තබ්බෝව ජලාශ තාවුල්ලේ ඇවිදිමින් කලහකාරි ලෙස හැසිරුණු වල් අලියෙක් වැවේ තුබූ ධීවර ඔරුවට පහරදී මාර්ගයේ ගමන් කරන වාහන හඹා යන්නට විය.
කරුවලගස්වැව පොලිසිය සහ එක්වු ජනතාව අලි වෙඩි දමා අලියා පන්නා දැමීමට ගත් උත්සහාය ද අසාර්ථක විය. අලියා පසුව තබ්බෝව කැලයට ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නෝනා දුවන්නේ මොකද? තුත්තිරි ගලොනවා වගේ දුවන ගමන් (දී)
මෙතන අලියද ගෑනු ළමයද කුලප්පුවෙලා ඉන්නේ. මට තේරෙන්නේ නැහැ මේ තියන පින්තුර දෙකේ වෙනස.(නදී)
කොහොම ද පාරේ ලස්සන? (නදී)
කුලප්පු වන්න හේතුව ?(නදී)
දුවන්නේ අලියට බයේ දයා, වැටක් යටින් යන ගමන් පොඩ්ඩක් නැමිලා. බලන්නකෝ දැන් කාලේ වනාන්තර වල ඉන්න අලිත් චන්දෙ ඉල්ලන්න ඇවිත්ද කොහෙද?(දී)
මෝඩ අදහස් පල කරන මිනිසුන් තමා ඉන්නේ. මේවගේ ගැටලු වලට විස දුමක් කියනවා වෙනුවට වත්තේ හතර කොන මනින්න එපා. කොහොමත් ලංකාවේ මිනිසුන් කතා කරන්නේ කෙරෙන මගුල ගැන නොවේ. ඇරිච්ච මගුල ගැන.(නදී)