පානදුර රෝහලේ මූලික ප්‍රතිකාර වලින් පසුව වටරැක විජිත හිමියන් මින් මද වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට මාරු කර යැවු බව වෛද්‍යවරු කියති.
ඒ හිමියන්ගේ ජනනේන්ද්‍රියේ සුළු තුවාල ඇතැයිද ඔවුහු කියති.
(වීඩියෝ සිරි මහබෙල්ලන)
(වීඩියෝ සිරි මහබෙල්ලන)
වීඩියෝ - බිමල් ශ්‍යාමන් බණ්ඩාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රතු ඉරි ටි-ෂර්ට් එක ඇදගෙන ඉන්න පුද්ගලයා මොකක්ද පෙන්වන්න හදන්නේ ? (නදී)
පිස්සු හැදෙනවා දැන් මේ ප්‍රවෘත්ති වලට (නදී)
අපෙ ජාතියේ පිනට පහල වුන දෙවි කෙනෙක් මෙතුමා. කවුද ගැහුවේ. (නදී)
ස්වාමීන් වහන්සේලා සමගිව එකට ඉන්නවා නම් මෙවැනි දේවල් කවරදාකවත් වෙන්නෙ නැහැ (නදී)
දැන් ඔය කට්ටියට සතුටුයි නේද ? (නදී)
සිවුරේ ගෞරවය රැකගෙන ජීවත් වෙන සංඝයාවහන්සේලාට මෙහෙම වෙන්නේ නැහැ (නදී)
අනේ මන්දා මේ කාලේ මේ මොනවද වෙන්නේ කියා (නදී)
මේක අන්තවාදීන්ගේ වැඩක් ද ? (නදී)
ලංකාවට මොකද උනේ ? (නදී)
රටෙත් ජාතියෙත් ගෞරවය ආරක්ෂා කිරීම මෙන්ම ආරක්ෂා කරගැනීම හැමෝගෙම වගකීමක් බව සිතිය යුතුය.(නදී)
එතුමා කරපු එකම වරද ආගමික සමගිය ගැන කතා කරපු එක (නදී)
තමා වපුරණ බීජ වල අස්වැන්න තමා විසින්ම නෙළාගත යුතුය. (නි)
චීවරයට මෙහෙම අගෞරව කරන්න එපා. (නි)
මේ වැඩ වලින් වෙන්නේ බෞද්ධාගම ටිකෙන් ටික අපෙන් දුරස්වෙන එකයි (නි)
බලනකොට මේක පුදුමාකාර රටක්! (නි)
මේවා මහා අපරාධ.ලෝකයටම දුන්නේ නරක ආදර්ශයක් (නි)
චීවරයකට මෙහෙම කරන එක මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා. මේක කළේ කවුද ආදී සියල්ල ඉක්මණින් සොයාගනීවි. (නි)
ඉක්මනින් සුවපත් වේවා! (නි)
මේ සිද්දිය පිටුපස ඇති කතාව නොදැන අපිට අදහස් දාන්න විදිහක් නැහැ ප්‍රසන්න ඔබගේ මතය මම පීලිගන්නවා (දී)
අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය පතනවා (නදී)
බොහොම ඉක්මනට ලෝකෙන්ම පිරිහෙන රටක් බවට ලංකාව පත් වෙයි වගේ. මුළු ලෝකයම බලන් ඉන්නේ ලංකාව දිහා බව කව්රුත් මතක තියා ගත්තොත් හොඳයි (නදී)
ඉක්මනින් සුවපත් වේවා! (නදී)
අනේ මන්දා මොනවද මේ වෙන්නේ කියලා උඩ ඉන්න දෙවියොත් දන්නේ නැතුව ඇති (නදී)
