වටරැක විජිත හිමියන් දමා ගිය ස්ථානයට මදක් නුදුරින් ඒ හිමියන්ගේ අඳනයක් සොයා ගත් බව පොලීසිය පවසයි.
සිවුරකින් ඉරා ගත් සිවුරු කඩකින් ඒ හිමියන්ගේ අත් පා බැඳ තිබූ බව බණ්ඩාරගම කිඳෙල්පිටිය පාරේ හිරණ බොල්ගොඩ ගඟ අසල ඒ හිමියන් දමා ගොස් සිටියදී දුටු රියදුරෙකු පොලීසියට ඒ බව දන්වා ඇතැයිද දැනගන්නට ඇත.
මුනින් අතට වැටී සිටි ඒ හිමියන්ගේ කකුලක් සෙළවෙනු ඔහු දැක ඇත.
වටරැක හිමියන්ට පහර දී ඇති බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුසන්ත අනුමත නොකලාට අර මහත්තයා අනුමත කරල තියෙන්නේ ඒ මදැයි (නදී)
සී.අයි.ඒ මේක පිටිපස්සේ ඉන්නවා කියල වත් උපකල්පනය කර ගනිමු. (නදී)
සිදුවූ දේ ගැන කණගාටුයි (නි)
අඳනය දාලා ගිහින් කියන එකේ අර්ථය මොකද්ද (දී)
බෞද්ධ භික්සුවකටවත් ආරක්ෂාවක් නැති රටේ සාමාන්‍ය අපි ගැන කවර කතාද ? (නදී)
ඉතාමත් කණගාටු සිදුවීමක් ,ඉක්මන් සුවය ලැබේවා! (නදී)
බුද්ධ චීවරයට ගැලපෙන අයූරින් හැසිරිය යුතුය. අපි ගිහියෝය. අපට බණ දේශනා කළ නොහැක. එහෙත් අප සිල්වත්ය. (නදී)
මේ දෙගොල්ලන්ටම හොඳට ගෙවනවා මේ රඟපෑම්වලට. තව ඉස්සරහට වඩා හොඳ රඟපෑම් දකින්නට ලැබෙයි. ජනතාව ඉතා අවදියෙන් සිටිය යුතුයි. ඩොලර් කුට්ටිවලට අම්ම වුනත් පාවා දෙන මිනිස්සු අපි අතර ඉන්නවා. (නදී)
හිමියන් පාලම ගාව දාලා ගිහිලා... මමනම් කීයටවත් අනුමත කරන්නේ නැහැ වැඩේ (දී)
මේවා බලල අන්‍ය ආගමිකයෝ සහ විදේශිකයෝ අනික් පැත්තෙන් හිනාවෙනවා ඇති (නදී)
මහියංගනේ සිට පානදුරට අරන් ආවේ ඇයි? සම්පුර්ණ වීදි නාට්‍යක් රඟ දක්වලා! (ස)
මම නම් මොකුත් කියන්නේ නැහැ අධිකරණ වාර්තාව එනකල් (දී)
හිතා ගත හැකියි කලේ කව්ද කියා. (නදී)
තුන්වරක් බුදුන් වැඩිය මවු බිමට බුදුන් වහන්සේට පූජාකරපු මවුබිමට අකුල් හෙලන කාටත් වෙන්නේ කර්ම පලදීමය (නදී)
මෙයට විදිමත් පරීක්ෂණයක් ඕනේ. මොනවා වුනත් නීතිය අතට ගන්න හදන සියලු දෙනාටම තරාතිරම නොබලා දැඩි දඩුවම් කල යුතුයි. සියලුම අන්තවාදී සංවිධාන තහනම් කළ යුතුයි (නදී)
බන්දුල මහත්තය කාලෙකින්. ඔබ තුමා සිංහලයෙක් වෙන්න බැහැ සමහරු කියන විදිහට. (නදී)
මාටින් මොන හිතකින්ද මනුස්සයෙකුට මෙහෙම පහර දීම අනුමත කරන්නේ. දේශපාලනේ කරන එක මේ විදියට පහරදෙන්න වරදක් ද ? මේ වැඩ තිරිසනුන් ගේ වැඩ. (නදී)
මොකද ශීලාට එහෙම හිතුනේ? මම මේ තීරුවේ නිතරම ඉන්නවා. (නි)
