ආගමික ජාතිකත්වය මත වෛරය ඇති කරන තාලේ කිසිදු රැස්වීමකට ඉඩ නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
ආගමික ජාතිකත්වය මත වෛරය ඇති කරන තාලේ කිසිදු රැස්වීමකට ඉඩ නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්නත් බයයි. (නි)
එපමනක් මදි. සෑම ආගමකම අන්තවාදී කන්ඩායම් තහනම් කල යුතුයි. සම්පූර්ණ රජය මෙහි වගකීම භාර ගත යුතුයි.(නදී)
ඒත් ඇයි තවම මිනිස්සු අවුස්සලා වෛර කතා පතුරවපු අයට දඩුවම් නැත්තේ? (නදී)
නියමයි. (නදී)
දැන්ද ඇස් ඇරුනේ මීට කලින් ගන්න තිබුන තීරණයක් (නදී)
ඇයි මේ වටින් ගොඩින් කව්ද එහෙම රැස්වීම් තිබ්බේ? (නදී)
රැස්වීම පමණක් නොව මුහුණු පොත්ද පරික්ෂා කල යුතුය. ජාති වාදය අවුස්සන ඒවා සෑහෙන්න තිබේ.(නදී)
අද එක්කෙනෙක් පමණක් මාතෘකාව පතුරු ගහලා. මොනවා උනත් තමුන්ගේ අයට වෙන අවැඩක් පෙන්නලා දෙන්න සාමකාමී දේශනයකට ඉඩ තිබිය යුතුයි. සිකුරාදාට ලංකාවේ හැම නගරයකම දේශනා තියෙනවා. ඒවත් වාරණයට ලක්වෙනවද? (නදී)
අලි අහමඩ් ඔබ හරියටම හරි. අද වන විට සිංහල බෞද්ධයෝ ඔයාල දිහා බලන්නේ සැකයෙන්. එදා මුස්ලිම් සහෝදරයෝ සිංහල අපිත් සමග බොහොම එකතුයි. හේතුව මම කියන්නම් මම හරිද වැරදිද කියල හොදින් හොයල බලන්න. මේ වනවිට සිකුරාදාට ඔයාලගේ පල්ලි වහාබි අන්තවාදියෝ කොල්ලන්ට කොක්ක ගහල උන්ගේ ඔලු සුද්ද කරනවා. හොදින් නිරීක්ෂණනය කරන්න මැදිවියේ අය හා මෙයාල වැඩිය කතා බහ නැහැ. ඒ අය තමයි අර කල්ලි හදාගන ද්වෙශය පතුරන්නේ. හැකිනම් නවත්වන්න තවම ප්‍රමාද නැහැ. වැඩිහිටියන්න්වත් දැනුවත් කරන්න.(නදී)
ලංකාවේ බහු ජාතියට වන බෞද්ධ සිංහලයාට වන අකටයුතුකම් වලට එරෙහි විම හා එ් සදහා ක්‍රියාමර්ග ගැනිමට රැස්විම වරදක් වන්නේ කේසේද.? සප්ත අපරිහානි ධර්මවල ඇති ලෙස සමගිව රැස්ව විසිර ගිය පුද්ගලයන්ට පලමු ගල ගැහුවේ කවුද? කියා සොයා බැලිම වටි. (නදී)
කුමක්ද සිංහලයා කළ වරද? අවසානයේ තැලෙන්නේ සිංහලයාමය. නිවෙස් වල සිටින රටට කුමක් වුවත් කමක් නැති යැයි සිතන සර්වාගමිකයන්ද . අන්‍යාගමිකයන්ද සුලු දේටද ජාතිවාදය ලෙස හදුන්වන්නේ නම් කොටි සංවිදානයට විරුද්ධ වුයේ ඇයි? එයද ජනවාර්ගික අරගලයකි. එසේ නම් අප රජවරුද ජාතිවාදින්ය. අප රැක ගත යුත්තේ අපේ රටයි (නදී)