“යක්ෂයා විසින් සියලු ආගම් නිපදවන ලද්දේ මිනිස් වර්ගයාගෙන් දෙවියන් වසං කිරීමටය”. (නදී)
කෙසේ වෙතත් හිරිහැර කිරීම අනුමත කරන්නේ නෑ. (නදී)
කොසොල් රජු දුටු සිහිනය සැබෑ වෙමින් ඇත.(නදී)
පොලිස් පරීක්ෂක තුමාගේ මුහුණෙන් නම් ලොකු කතාවක් පේනවා. තවත් නාට්‍යක්ද? (නදී)
මෙතනටනම් ජාතිවාදය ගාව ගන්න එපා (දී)
මේය පිටුපස ඉන්නේ කවුද කියා ඉක්මනින් සොයන්න (දී)
දෙයියෝ සාක්කි (දී)
ඔබට ඉක්මන් සුව පතමි...... මොකද්ද වෙලා තියෙන්නේ ඇත්තටම (දී)
@ශිරාන්, ඇයි ලෝකෙම අපිදිහා බලන් ඉන්නෙ.. ඒගොල්ලන්ට වෙන වැඩ මුකුත් නැද්ද?? (දී)
අපි නොදන්නා මොකාක් හෝ තියෙන්න ඕනේ මේ අතර (දී)
ඔබ වහන්සේට ඉක්මනින් සුවවේවා (දී)
මේ හාමුදුරුවෝ මෑතක කරලිය ආවේ නැහැ (දී)
සැලසුම් සහගත ක්‍රියාවක් වහාම නවත්තන්න මෙවන් පහත ක්‍රියා (දී)
ජනනේන්ද්‍රියේ සුළු තුවාල? කැත වැඩ මේවා නම් (දී)
මනුස්ස ජිවිතයක් නේ මෙවන් වැඩ කරන්න වටින්නේ නැහැ (දී)
ජිවිත හානියක් නොවේවා තෙරුවන් සරණයි (දී)
මේවා නම් කවුරු කලත් නොහොඹිනා වැඩ (දී)
ඒ තරම් අමාරුද (දී)
මහා ජරා වැඩක් (දී)
දෙවියොයි,යක්කුයි , පෙරේතයෝයි එක්ක ගනුදෙනු කරන මිනිස්සු මනුශ්‍යත්වය හඳුනාගන සහෝදරත් වයෙන් ජීවත් වීමට මුල පුරන තෙක් මේ අපායෙන් ගොඩ ඒම බොරු. (නදී)
මොනවා වුණත් මේ වගේ දේවල් සිද්ධ වෙන එක එච්චර හොඳ නැහැ (නි)
මොනවද මේ සිද්ධ වෙන්නේ? (නි)
හිමිනමට ඉක්මන් සුව ලැබේවා! (නි)
මේ විජිත හිමියන් ජාතික සමගිය සහ ආගම් අතර සාමය සංහිදියාව වෙනුවෙන් කටයුතු කරපු නිසා . ජාතිවාදී සහ ආගම් වාදී අන්තවාදීන් විසින් කරපු අප්‍රසන්න ක්‍රියාවක් මේක . ලංකාව යන්නේ කොයිබටද කියා මෙයින්ම සිතා ගත හැකිය (නදී)
ඇයි මේ හාමුදුරුවන්ට පොලිස් ආරක්ෂාව දීලා තිබුනා නේද? (නි)
දැඩිමුණ්ඩ, ඇයි ලෝකෙම අපි දිහා බලන් ඉන්නෙ. අපි සෝමාලියාව, ඉතියෝපියාව, උගන්ඩාව,කෙන්යාව, ස්වාසිලන්තය වගේ මිනිකන්නන්ගේ දේශයට ලං වෙන නිසයි. (නදී)
ලංකාවේ නම කතා කරන්න එපා (දී)
අනේ මිනිසුනේ මොනවද මේ ජාතික අපරාධ (දී)
කලබල වෙන්න එපා මිනිසුනේ කලබල වෙලා තීරණ ගන්න එපා (දී)
තිරිසනුන්ගේ වැඩ මේවා. කතාකරල වැඩක් නැහැ මේවා ගැන. (නදී)
මුන්වහන්සේ කරපු දේශනාවක් තියනවා යු ටියුබ් එකේ.. පැය භාගයක මෙතන අදහස් පලකරන අය.. ඒ වීඩියෝ එක මුලින්ම බලලා මුන්වහන්සේ කවුරුන්ද කියලා තේරුම්ගන්න...(නදී)
