කරුණාකර මේ ක්‍රමය නවත්වන්න. කැමති පුරවැසියෙකුට පරිසර හානියක් නොමැති පුද්ගලික ස්ථානයක යම් ප්‍රමිතියකට අනුව පිරවුම් හල් ඉදිකරන්න අවසර දෙන්න. එතකොට අතලොස්සක් මත යැපෙන්නේ සිදුවෙන්නේ නැහැ. මෙවැනි ව්‍යාපාර දේශපාලකයන්ට සහ ඔවුන්ගේ හිතවතුනට පමණක් සීමා කිරීම අසාධාරණයි නේද. ඔවුන්ට කැමති ලංකාවේ ක්‍රියාත්මකවන ඉන්දන සැපයුම් සමාගමක් සමඟ ගිවිසුම් ගත වෙන්න ඉඩ දෙන්න.

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රැඳවියෝ 250 ක් බාරවෙති
2025 අප්‍රේල් මස 23 13 0

මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.


වැඩ බලන විගණකාධිපතිට සේවා දිගුවක්
2025 අප්‍රේල් මස 23 39 0

වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.


කාදිනල් තුමෝ ඉතාලියට
2025 අප්‍රේල් මස 23 324 0

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.


මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 379 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 846 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 1115 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 619 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site