හත් ඉලව්වේ, .ඒ කියන්නේ ඉස්සරහට ඡන්ද රැස්වීමක්වත් තියන්න වෙන එකක් නැහැ වගේ. ඕව නැතිව මේ රටේ දේශපාලනයක් තියෙන වැයි. ගමගේ මහත්තයට ස්තුතියි ඔය ටික දැම්මට (නදී)
ආගමික උත්සව (රැස්වීම්) වැඩි හරියක් පවත්වන්නේ බහුතරය වූ සිංහල බෞද්ධයෝයි. සියල්ලන්ටම සමානව බෙදන්න කියල ගිහිල්ල වැට කඩුලු බඳින්න යන්නේ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වලට. කවුද දැන් මේ රැස්වීම් ජාතිවාදීද ආගම් වාදීද කියල තීරණය කරන්නේ? පොලිස් මාධ්‍ය ප්‍රකාශකද? ආගම දඩ මීමා කරගෙන බලය ලබා ගන්න හා බලයේ ඉන්න කැස කවපු මුග්ධ දේශපාලන කාරයෝම තමයි මුළු ඉතිහාසය පුරාම ජාති හා ආගම් බේද අවුස්සලා තියෙන්නේ. අන්තවාදීන් ලවා කලබල ඇතිකරවා එන්න හදන වැඩ පිළිවෙල දැන් පේනවා නොවේද? (නදී)
එය වඩාත් හොඳයි. අනවශ්‍ය රැස්වීම්වලින් වෙන්නේ සාමයේ පරවියා තවත් ඈතට ඉගිලායාමයි. (නදී)
ඒක නම් හොඳයි තමයි (නි)
සමස්ත ජන සමාජයම ඒ බව පිලි ගන්නවා (දී)
බොහොම හරි පොලිස් ප්‍රකාශකතුමනි, කුමන සංවිධානයක හෝ වෛරය වපුරන රැස්වීම් සියල්ල තහනම් කළ යුතුයි (නි)
නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වුණා නම් කිසිම ගැටළුවක් නැහැ. අලුත්ගම සිදුවීම වුණත් දුරදිග ගියේ වගකිවයුත්තන්ගේ මැලිකම නිසා. (නි)
ඇත්ත. කාටවත්ම බැරිවෙන්න ඕනෑ (නි)
නීතිය සැමට සමානයි (නි)
ඒක නම් ඇත්ත (නි)
චමත් කඩවල් වහන්ඩ සිද්ද කලේ කව්ද ? (නදී)
සත්‍යා ඔබේ අදහසට පින්. මෙයින් ඉලක්ක කරන්නේ සිංහල රාවය සහ බොදු බල සේනාවනේ. මේ දෙගොල්ලම හඬ නගන්නේ සිංහලයාට බෞද්ද අයිතියට. (නදී)
ඔබතුමා දුටුගැමුණු රජුගේ කාලයේ සිටියානම්, එළාර රජුගේ පරම්පරාව තවම ලංකාව පාලනය කරනවා නිසැකේ. (අ)
වෛරය වැපුරුවට පස්සේ මොන කතාද මොන රැස්වීම්ද? (නදී)
සිනහ උපදවන මාධ්‍ය ප්‍රකාශන කරන්න ඉඩ තියෙනවා. එහෙමද? (නදී)
රටට වින කරන සැබෑ අන්තවාදියා සහ ත්‍රස්තවාදියා ප්‍රසිද්ධ රැස්වීම් තියන්නේ නැහැ. අප්‍රසිද්ධියේ අහු මුලු වල තමයි විෂ බීජ වපුරන්නේ. ඒක පතුරුවලා අවුස්සලා ඇමරිකාවටයි ජිනීවා වලටයි ප්‍රතිපල පෙන්වලා වාසි ගන්නවා. ඒ හේතුව ඔය තීරණයෙන් වැලැක්වෙන්නේ නැහැ. තවමත් පොදු සතුරගේ හැසිරීම වැටහිලා නැහැ වගෙයි. (නදී)