කරුණාකර මේ හිමි ගේ යු ටියුබ් බලන්න. කාටවුනත් හිංසාව අගය කලයුතු නැත. තරංගගේ දැනුම ගැන කනගාටුවෙමි. (නදී)
වටරැක හිමියෝ අහවල් දේකට අලුත්ගමට වැඩියද ? කෙසේ වෙතත් ඉන්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නදී)
මේ දවස් වල උදේ ඉඳලා රාත්‍රී වෙනකම් පුජ්‍ය පක්ෂය සම්බන්ධ අලකලංචි මිසක් අපිට වෙනත් සතුටු හිතෙන ආරංචියක් ලැබෙන්නෙම නැහැ වගේ. (නදී)
මොකද්ද මේ ලෝකෙට පෙන්නන්න හදන්නේ (දී)
මහා පාප කර්මයක් (දී)
මිනිසුන්ගේ දරාගැනීමේ ශක්තිය ඉතා හීන වෙලා (දී)
ඉන්දියන් සාගරයේ මුතු ඇටය (දී)
ඇඟිලි සලකුණු ගන්න තියන සිවුර අර මනුස්සය අතින් අල්ලාගෙන. දැන් එයාගේ සලකුණත් තියනවා එ්කේ. (නදී)
මෙතන මොකක් හරි තියෙනවා (නදී)
සාමනේර සීලය උපසම්පද සීලය ප්‍රගුණ කළ ආරක්ෂා කළ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකට ශාරීරික වධහිංසා පැමිණවීම අපාගත වියහැකි ක්‍රියාවක් ලෙස බණ පොත්වල සඳහන්ය. (දී)
මත භේධ තිබුනත් මිනිසත් කම අහක දාන්න එපා (දී)
අනේ මේ අපේ හාමුදුරු නමට මේ අපරාධය කල කෙනා කවුරු වුනත් මේ ලොවේදීම විඳවන්න වේවි. පව් මේ හාමුදුරුනම. හරිම කනගාටුයි. (ස)
පරීක්ෂණ සමීක්ෂණ තියල තව තවත් මුදල් නාස්ති කරන්න ඕනේ නැහැ. . කවුරුත් දන්නවා කලේ කව්ද කියල. දන්නවනේ පහු ගිය කාලේ මිනීමැරුම් වලට වෙච්ච් දේ. කොහොම උනත් මනුස්ස ජීවිතේකට කරන වධ හිංසා වලට ඉතා ඉක්මනට පල දේවී. එකයි මම අදහන ආගම. (ස)
අපේ රටට රජයක්,ජනාධිපතිවරයෙක්,පොලිසියක් අවශ්‍ය නැහැ කියා මම සිතනවා.මන්ද රට අරාජික,ජාතිවාදය එන්න එන්නම නරක අතට හැරෙනවා. මේවා සේරටම මුල බල තණ්හාව සහ මුදල් තන්හාව.මෙවන් අපරාධ කරන සියල්ලන්ටම දෙවියන්ගේ සාපය හැකි ඉක්මනින් ලැබේවා කියා මම ප්‍රර්ථනා කරමි.විජිත හාමුදුරුවන්ට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. (ස)
සංඝ්‍යා වහන්සේලට හිරිහැර කරන අයට නිරයෙන් ගැලවීමක් නැත. (නදී)
තමන් දරන මතය ප්‍රකාශ කිරීමේ අයිතිය කාටත් තියෙනවා. කවුරු කලත් මේ දෙයනම් විශාල පවක්. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....බුදු හාමුදුරුවනේ....(නදී)