සිවුර දාගෙන කරන දේශපාලනේ රටට හිතවාදී උනානම් මෙහෙම වෙන්නෙ නෑ. (ස)
බොදු බල සේනාව කළා කියා දැන් කියයි (නදී)
කට්ටිය ටෙලි නාට්‍යක් හදනවා. පහු ගිය ටිකේ ඒක පටිගත කරන එක තමයි අපි දැක්කේ. පිටපතේ හැටියටම මේ සිදුවීම රග දක්වල තියෙනවා. නාට්‍යය ප්‍රදර්ශනය කරනකම් බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.(නදී)
බෞද්ධ චීවරයට නොගැලපෙන දේ අද බොහොමයක් සංඝ්‍යා වහන්සේලාගෙන් සිද්ධවනවා. සැබෑ බෞධයා මෙිවා අනුමත කරන්නේ නෑ. ඹවුන් දකින්නේ මොවුන් බොරු කාරයෝ ,විහිලු කාරයෝ විදියට.දෙනෝදාහක් අනුගමනය කරන ගරු කරන ධර්මයට නිගා නොකර මෙි මිථ්‍යා දුෂ්ථිකයෝ වහා ඉවත් වන එක හොදයි.(නදී)
අපි නොදන්නා ලොකු දෙයක් වෙලා තියෙනවා (දී)
මේකටත් අපක්ෂපාත පරීක්ෂණයක් ඒවිද? (දී)
මේ නාට්‍ය දැක්කහම අපිට බඩු මිල අමතක වෙනව නේ. (ස)
අපේ රටේ බුදු දහම වල පල්ලට ගෙනියන්නයි මේ හදන්නේ. ප්‍රශ්නයක් අවාම අන්තිමට කලයුතු දේ මුලින්ම කරනවා. බුදුන් වහන්සේ ප්‍රශ්න විසඳුවේ මෙහෙම නෙමෙයි (නදී)
ඉතාම අවදානම් තත්වයක රට පවතින බව අනිවාර්යෙන් කිව යුතු වෙන අතර පිළිගත යුතුද වෙනවා (නදී)
සිවුරු දාගෙන දේශපාලනය කරන්න යන්න එපා (නදී)
මේ නියම බෞද්ධයන්ගේ වැඩ නෙවෙයි. අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය තෙරුවන් සරණන් ලැබේවා!. බෞද්ධයෝ වශයෙන් අපි මේ වැඩ ගැන ලැජ්ජා වෙමු. (නදී)
සිවුරු දාගෙන දේශපාලනය කරන්න ගියහම ඔහොම වෙනවා (නදී)
මෙම සිද්ධිය ඉතා කණගාටුවෙන් යුතුව හෙලා දකින අතරම උන් වහන්සේගේ පෙර ප්‍රකාශයන් ගැනත් කණගාටු වනවා. (ස)
තව ටිකක් වටේ බලන්න. (නදී)
අද මිනිස්සු බල්ලෝ බළල්ලු ගානට වැටිලා. අපේ රට තිරිසන් දේශයක් වෙන්නද යන්නේ? (නදී)
දැන් මේකට බොදු බල සේනාව මොනවගේ පියවරක් ගනීද? (නදී)
ඔව් , මේක අනිවාර්යෙන්ම සංවිධානාත්මක කල්ලියක් කළ කුජීත වූ වැඩක්. මමත් බෞද්දයෙක් හැටියට මෙය සහ පසුගිය දවස් 2ක 3න තුල සිදු වූ දේවල් තරයේම හෙලා දකිනවා (නදී)
මේ වෙලාවේ ප්‍රවේසම් විය යුත්තේ බෞද්ධයෝය. ජාති වාදී ගින්න ඇවිලීමට අවශ්‍ය මෝඩයින් පහර දෙනු ඇත්තේ බෞද්ධයින්ටය. (නදී)
මේක තවත් මායාවක් (නදී)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ. ඔබ වහන්සේ දේශනා කල අවිහිංසාවාදී දහම ශාසනය තුල සිටින්නා වූ අයම විනාශ කරමින් ඇත. (ස)