වටවල ඥාණානන්දගම හැටන් ඔය අසල වටවල රක්‍ෂිතයේ අද දහවල් දෙකට පමණ හටගත් ගින්නකින් අක්කර දෙකක් මේ වන විට දැවි ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
ගින්න ඇති වී තිබෙන ස්ථානයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක්ද ඇති නිසා ගින්න මැඩ පැවැත්වීමට වටවල පොලිසිය දැඩි උත්සාහයක නිරත වී සිටී.
දැඩි සුළං තත්ත්වය නිසා ගින්න සිඝ‍්‍රයෙන් පැතිර යාමෙන් ප‍්‍රදේශය පුරා දැඩි දුමාරයක් ද පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පළාත් වල නිතර නිතර මෙවැනි ගිනිගැනීම් සිදුවන නිසා පොලීසියට හෝ වෙන යම් ආයතනයකට ගිනි නිවීම සඳහා පහසුකම් සැපයිය යුතුය. (නි)
ලංකාව පුරා තියන වන භුමි මොන හේතුවක් නිසා හෝ හැමදාම අක්කර ගණන් ගිනි ගන්නවා. මෙහෙම ගියොත් බොන්න වතුර නැතුව මිනිස්සු මැරෙන දිනය වැඩි ඈතක නැහැ. (නි)
ලංකාවේ ජාන්ධිපති තමයි මේවට වග කියන්න ඕනේ (දී)
කාලින වගේ මෝඩ මිනිස්සු ඉන්න නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.
ඔන්න මම නම් කොමෙන්ට් දාන්නේ නැහැ.(නදී)
හදිසියේ ගිනිගත්ත රක්ෂිත වල විදේශික සංචාරකයින් සඳහා සුවිසල් මැදුරු ඉදිවෙනකොට කාලිංග කියන දේ වලත් ඇත්තක් තියෙනවා කියලා කාට කාටත් පෙනේවි. (නි)
මේ පෑවිල්ල නිසා දැන් හැමතැනම වගේ ලැව්ගිනි ඇතිවෙනවා (නි)