වටරැක විජිත හිමිට මේ කරපු අපරාදෙට මොන වගේ දඩුවමක් දෙනවද? (නදී)
බණකට වැඩිය හාමුදුරුවෝ මත් කරලා ඉන්ද්‍රියකට සුළු තුවාල කල එක මම තරයේ හෙලා දකිමි. (නදී)
කව්රු කරත් බොහොම කැතම කැත වැඩක්. මොන දේ කිව්වා හෝ කරා හෝ මෙහෙම කරන්න කාටවත් අයිතියක් නෑ. රටේ නීතිය වල් වැදිලා නිසා තමයි මෙහෙම දේවල් වෙන්නේ. රටේ තත්වේ සෑහෙන්න ගරා වැටිලා. මිනිස්සුන්ගේ හිත් පිරිහිලා. පන්සල් වල දැන් බණ අහනවා වෙනුවට මිනිස්සු දැන් ලේ පිපාසිත වෙලා. අපේ රටට දළදා හිමි සරණයි (නදී)
මේ ගැන බොහොම බුද්දිමත්ව හිතන්න ඕනි. මේක සංවිදානය වෙලා කරපු දෙයක් වගේ . සුළු තුවාල කරනවද හතුරෙකුට අහු උනොත් ? මේක බොදු බල සේනාවට අපහාස කරන්න කරපු වැඩක් ? (නදී)
කල කම් පල දේ ! (නදී)
ආගමික සහජීවනය ගැන කතා කිරීමේ වරදට තමයි උන්වහන්ස්ට මෙහෙම කරලා තියෙන්නේ. පහු ගිය දවස් වල උන්වහන්සේට තර්ජන තිබුනේ කාගෙන්ද කියල රටම දන්නවා. පේනවද බලේ තරම ? (නදී)
රග පෑමක් බව බොහොම පැහැදීලියි . ඔන්න මන් කියනවා හෙට අපුරුවට කතා කරයි. (නදී)
සිවුරක් දැරූ පලියට හැම දෙයක්ම කල නොහැක. පළමුව සිව්රේ ගෞරවය රැකිය යුතුය (නදී)
හාමුදුරුවෝ වැටිලා ඉන්නවා දැක්කම අනිත් පැත්ත නොහරවා අත් ලෙහන්නේ නැතුව වාහන හොයන්නේ කව්ද ? (නදී)
රටත් විනාශයි. ජනතාවත් විනාශයි (නදී)
පද්මිණි ඔබ හරි. පොලිස් නිලධාරියා හිනා වෙන්නේ මොකද? මටත් ඕකම හිතුනා. පිට රටවල ජාති ජාති මිනිස්සු එකට ජීවත් වෙනවා. එක කෝච්චියක රටවල් 80 ක විතර අය එකට යනවා. මේවා මිනිස්සු තේරුම් නොගන්නේ ඇයි ? (නදී)
මෙම සිදුවීම මා දකින්නේ යම් කිසි ආකාරයකට බෞද්ධයන් ගැන දුර්මතයක් ඇති කිරීම කෙරෙහි යම් පාර්ශවයකගේ මැදිහත්වීමක් ලෙසයි (නදී)
මේ වෙන දේවල් බැලුවහම මට හිතෙන්නේ අපේ රට අස්ථාවර කරන්න විදේශ ඔත්තු සේවාවේ අය ටිකක් රටට රිංගලා වගේ. ඒ ගැන හොයල බැලුවොත් හොදයි (නදී)
මෙවන් හිංසාකාරී ක්‍රියා වහාම නතරකරන්න ක්‍රියාකරන්න කියල අදාල බලදාරින්ගෙන් ඉල්ලා සිටිනවා.(නදී)
ටී.වී එකෙනුයි, පත්තරවලිනුයි ඒ අය බුද්ධාගමට අපහාස කරන ගමන් කරගන්නේ තමන්ටම අපහාසයක්නේ. අලුත්ගම සිද්ධියට ජාත්‍යන්තරව ප්‍රචාරය යන්නේ බෞද්ධයන් විසින් මුස්ලිම්වරු හතර දෙනෙක් මරා දමා ඇත කියලයි. කවුද මේවා මේ තත්වෙට එන්ඩ උල්පන්දම් දුන්නේ? කොහේ හරි වරදක් තියේ නම් හරි ගස්සන ක්‍රමයක් තියෙනවා. (නදී)