ඒක හොදයි (දී)
සහතික ඇත්ත මහත්තයෝ (දී)
හොඳයි. ඒත් තවමත් අන්තවාදී සංවිධාන තහනම් කර නැත්තේ ඇයි?(දිල්)
වෛරය මොකටද සහෝදරා (දී)
මහා පාරේ මොන ආගමික රැස්වීම්ද? (දී)
කතාව නම් ඇත්ත (දී)
ඔව්වා කරන්න තිබුනේ මීට කලින්. තාම පරක්කු වැඩි නෑ. (දී)
වචනෙට සීමා නොවියයුත්තක් (දී)
අන්න හොද කතාවක් (දී)
මෙය හැම ආගමකම රැස්වීමකටම අදාල විය යුතුයි.. (දී)
එතකොට මහත්තයෝ කඩවල් වහගෙන හර්තාල් පුලුවන්ද. (දී)
ඔව්වා කරන්න තිබුනේ මීට කලින් පරක්කු වැඩියි (දී)
අපි දැන් පරක්කු වැඩි නැහැ තව ඉස්සරහට මිට වඩා දරුණු වෙනවආපේ සමාජය (දී)
රැස්වීම් තිබ්බම විතරක් ද අන්තවාදය වැපිරෙන්නේ? (දී)
මේ වගේ දේවල් වෙන්න වාතාවරණය හැදුවේ වග කිව යුතු අංශම නේද (දිල්)
කතාව ඇත්ත (දී)
ලංකාවේ සදාචාරයක් තියෙන්න ඕනේ (දී)
ඒ කියන්නේ කඩවල් වහගෙන හර්තාල් පුලුවන්ද ???? (දී)
අස්සයා පැනලා ගියා මහත්තයෝ (දී)
අන්න හොද කතාවක් ඇහුව කාලෙකින් (දී)
පරක්කුවේලාහරි කාගෙ කාගෙත් ඇස් පැදුනට බොහොම ස්තුති. (දී)
ඒ වුනාට හර්තාල් පුලුවන් ද (දී)
තහනම් කලාට කමක් නෑ..... මෙච්චර කල් රැස්වීම් වල මතු කරපු යතාර්තය තේරුම් අරගෙන, ඒ අනුව කටයුතු කරනවනම්. අමතක කරන්න එපා, මේ රට තවම ප්‍රජාතන්ත්‍රවාදී (දී)
අද සි එන් එන් වෙබ් එකේ ප්‍රදානම පුවත ලංකාවේ මේ කෝලාහල. දැන් වත් ඕක කියනවා වගේම කරන්න මහත්තයෝ.(නදී).
අලුත්ගම රැස්වීම සම්බන්දයෙනුත් මේ වගේ තීරණයක් කලට වෙලාවට ගත්තා නම් ජීවිත කීයක් රැකගන්න තිබුනද? මිනිස්සුන්ගේ දේපොළ රැකගන්න තිබුනද? ලේ හැලීම් නතර කරගන්න තිබුනද? මිනිස්සුන්ගේ සමගිය පවත්වාගෙන යන්න තිබුනද? අන්තවාදීන් ගෙන් මේ රට ජනතාව රැකගන්න තිබුනද? ගිනි විනාශවලින් ආරක්ෂා කරගන්න තිබුනද. එහෙම දෙයක් නොවුනේ අපේ අවාසනාවටද? (නදී)
හිතට එන දේ ඔහේ ලියල වැඩක් නැහැ.එත්,සංවර නැතිකම නේ මේ ප්‍රශ්නයට මුල.(දී)
කතා කරලා වැඩක් නැහැ ඒ ගැන (දී)
කඩවල් වහන්න පුලුවන්ද (දී)
වෛරේ ඇතිවෙන්නේ රැස්වීම තිබ්බට පස්සෙනේ (දී)
අපද මේ රටේ මිනිසුන්ය. එත් අප විසින් සෙසු ජනතාව අප කෙරේ සැකයෙන් බලන පරිසරයක් ඇති නොකළ යුතුය. (දී)