ව්‍යාපාරිකයන් ලෙස වෙස්වලාගෙන ගිය වනජීවී නිලධාරීන්ට හූනන් දෙදෙනකු විකිණීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙක් දොම්පේ දී අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීන් පවසයි. කිඹුල් හූනන් යනුවෙන් හදුන්වන හූනන් දෙදෙනා සතුන්වත්තට බාර දීමට නියමිතය. සැකකරුවන් දෙදෙනා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි මම කිව්වේ.(නදී)
දැන් තියෙන්නේ රජයේ අවසර අරගෙන කිඹුල් හූනන් ගොවිපලවල් අරඹා ඔවුන් බෝ කර සුරතල් සතුන් ලෙස රට පටවන එකයි. මසට නොවිකුණන නිසා පවුත් අඩු වේවි. විදේශ විනිමය උපයන්න හොඳ මඟක්.(නදී)
මම දන්නා තැනකත් හුනෝ අල්ලන පුද්ගලයන් ඉන්නවා. ඒ මිනිස්සු ගස්වල නිකන් ඉන්න හුනොත් මර මර හොයනවා. තොරතුරු ලබාදිය හැකියි.(නදී)
අර කැස්බෑවගේ ප්‍රස්නේ මකන්න දාපුවා.(නදී)
අද කාලේ හුනෙකුටවත් නිදහසේ ඉන්න විදිහක් නැහැනේ.(නදී)
ගරු නඩුකරතුමනි මෙම සතුන් දෙදෙනා උන්ගේ නිජ බූමියට යවන්න සත්තු වත්තට යැවුවොත් අහිංසකයෝ දෙන්නගේ අවසානය තමා.(නදී)
දැරණියගල ඔයාගේ අදහස නම් හොදයි එතකොට කොමිස් කාටද ? (නදී)
දැරණියගල වන ජීවී එකට කියන්න.(නදී)
නිලධාරීන් වෙස් වලාගත්තේ නැතිවට හුඟක් අය මුදලාලිලා වගේ තමා.(දිල්)
දැරණියගලගේ අදහස හොදයි. (දිල්)
මම හුනා කියන්න වගේ කියන්නේ වන ජීවි නිලදරින්ට ගානක් ලැබුනොත් ඔය ඔක්කොම හරි.(නදී)