ආණඩුව දන්නවා නේද කව්ද මේවා ඇත්තටම කරන්නේ කියා (නදී)
මේක බොරුවක් නම් ආගමික භේද ඇති කරන්න හදන හාමුදුරු වරු අපා ගත වෙයි..... මේක ඇත්තක් නම් මේ වැඩේ කරපු අය අපා ගත වෙයි... නැත්තම් රටේ ඉන්න අපට මේ මනස්ගාත එපා වෙලා රට දාලා යන්න වෙයි.....අනේ නිකන් ඉන්න. (ස)
දැන් කියයි සිංහල බෞද්ධ කියා ගන්නා අය ගැහුව කියලා. ලොකු සාකච්ඡාවකින් පස්සෙ. ඇත්තටම පැහැරගෙන ගිය ගොඩක් අය ආපසු ඇවිල්ලා නැහැ කියල ඉතිහාසය කියාවි. ආපසු ආපු අයගේ කිල්ලෝට වල යන්න ඉස්සර නොතිබුණ හුණුත් තියනවා කියලා වර්තමානය සාක්ෂි දරාවි. (ස)
වත්මන් තත්වය කොහොමද ඒ හිමියන්ගේ (දී)
මේ හිමියන්ගේ වීඩියෝව දැක්කාම දුක හිතුනා (දී)
ඔබට ඉක්මන් සුවය ලැබේවා (දී)
මෙවන් වැඩ නිසා නැති වෙන්නේ අපේම රටයි (දී)
අපේ රට අපිම විනාශ කරගත්තා කියලයි මට හිතෙන්නේ (දී)
අපේ හොදට තිබුන රට අපි විසින්ම විනාශකරගෙන. (නදී)
මිනිස්සු තම තම නැණ පමණින් එක එක දේවල් කියනවා නමුත් මතක තියාගන්න මේ භික්ෂුවක් (දී)
මේ වීඩියෝ දකිනකොට මහා අනුකම්පාවක් දැනෙනවා, පව් (දී)
මිනිස්සුන්ට විවිධ මත තියෙන්න පුළුවන් නමුත් මෙවන් ක්‍රියා අනුමත කරන්න බැහැ (දී)
ඉතාමත් කනගාටු දායක පුවතක් (දී)
මෙතන පුද්ගලික පලි ගැනීමක් වෙන්නත් පුළුවන් බළල්ලු ලවා කොස් ඇට බාවනවා වගේ වැඩක් (දී)
පවු පුරවා ගන්න එපා සදුන් (දී)
මොනවා කරන්නද සිංහලුන්ට අමතක වෙනවානේ (නදී)
සිවුරේ ගෞරවය රකින්න මිනිසුනේ (දී)
අටලෝ දහමට කම්පාවෙන්න නොවී ඉන්න අපි පුරුදු වෙලා තියෙන්නේ (දී)
මගේ ජීවිතේට මම මෙහෙම දෙයක් දැකලා නැහැ (දී)
මෙහෙමත් රටකනේ අපි ජිවත් වෙන්නේ (දී)
මොන තරම් කැත වැඩක්ද ? (දී)
නොහොඹිනා කතා කියන්න එපා (දී)
සිල්වා මහතාණෙනි , නැ පලිගැනීමක් නොවේ , මේ හාමුදුරුවෝ තමාටම ගහගෙන ඉස්පිරිතාලේ ඇතුලත් වෙලා , ඒක පැහැදිලියි හොදටම , දැන් කියයි මට මතක නැ කියලා . මෙතන වරද තනිකරම ආණ්ඩුවේ , නයි හුරතල් කරලා කිරි පෙවීම නිසා මේ දේවල් තව ඉදිරියට වෙනකොට , මෙයාලව ජිනීවා වලට යවන්න (දී)
නඩරාජා, මෙයා අලුත්ගමට ගියේ චර්ම සැත්කමකට (දී).
මේවාට අදහස් පල කරන්න ගිහිල්ල සංඝ බේධය කියන ආනන්තරිය පාප කර්මයටත් අහු වෙන්න ඉඩ තියන බය නිසා කොමෙන්ට් නොදමමි. (දී)
17 වැනි සියවස අගදී රොබට් නොක්ස් සිංහලයා දුටුවේ - ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ඨ සම්පන්න ය ; මද්‍යපානය නොබොන්නේ ය; සොරකම් පිළිකුල් කරන්නේ ය; ගෙරිමස මුවෙහි නො තබන්නේ ය; එහෙත් අද ...........?????? (දී)
ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා! (නි)
කුමාරි, මමත් එහෙමයි. (නි)
මේ චණ්ඩිකම් වලට නීතිය ක්‍රියාත්මක වෙනතුරු අපි බලාගෙන ඉන්නවා (නි)
කව්රු කරත් ලැජ්ජා නැති පාපතර වැඩ මේවා. (නදී)
හිමිනමකට පහරදීම තරයේ හෙළා දකිනවා. ඒ මොකද හිමිනම මනුස්සයෙක් වූවත් චීවරයක් දා ගත් කෙනෙක්. එහෙත් මම ස්වාමීන් වහන්සේලා දේශපාලනයට මැදිහත් වීම ගැන නම් විරුද්ධයි (නි)
ඔය වැඩේ කළ අයව අල්ලන්නේ කවදාද කියලා අපි බලා ඉන්නවා (නි)
මේ ස්වාමීන් වහන්සේගේ දේශනයක් තිබෙනවා අන්තර්ජාලයේ (යු ටියුබ් එක). හැමෝම බලන්න මේ ස්වාමීන් වහන්සේ වරදක් කර හෝ වරදක් කියා තිබෙනවද කියලා? (නි)
ඇයි මේ වගේ වැඩ කරන්නේ? මොනවද මේවායින් ලැබෙන්නේ? (නි)
මේවාට කවුද වගකිවයුත්තේ? (නි)
උදේ පාන්දරින් පිරිත් කියලා,බණ කියලා වැඩ ආරම්භ කරලා ,රෑ පිරිත් කියලා ,බණ කියල දවසේ වැඩ නිමකරන රටක මෙහෙම දේවල් සිද්ධ වෙන්න පුලුවන්ද? (නි)
බලනකොට මේ රටේ වෙන්නේ පුදුම දේවල්නේ? (නි)
මට නම් විශ්වාස කරන්නත් අමාරුයි මේ සිදුවෙන දේවල් (නි)
ඔබ වහන්සේ අහිංසකයි. මෙහෙම කළ එක බොහොම වැරදියි. මට නම් හරිම දුකයි (නි)
චීවරයක් ඉරා අත් බැන්ඳේ කවුද කියා මට තිබෙන්නේ ලොකු සැකයකි (නි)
ඇයි මිනිසුන් මෙහෙම හැසිරෙන්නේ? මේවා රටේ නමට කොච්චර කැළලක්ද එකතු කරන්නේ? (නි)
බුදුන් වහන්සේ දේශනා කළේ සැමට මෛත්‍රී කරන්න නොවේද? (නි)
හිමිනමකට මෙහෙම සළකන එක කොච්චර වැරදිද? (නි)
කණගාටුවට කරුණක්. මමත් දකුණේ බෞද්ද සිංහලයෙක්. නමුත් මේ වැඩේ සම්පුර්ණයෙන්ම වැරදියි. මොකද ඒ හිමි නම වරදක් කලා නම් එයට ගතයුතු පියවර මුළු මහත් සඟ නායකවරුන් එකතුවෙලා ඒ ගැන තීරණයක් ගෙන ඊට කටයුතු කලයුතුයි. අනික කෝ රටේ නීතියක්. මේක පමණක් නොවෙයි මීට ප්‍රථම කොපමණ දේ සිදු උනාද ,කෝ නීතිය ක්‍රියාත්මක උනාද ,නැහැ එක එක්කෙනාට ඕන විදිහට නීතිය ,එක ලොකුම ප්‍රශ්නයක් රට තුල ,මේකට බොදු බලසේනාවේ අර එඩිතර ස්වාමින්වහන්සේලව පටලව ගන්න අවශ්‍ය නෑ, මොකද ලෙහෙසිම දේ කාව හරි පටලවලා ප්‍රශ්ණ නිරාකරණ කිරීමයි. දැන් ලෝකේ හැම තැනම මේ අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් තියෙනවා. ඉතින් ඔය මෑතකදී කිවූ පරිදි ඔය ලඟම රටවල් වන පකිස්ථානය, ඇෆ්ගනිස්තානය ,මාලේ වැනි ත්‍රස්ත සංවිදාන රට වල් වලින් පැමිණ රට තුල ප්‍රස්ණ ඇතිකරනවද ,නැත්නම් බටහිර රටවල් ද රට අස්ථාවර කිරීමට මේවා කරන්නේ. කල්පනාවෙන් කව්රුත් වැඩකළ යුතුයි. බුදු සරණයි (නදී)
වෙන්න පුළුවන් ඩුබායි තිලක් මහත්තයෝ, වෙන්න පුළුවන්.... (නි)
අපි මෙම හිමිනමට එල්ලවී ඇති ප්‍රහාරය හෙලා දකිනවා (නි)
සිදුවූ දේ ගැන කණගාටුයි (නි)
තල වැපිරුවා නම් තල ම නෙලා ගනු! මට නම් හිතෙන්නෙ මේ වැඩේ කලේ අවස්ථාවාදියො.අන්තිමට ලගින්ම හිටිය කට්ටිය මේ ගැන හරියටම දන්නව ඇති. (අ)
වෙන්න පුළුවන් ඩුබායි තිලක් මහත්තයෝ. වෙන්න පුළුවන්. හැබැයි ටෙලි නාට්‍ය වල කට්ටිය මේ දවස්වල ටෙලි ඩ්‍රාම එකක් කරනවා. වටරැක හාමදුරුවන්ට එකේ චරිතයක් නැතිවෙන්න විදියක් නැහැ පහු ගිය ටිකේ රගපාපු විදියට. අපේ කට්ටිය කට අරගෙන ඒ ටෙලි ඩ්‍රාම එක බලාගෙන ඉන්නවා විශේෂයෙන් අපේ පිටරටවල ඉන්න කට්ටිය.එයාලට තාම වැඩේ තේරිලා නැද්ද නැත්නම් තේරිලා උනාට එක පෙන්නන් නැද්ද කියලනම් හිතා ගන්න බැහැ.(අ)
බොහොම කණගාටුදායක සිදුවීමක් (නි)
අපිට හරිම කණගාටුයි (නි)
ඉක්මනින් සුවපත් වේවා! (නි)
හාමුදුරුවන්ටත් මෙහෙම කරන රටේ සාමාන්‍ය අපි ගැන මොන කතාද? (නි)
හාමුදුරුවන්ට ගැහුවේ කවුරු වෙන්නට ඇද්ද? (නි)
නිර්මල බුදු දහමට පටහැනිව ක්‍රියාකරන සියලුම දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ශාසනයෙන් නෙරපා හැරිය යුතුය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුදු දහම රැකීම සහ පෝෂණය කිරීම ජනතාව තෝරාපත් කර ගත් රජයේ වගකීමයි. (අ)
අදහස් සියල්ලක්ම කියෙව්වා ''ඒත්'' ඩොනල්ඩ් ගේ කතාව විතරයි හිතට වැදුනේ. ඇත්තටම අපි ගැන මොන කතාද. හිමිනමට ඉක්මන් සුවය පතමි.(නදී)
මෙහෙම වෙච්ච එක පුදුමයකුත් නෙවෙයි. ඒත් කාට වුනත් ශාරීරික පීඩා කිරීම නම් අනුමත කරන්න බෑ.(නදී)
අපි දවස පුරාම ජීවත්වෙන මඟක් සහ ගෙදර දොර ප්‍රශ්න ගැන හිතනවා. හාමුදුරුවරුන්ට ඉතින් එහෙම ගැටලු නැහැනේ (නි)
ඉක්මනින් සුවපත් වේවා ! (නදී)
මේ ගැන එක එක ආරංචි තියෙනවා. පොලිසිය කියනවා සිද්ධියේ ගුප්ත බවක් තිබෙන බව. (නදී)
ජාතියේ සමගිය වෙනුවෙන් සෑහෙන කර්තව්‍යක් කල අපේ හාමුදුරුවන්ට මේ දේ කලවුන්ට සාපවේවා ! (නදී)
අනේ නංගිලා මල්ලිලාගේ කොමෙන්ට් අපරාදේ. නිකන් චුන් වෙලා කොමෙන්ට් දාන්න මෝඩ වෙන්නේ ඇයි? මෙයාම තමන්ව කපාගෙන නේද? (නදී)
මා නම් දන්නේ නෑ මොනවා වෙනවද කියල වරදක් කලානම් දඩුවම් විදින්න ඕනේ.(නදී)
ජාතික සමගිය වෙනුවෙන් හඬ නගන අයගේ ඉරණම මේකද?. කලවුන්ට සාපවේවා....! (ස)